ඡන්දෙ ඉල්ලන්න ඇවිත් පාරෙදි අපිට වෙට්ටු ද&#3535

roshan.herath

Member
May 4, 2015
130
13
0
Gelioya, Sri Lanka.
ඡන්දෙ ඉල්ලන්න ඇවිත් පාරෙදි අපිට වෙට්ටු ද&#3535

ඡන්දෙ දිනන්නත් කලින් පාරෙ යන අනෙක් වාහන ගැන නොහිතා පාරෙ යනවානම් ඡන්දෙ දිනුවොත් මුන් අපිට පාරෙ යන්න දෙන එකක්ම නෑ. එක්කො ඩ්‍රයිවර්ලා හිතන්න ඕන-නැත්නම් ඡන්දෙ ඉල්ලන අය හිතන්න ඕන පස්සෙන් ඇවිත් හෝන් ගැහුවත්, අපේ වාහන වල ළඟට ඇවිත් ගෑවි-නොගෑවි ඉස්සර කරන්න ආවත්-ලයිට් ගැහුවත් පාර පළල් වෙලා ඉඩ වැඩි වෙන්නෙ නෑ කියලා. මුන් මේ ඡන්දෙට කලින් අපිට පෙන්නන්නෙ ඡන්දෙන් පස්සෙ මීට වඩා දේ බලාපොරොත්තු වෙන්න කියලා වෙන්ටැ. ඇත්තටම මට බස්එකක්/ලොරියක් හරි බැකෝ එකක් වගේ දෙයක් තිබුණනම් මම මැරුණත් කමක් නෑ කියලා ගාවනවා උගෙ වාහනේ ඉන්න ඔක්කොම ඊළඟ ආත්මෙට යවන්න. එතකොට විල මැද බංගලාවට යන්න හිටපු මිනිස්සු ගැන නොහිතන එකෙක් හරි අඩු වේවි. ඒත් ඉතින් ඊට වඩා එකෙක් යාවි එතැනට.
 
Last edited:

Psych

Member
Jul 23, 2014
2,058
507
0
11728972_10204917398001432_441134971116337913_o.jpg