ow bn aththa thmai. mage mulma chande dunne mansta ekama nawaneඑතකොට ඌ මොනා හරි කලාම හූල්ලන්න වෙන්නෙ මුට මෙහෙම කරන්න මාත් හවුල් වුනානේ කියලකොහොමද 7 වෙනිද මෛත්රීපාලට ඡන්දෙ දෙද්දි තිබුණ ගැම්ම
දැන් හූල්ලනවනෙ
![]()

බෑ මේ පාර මනුස්සය බලල දෙන්න ඕනේඒක ගනන් ගන්න එපා. ජවිපෙට කතිරය ගසා අවුරුදු 70ක සාපය දුරු කරමු. ජවිපෙට දෙන්නේ නැත්නම් කාටද දෙන්නේ කියපංකෝ?
බලමුකෝ තව කල් තියෙනවනේ
ewunata ekek dennek hari therenawaJVP එකේ එකෙක්වත් ගෙවල් පැත්ත පළාතේ ආවේ නෑඑක රැස්වීමක්වත් නෑ ඉල්ලන මිනිහා කලුද සුදුද දන්නෙත් නෑ
![]()

අල්ලේ ලස්සන චිත්රයක් ඇදගෙන යන්න.මම නං ලොකු බෙට්ටක් ඇඳල එනව
(අනේ මම ගෙදරට වෙලා ඉන්නව බං)
එල
යනව බං ගිහිල්ල ඔක්කොටම ගහල එනව කැන්සල් වෙන්න![]()

උන්ට දෙන්නෑ![]()
ඒ මොකෝ බන්? දැනට තියෙන දේශපාලන පක්ෂවලින් ප්රතිපත්ති ගරුකම සහ විනයක් තියෙන එකම පක්ෂය ඒක නේ? උන්ගේත් වැරදි තියෙනවා මචන්. ඒත් අනිත් පක්ෂවල ඉන්න කුඩු කාරයෝ, ජාවාරම් කාරයෝ, ස්ත්රී දූෂකයෝ නැති පිරිසිදු මිනිස්සු ඉන්න පක්ෂයක් නේ ඒක.

අපෙ පැත්තේ ඉල්ලන උන්ගෙනුත් පොඩ්ඩක් හරි හොඳයි කියන්න පුළුවන් ජවිපෙ එක්කෙනයි බුලත් කොලේ එක්කෙනයි තමාඒ මොකෝ බන්? දැනට තියෙන දේශපාලන පක්ෂවලින් ප්රතිපත්ති ගරුකම සහ විනයක් තියෙන එකම පක්ෂය ඒක නේ? උන්ගේත් වැරදි තියෙනවා මචන්. ඒත් අනිත් පක්ෂවල ඉන්න කුඩු කාරයෝ, ජාවාරම් කාරයෝ, ස්ත්රී දූෂකයෝ නැති පිරිසිදු මිනිස්සු ඉන්න පක්ෂයක් නේ ඒක.
ඒ මොකෝ බන්? දැනට තියෙන දේශපාලන පක්ෂවලින් ප්රතිපත්ති ගරුකම සහ විනයක් තියෙන එකම පක්ෂය ඒක නේ? උන්ගේත් වැරදි තියෙනවා මචන්. ඒත් අනිත් පක්ෂවල ඉන්න කුඩු කාරයෝ, ජාවාරම් කාරයෝ, ස්ත්රී දූෂකයෝ නැති පිරිසිදු මිනිස්සු ඉන්න පක්ෂයක් නේ ඒක.
උන්ගෙ පක්ශ කාර්යාලෙ පේන්ට් කරන්න ගියෙ මං දන්න කෙනෙක්
දන්න අය ඉන්නවනං අහල බලපංකො උන්ගෙ සල්ලි නාස්ති කෙරිල්ල
උන්ට බලේ නැති හින්ද හොඳයි වගේ පේන්නෙ
මෛත්රීපාල සිරිසේනව අපිට කොහොමද ඒ කාලෙ පෙනුනෙ
උන්ට බලේ ලැබුන කියන්නෙ උනුත් අනික් උන්ට දෙවනි නෑ
එකෙක්ගෙවත් පව් වලට සම්මාදං වෙන්නෑ ඡන්දෙ කුරුටු ගාල එනව 
ඔය අවලංගු චන්ද දාන්න යන මහත්තුරු අනේ කරුණාකරලා ජවිපෙට දාන්නකෝ. රැවටුනත් අවුරුදු 4නේ. 70ක් රැවටුනු එකේ 4 මොකක්ද?

දැන් පැයක් විතර දුක කියනවාකිබුල් ඒවාද![]()
කිඹුල් කඳුළු තමා අනේ මට අරක උනා මේක උනා මම කිවා ඇහුවේ නෑ මම පව් 
ඔය අවලංගු චන්ද දාන්න යන මහත්තුරු අනේ කරුණාකරලා ජවිපෙට දාන්නකෝ. රැවටුනත් අවුරුදු 4නේ. 70ක් රැවටුනු එකේ 4 මොකක්ද?