ඡන්දේ පලවෙනි දවස අද

Mard

Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    රනිල් ස්වාධින වුනේ හේතුවක් ඇතුව
    ඒ හේතුව තව සතියක් යන්න කලින් පෙනෙයි

    ...................................

    අහ් තව දෙයක්, අද පාර්ලිමේන්තුවේ දිනේෂ් කරපු ප්‍රකාශය මේක පොඩි ඉඟියක්. අවදානෙන් ඉන්න

    මල්ලි මේවා predications

    දන්නේ නැත්නම් ඉගෙනගන්න

    අයියල මේවට කියන්නෙ predications කියලද දැන්??? 🤭 🤭
     
    • Like
    Reactions: emoji diaries

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,071
    169,626
    113
    එකමත් එක රටක
    ඔන්න සාදාරණ මැතිවරණ පවත්වන හැටි.
    දැනට වැඩිම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිම ඌ.. සපාකෑම් 20ක් වාර්තා වෙන්ව.

    Mad Dog Wow GIF
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,071
    169,626
    113
    එකමත් එක රටක
    දැනට වැඩිම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිම ඌ.. සපාකෑම් 20ක් වාර්තා වෙන්ව.

    Mad Dog Wow GIF
    තව විරුද්ධ පක්ෂ කාර්යාල අවට මුත්‍ර කිරීම් 4ක් වාර්තා වෙන්ව .

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,292
    113
    රිජෙක්ටඩ් ඡන්ද වැඩිම ප්‍රතිශතයක් ගන්න චන්දයක්(බ්යියෝන්ට අනුරට දෙන්නත්බැ රනිල්ට දෙන්නත්බැ බ්යියෝ කිය කිය ඉන්නේ චන්දෙ කටු ගානවා කියලා කිරියේ එවුන් හිතනවාට වඩා කොර් බ්යි චන්ද තියනවා)

    ගෝටා ජනාදිපති වෙද්දී කැඩුන චන්දෙ දැම්ම නැති කටුගාපු ගුන්පි චන්ද වැටෙනවා මේපාර

    කාටවත් වන්ශොට් 50% ගන්න බැරි වෙනවා

    උතුර වෙනම අපේක්ෂකයෙක් ඉල්ලනවා(සජියගේ චන්ද කඩන්න) සුළු ජාතික චන්ද වලින් තමයි තීරණය වෙන්නේ දිනන පරදින එක ගෝටා ගත්ත සිංහල චන්ද ප්‍රතිශතය කාටවත් ගන්න බැරි වෙනවා.

    චන්දෙ ඉවර වුනාම එකවුන්ට් සෙට් එකක් ඩීඇක්ටිවේට් වෙනවා කාලෙකින් කිරියේ හිටියේ නැති සෙට් එකක් ආය ඇක්ටිවූ වෙනවා.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,119
    126,516
    113
    දෙහිවල
    ආ cafe මුදලාලි මට හොඳ උණු කෝපි එකක් දාල දෙන්න.

    සර්, දෙහි එකක් දෙන්න.. රනිල් ආසම..?

    ඔතන මුල්යය අක්‍රමිකතා චෝදනා තියෙන එකෙක් ඉන්නවා. ඌව අයින් කරපන්. 🥴 🥴
    සර්, එහෙම කෙනෙක් අපේ සන්ගමේ නැහැ

    #එළCAFFE
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,881
    32,601
    113
    රිජෙක්ටඩ් ඡන්ද වැඩිම ප්‍රතිශතයක් ගන්න චන්දයක්(බ්යියෝන්ට අනුරට දෙන්නත්බැ රනිල්ට දෙන්නත්බැ බ්යියෝ කිය කිය ඉන්නේ චන්දෙ කටු ගානවා කියලා කිරියේ එවුන් හිතනවාට වඩා කොර් බ්යි චන්ද තියනවා)

    ගෝටා ජනාදිපති වෙද්දී කැඩුන චන්දෙ දැම්ම නැති කටුගාපු ගුන්පි චන්ද වැටෙනවා මේපාර

    කාටවත් වන්ශොට් 50% ගන්න බැරි වෙනවා

    උතුර වෙනම අපේක්ෂකයෙක් ඉල්ලනවා(සජියගේ චන්ද කඩන්න) සුළු ජාතික චන්ද වලින් තමයි තීරණය වෙන්නේ දිනන පරදින එක ගෝටා ගත්ත සිංහල චන්ද ප්‍රතිශතය කාටවත් ගන්න බැරි වෙනවා.

    චන්දෙ ඉවර වුනාම එකවුන්ට් සෙට් එකක් ඩීඇක්ටිවේට් වෙනවා කාලෙකින් කිරියේ හිටියේ නැති සෙට් එකක් ආය ඇක්ටිවූ වෙනවා.
    meka hariyata hari
    චන්දෙ ඉවර වුනාම එකවුන්ට් සෙට් එකක් ඩීඇක්ටිවේට් වෙනවා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,921
    40,083
    113
    Homagama
    උතුර වෙනම අපේක්ෂකයෙක් ඉල්ලනවා(සජියගේ චන්ද කඩන්න)
    උතුරේ ඡන්ද මෙයාට කියලා දෙයක් නැ බං. පක්ෂෙන් කියන කෙනාට ගහනවා. උන්ට අකුරුත් බැ. ලකුණ බලලා ගහන්නේ. ඒ නිසා 2019 දි කොහෙවත් ඉන්න කුරුල්ලෙක්ට නිකං ඡන්ද වැටුනා.

    විග්නේෂ්වරන් අපේක්ෂකයා උනත් උට කැපිලි වැඩි ඇතුලෙන්ම. ⁣⁣උතුර කාටහරි ලාවට හරි ප්ලග් වෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,071
    169,626
    113
    එකමත් එක රටක
    උතුරේ ඡන්ද මෙයාට කියලා දෙයක් නැ බං. පක්ෂෙන් කියන කෙනාට ගහනවා. උන්ට අකුරුත් බැ. ලකුණ බලලා ගහන්නේ. ඒ නිසා 2019 දි කොහෙවත් ඉන්න කුරුල්ලෙක්ට නිකං ඡන්ද වැටුනා.

    විග්නේෂ්වරන් අපේක්ෂකයා උනත් උට කැපිලි වැඩි ඇතුලෙන්ම. ⁣⁣උතුර කාටහරි ලාවට හරි ප්ලග් වෙනවා.
    කට්ටිය එකතු කරල චන්දෙ ලං වෙලා ගෙඩිය පිටින් කාට හරි හරවනවා උන්
     
    • Like
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,438
    77,573
    113
    සර්, දෙහි එකක් දෙන්න.. රනිල් ආසම..?

    සර්, එහෙම කෙනෙක් අපේ සන්ගමේ නැහැ

    #එළCAFFE

    පියයුරු 2ක් තියෙන එක්කෙන්ක් ඉන්නවා පොඩ්ඩක් බලන්න. අපි ගාව එයාගෙ ලීක් සොරි සොරි ෆයිල් එක තියෙනවා 🥴 🥴
     
    • Haha
    Reactions: Solo Rider

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,292
    113
    උතුරේ ඡන්ද මෙයාට කියලා දෙයක් නැ බං. පක්ෂෙන් කියන කෙනාට ගහනවා. උන්ට අකුරුත් බැ. ලකුණ බලලා ගහන්නේ. ඒ නිසා 2019 දි කොහෙවත් ඉන්න කුරුල්ලෙක්ට නිකං ඡන්ද වැටුනා.

    විග්නේෂ්වරන් අපේක්ෂකයා උනත් උට කැපිලි වැඩි ඇතුලෙන්ම. ⁣⁣උතුර කාටහරි ලාවට හරි ප්ලග් වෙනවා.

    උන්ට ඕනේ චන්ද කඩන්න 100% නැති කරන්න නෙවයි ලඟදි උතුරේ කරපු සමීක්ෂණයක් හිංදා තමයි ඔය උන් වෙනවා ඉලන්නේ 2019 වලට වඩා සජියට චන්ද වැටෙන්න තිබ්බේ උන් වෙනම එකෙක් දාලා අඩු කරන්න යන්නේ වැටෙන එක.
     
    • Like
    Reactions: Solo Rider

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,825
    28,207
    113
    රනිල් ගැලඋනාට පස්සෙ සජබෙනුත් පලුවක් ගැලවීලා මිනිහා එක්ක එකතු වෙනවා. ඒකෙ සාර්ථක අසාර්ථකත්වය එක්ක තව සෙට් එකක් එකතු වෙනවා.

    විපක්ශ නායක තීරණය ආන්ඩු පක්ශය අතේ තමා.