රනිල් ස්වාධින වුනේ හේතුවක් ඇතුව
ඒ හේතුව තව සතියක් යන්න කලින් පෙනෙයි
...................................
අහ් තව දෙයක්, අද පාර්ලිමේන්තුවේ දිනේෂ් කරපු ප්‍රකාශය මේක පොඩි ඉඟියක්. අවදානෙන් ඉන්න
මල්ලි මේවා predications
දන්නේ නැත්නම් ඉගෙනගන්න
ඔතන මුල්යය අක්‍රමිකතා චෝදනා තියෙන එකෙක් ඉන්නවා. ඌව අයින් කරපන්.![]()
![]()
දැනට වැඩිම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිම ඌ.. සපාකෑම් 20ක් වාර්තා වෙන්ව.ඔන්න සාදාරණ මැතිවරණ පවත්වන හැටි.
iye mokadaa karala thibba @NRTG ta, mahum damma kiyala aranchiiiiiiiiදැනට වැඩිම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිම ඌ.. සපාකෑම් 20ක් වාර්තා වෙන්ව.
![]()
තව විරුද්ධ පක්ෂ කාර්යාල අවට මුත්‍ර කිරීම් 4ක් වාර්තා වෙන්ව .දැනට වැඩිම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිම ඌ.. සපාකෑම් 20ක් වාර්තා වෙන්ව.
![]()
තව විරුද්ධ පක්ෂ කාර්යාල අවට මුත්‍ර කිරීම් 4ක් වාර්තා වෙන්ව .
තව විරුද්ධ පක්ෂ කාර්යාල අවට මුත්‍ර කිරීම් 4ක් වාර්තා වෙන්ව .
ආ cafe මුදලාලි මට හොඳ උණු කෝපි එකක් දාල දෙන්න.
සර්, එහෙම කෙනෙක් අපේ සන්ගමේ නැහැඔතන මුල්යය අක්‍රමිකතා චෝදනා තියෙන එකෙක් ඉන්නවා. ඌව අයින් කරපන්.![]()
![]()
meka hariyata hariරිජෙක්ටඩ් ඡන්ද වැඩිම ප්‍රතිශතයක් ගන්න චන්දයක්(බ්යියෝන්ට අනුරට දෙන්නත්බැ රනිල්ට දෙන්නත්බැ බ්යියෝ කිය කිය ඉන්නේ චන්දෙ කටු ගානවා කියලා කිරියේ එවුන් හිතනවාට වඩා කොර් බ්යි චන්ද තියනවා)
ගෝටා ජනාදිපති වෙද්දී කැඩුන චන්දෙ දැම්ම නැති කටුගාපු ගුන්පි චන්ද වැටෙනවා මේපාර
කාටවත් වන්ශොට් 50% ගන්න බැරි වෙනවා
උතුර වෙනම අපේක්ෂකයෙක් ඉල්ලනවා(සජියගේ චන්ද කඩන්න) සුළු ජාතික චන්ද වලින් තමයි තීරණය වෙන්නේ දිනන පරදින එක ගෝටා ගත්ත සිංහල චන්ද ප්‍රතිශතය කාටවත් ගන්න බැරි වෙනවා.
චන්දෙ ඉවර වුනාම එකවුන්ට් සෙට් එකක් ඩීඇක්ටිවේට් වෙනවා කාලෙකින් කිරියේ හිටියේ නැති සෙට් එකක් ආය ඇක්ටිවූ වෙනවා.
උතුරේ ඡන්ද මෙයාට කියලා දෙයක් නැ බං. පක්ෂෙන් කියන කෙනාට ගහනවා. උන්ට අකුරුත් බැ. ලකුණ බලලා ගහන්නේ. ඒ නිසා 2019 දි කොහෙවත් ඉන්න කුරුල්ලෙක්ට නිකං ඡන්ද වැටුනා.උතුර වෙනම අපේක්ෂකයෙක් ඉල්ලනවා(සජියගේ චන්ද කඩන්න)
කට්ටිය එකතු කරල චන්දෙ ලං වෙලා ගෙඩිය පිටින් කාට හරි හරවනවා උන්උතුරේ ඡන්ද මෙයාට කියලා දෙයක් නැ බං. පක්ෂෙන් කියන කෙනාට ගහනවා. උන්ට අකුරුත් බැ. ලකුණ බලලා ගහන්නේ. ඒ නිසා 2019 දි කොහෙවත් ඉන්න කුරුල්ලෙක්ට නිකං ඡන්ද වැටුනා.
විග්නේෂ්වරන් අපේක්ෂකයා උනත් උට කැපිලි වැඩි ඇතුලෙන්ම. උතුර කාටහරි ලාවට හරි ප්ලග් වෙනවා.
සර්, දෙහි එකක් දෙන්න.. රනිල් ආසම..?
සර්, එහෙම කෙනෙක් අපේ සන්ගමේ නැහැ
#එළCAFFE
උතුරේ ඡන්ද මෙයාට කියලා දෙයක් නැ බං. පක්ෂෙන් කියන කෙනාට ගහනවා. උන්ට අකුරුත් බැ. ලකුණ බලලා ගහන්නේ. ඒ නිසා 2019 දි කොහෙවත් ඉන්න කුරුල්ලෙක්ට නිකං ඡන්ද වැටුනා.
විග්නේෂ්වරන් අපේක්ෂකයා උනත් උට කැපිලි වැඩි ඇතුලෙන්ම. උතුර කාටහරි ලාවට හරි ප්ලග් වෙනවා.