පරාජය බාර ගන්න බැරි කලවැද්දෝ...![]()
parajaya nowi kohomada parajaya wenne
chanda kola eka eka thana dala mewa walata kauda waga kiyanne???
ubalage mr chanda horakam kala kiyala kalawaddoo palida???
පරාජය බාර ගන්න බැරි කලවැද්දෝ...![]()
අනේ කොහොමද ඔය මහින්ද හොර කරල තියෙන්නෙ....කම්ප්යුටර් ඉල්මාට් එකක්ලු නේද?parajaya nowi kohomada parajaya wenne
chanda kola eka eka thana dala mewa walata kauda waga kiyanne???
ubalage mr chanda horakam kala kiyala kalawaddoo palida???












ඕක ඇත්ත උනත් ඔය ටික ඔක්කොම අවලන්ගු කල පත්රිකා......
අවලන්ගු ටික එකතු කලත් ලක්ශ 18 ක් ගන්න පුලුවන්ද?
අනික ඔයා විශ්වාශ කරනවාද ලක්ශ 18ක් හොර චන්ද කියලා.....
ඔය පරාජයට බයේ කියන කතා බන්...සරත් දැන් වත් මට්ටු වෙලා නැ..
අනික මහින්ද කියනවා මේ ගැන උසාවි තිරනය දෙනකන් දිවුරුම් දෙන්නැ කියලා....
සරත් නියම මිනිහෙක් නම් මේ වෙද්දි පරජය බාරගන්න ඔනෙ.....
ලැජ්ජාවක් තියෙනවනම් කට ඇරල කියන්න"අපි පරාජය බාර ගන්නවා"කියලා...mr hora chanda hora
thawa kola mathuwei issrahata
cha max
mr sup la lajjawak kiyala deyak tiyenawanam katak arala kiyapiya mewa waradiii kiyala







අනේ කොහොමද ඔය මහින්ද හොර කරල තියෙන්නෙ....කම්ප්යුටර් ඉල්මාට් එකක්ලු නේද?![]()
ඔව් හරි එහෙම උනත් ලක්ශ 9 ක් අවලන්ගු චන්ද තියනවද?
macho owa gana dan katha karanna apita aythiyak naha...ohoma akak thiyanawanam ratata pennanna ona (photo akak)....machan wadi chanda 18lak paratharayak anna laksha9k wenas karanam athineda? (mama katha karanne chandaya gana newi ganithaya gana)
හැබෑට?eka ahaganin ubalage mr gen
mr danne computer gil mart dala oluwen wadakarapu minissunta mada gahanna...mulu lankawama piliganna me chanda horakama ubalata piliganna baa....gihin mr ekka gahapan gil bola


ලැජ්ජාවක් තියෙනවනම් කට ඇරල කියන්න"අපි පරාජය බාර ගන්නවා"කියලා...
නටන්න බැරි මිනිහට පොලව ඇදයි ලු.....දිනන්න බැරි සරත් කියනවා හොර චන්ද දැම්මලු...![]()
මම මදින්දට කඩෙ යනවලු නේද?paradila nattan mona magulakatada lajja wenne
ubala thama lajja wenna one mr wage horekge toilet hoda hoda yanawata...
ota tika gihilla kiyapan mr ta , dinanna bari mahinda sf ge chnda horakam karaluu


ඔව් හරි එහෙම උනත් ලක්ශ 9 ක් අවලන්ගු චන්ද තියනවද?
(මම අවලන්ගු චන්ද කීයද කියල දන්නැ.පුලුවන් නම් ඒ ගානත් දෙන්න)
මම මදින්දට කඩෙ යනවලු නේද?
ඔබතුමා ඔය මොනද කරන්නෙ?
ටයිම් පාස් ද?
අනෙ යකො![]()
සරත්ගෙ අය විශ්වාසකරන්නෙ
lanatruth
lanka e news
gossip lanka
lanka news web
වගෙ පච නිව්ස් විතරයි....
උන් දානව මුන් ඒක publish කරල මරා ගන්නවා......
ඇත්ත්ද බොරුද කියල බලන්නෙත් නෑ.....
මොකද උන් දාන ඔක්කොම ඇත්තනෙ.....
මෙහෙම හරක් රැලක් තමයි මුන්![]()

owwa anduwe media wala giyanam mama hithanne oya gon web sites balana ekak naa minissu...
උඹ කොහොමද බන් කියන්නෙ හොර චන්ද දැම්ම කියලා.උඹ ඔය කියන්නෙ සරත් සහ ඔහුගෙ මාද්ය කියන එකනෙ....ඒ අරුනම සමබර මීඩියා එකකින් හරි පුද්ගලයෙක් හරි කිව්වවද?horata hora kiyala kiyanna bari ubala gana mona kathada
fair n square mahinda dinna nam api na sadda
eth ehema wela nane???
election commisionerta dana chodana waradi kiyala ada wenakan media conference ekak naa???
anduwe set eka kattiya baya karagena anduwe para wada danna hama ekknekwama hira karala baya karala...mr dinnanam sadaranawa ai mechhara kalabala..???
මමත් ආන්ඩුවෙ එව බලන්නෙ නෑ....එක්කො ස්වර්නවාහිනි,ඩෙරන,,,,Ethakota rupavahini, ITN wala dana ewwada eththa ?? wipaksha mathaya mona channels walada yanne ??owwa anduwe media wala giyanam mama hithanne oya gon web sites balana ekak naa minissu...
![]()
මමත් ආන්ඩුවෙ එව බලන්නෙ නෑ....එක්කො ස්වර්නවාහිනි,ඩෙරන,,,,

උඹ කොහොමද බන් කියන්නෙ හොර චන්ද දැම්ම කියලා.උඹ ඔය කියන්නෙ සරත් සහ ඔහුගෙ මාද්ය කියන එකනෙ....ඒ අරුනම සමබර මීඩියා එකකින් හරි පුද්ගලයෙක් හරි කිව්වවද?
රජය හා සරත් හිතවාදීන් හැර කවුරු හරි කිව්වද?
හිස් වචන කියන්නැපා



