මචන් ඔය නිරොෂන් කියන එකාගේ නම්බරේ 16 ද? විට මහින්දගේ නම්බර් එකට ගැහැවද දන්නේ නෑ මාතර එවුන්.

udu-dumbara eunta gahanna one pahatha-dumbarata duwannaa....
මචන් ඔය නිරොෂන් කියන එකාගේ නම්බරේ 16 ද? විට මහින්දගේ නම්බර් එකට ගැහැවද දන්නේ නෑ මාතර එවුන්.





අඩෝ එච්චර ගොබ්බයො නෑ බන් මාතර.මාතර ආසනෙන් එලෙවුව නෙ බන්.මේ ගම්වල ඉන්න මෝඩ හැත්ත නිසා තමා බූරුවො යන්නෙ.kata gahuwath adu une mangala ge chanda nam ekath hodaiමචන් ඔය නිරොෂන් කියන එකාගේ නම්බරේ 16 ද? විට මහින්දගේ නම්බර් එකට ගැහැවද දන්නේ නෑ මාතර එවුන්.

ගම්පහ සරණයගේ වයිෆ්ටත් දීලද චන්දේ ගම්පහ හරක් ටික??? පබා නම් කමකුත් නෑ ඒ ගෑණි (චිනාරිද මොකක්ද හුයන්න) එන්නේ නැතිව.
අඩෝ ඇයි බන් මුතුහෙට්ටිගම වගේ සොන්නයිව යවන්නෙ![]()



ඒකනම් ඇත්ත බන් ... මොන පක්ෂෙන් හරි දේශපාළනයක් දන්න උන් එපැයි පත් කරල එවන්න
මෙහෙම ගියොත් තව ටික දවසකින් makeup ආර්ටිස් ලත් ඡන්දෙ ඉල්ලන්න එයි![]()
parliment ekakata thiya pradeshiya sabawakatawath yawanna honda ewun da manusha, rohitha, pavithra. aththatama ranjan harin ehema unath parliment ekata galapenne nah.

kata gahuwath adu une mangala ge chanda nam ekath hodai![]()
see the bayya talk. moda kama kiyanne mekata mangala kiyanne yahalane wadka karapu manussayek kohwath yana halparuwata samana karanwa 