26
අද දවස පොඩ්ඩක් බයි ආතල් එකක් දෙන්න වෙන් කරා![]()
![]()
උබත් ඉතින්

26
අද දවස පොඩ්ඩක් බයි ආතල් එකක් දෙන්න වෙන් කරා![]()
![]()

ela.weda karana link thunak tiyenawa dan.ona unoth kiyahan kolla.

mata hemeeta kiyala diyan hode math drink ekak dana gaman ne inne ithin hehe![]()
![]()
plugin eka install kara, country eka set kara SL hola icon eken address bar ekata eha paththe watena, youtube gihin baluwa
wada kare nattam apahu balapan country eka set karala hola eken. Eeth nattam sorry thamai :| wena SL vpn nam danne naha machan 
මහින්ද එළිමහන් සිරකරුවෙක් බවට පත් වෙලා. කිසිවෙකුට ඔහුගේ ගමට ඇතුලු වෙන්නට ඉඩ දෙන්නේ නෑ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට මැදමුලන සිය මහ ගෙදර සිටියි. මැදමුලනට ප්රවේශ වන මාර්ග සියල්ලම විශේෂ කාර්ය බලකාය යොදාගෙන වසා දමා ඇත.
වීරකැටිය මිද්දෙනිය මාර්ගය මාර්ග බාධක යොදා අවහිර කර ඇති අතර , කොළඹ කැරළි මර්ධන ඒකකයේ ජල ප්රහාර බවුසර් 6 ක් එම මර්ගය මැදමුලනට ප්රවේශ වන තැන් වල ස්ථාන ගත කර ඇත.
ඊට අමතරව රලුව, මරකඩ, අත්තනායල, පල්ලෙමුලන, අබකොලවැව, කුඩාබිබුල යන ස්ථාන වල විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දහසකට අධික පිරිසක් යොදා ඇති බව අපට වාර්තා වෙයි.
නිල වශයෙන් ඇඳිරි නීතිය ප්රකාශ කර නැතත්, මැදමුලන ගමේ විදුලිය කපා දමා ඇත. ඊට අමතරව අධිබල ජෑමර් මගින් එහි ජංගම දුරකථන ක්රියාකිරීමත් නවත්වා ඇත.
මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනෙන් පිට වීමට උත්සාහ දරා නැති වුණත් ඔහුගේ ආරක්ශකයින් දෙදෙනෙක් සිය ජීප් රථයකින් තංගල්ල නිවසට යාමට හදද්දී මැදමුලන හංදියට ආසන්නයේ සිටින විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් දැඩි පරීක්ෂා කිරීමකින් අනතුරුව ආපසු හරවා යවා ඇත.
මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එළිමහන් සිරකරුවෙකුගේ තත්ත්වයට පත්ව සිටියි.
මහමැතිවරණ ප්රතිඵල නිකුත් වීම උදෑසන 3 ත් පසුවීමට ඉඩ ඇති බව මේ අතර වාර්තා වෙයි.
oke oita wada kiyanna deyak na banplugin eka install kara, country eka set kara SL hola icon eken address bar ekata eha paththe watena, youtube gihin baluwa
wada kare nattam apahu balapan country eka set karala hola eken. Eeth nattam sorry thamai :| wena SL vpn nam danne naha machan
![]()

Patta ahh..............![]()

නෑ මචො ටිකක් පොඩි මදි වගේ![]()

aparade set wemu welawaka ehenamදුක තමයි රංජනී කිව්වලු.. බොන්න දේවල් ගෙදර ඕන තරම්.. එත් මෙහේ කව්රු එක්ක සෙට් වෙන්නද බන්.. එළකිරි උඹල එක්ක තමයි ඉතින් මේ සෙට් වෙලා ඉන්නේ..
ඡන්ද ප්රථිඵල නවත්තල නිමල් සිරිපාල ජනාධිපති මන්දිරේට ගිහින් මෛත්රී භාර දීල යනවලු.
මදු මාධව අරලියගහ මන්දිරේ ලගට කට්ටියත් එක්ක යනව රනිල්ව එලවන්න රැදී සිටින්න අපි සමග

මහින්ද එළිමහන් සිරකරුවෙක් බවට පත් වෙලා. කිසිවෙකුට ඔහුගේ ගමට ඇතුලු වෙන්නට ඉඩ දෙන්නේ නෑ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට මැදමුලන සිය මහ ගෙදර සිටියි. මැදමුලනට ප්රවේශ වන මාර්ග සියල්ලම විශේෂ කාර්ය බලකාය යොදාගෙන වසා දමා ඇත.
වීරකැටිය මිද්දෙනිය මාර්ගය මාර්ග බාධක යොදා අවහිර කර ඇති අතර , කොළඹ කැරළි මර්ධන ඒකකයේ ජල ප්රහාර බවුසර් 6 ක් එම මර්ගය මැදමුලනට ප්රවේශ වන තැන් වල ස්ථාන ගත කර ඇත.
ඊට අමතරව රලුව, මරකඩ, අත්තනායල, පල්ලෙමුලන, අබකොලවැව, කුඩාබිබුල යන ස්ථාන වල විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දහසකට අධික පිරිසක් යොදා ඇති බව අපට වාර්තා වෙයි.
නිල වශයෙන් ඇඳිරි නීතිය ප්රකාශ කර නැතත්, මැදමුලන ගමේ විදුලිය කපා දමා ඇත. ඊට අමතරව අධිබල ජෑමර් මගින් එහි ජංගම දුරකථන ක්රියාකිරීමත් නවත්වා ඇත.
මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනෙන් පිට වීමට උත්සාහ දරා නැති වුණත් ඔහුගේ ආරක්ශකයින් දෙදෙනෙක් සිය ජීප් රථයකින් තංගල්ල නිවසට යාමට හදද්දී මැදමුලන හංදියට ආසන්නයේ සිටින විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් දැඩි පරීක්ෂා කිරීමකින් අනතුරුව ආපසු හරවා යවා ඇත.
මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එළිමහන් සිරකරුවෙකුගේ තත්ත්වයට පත්ව සිටියි.
මහමැතිවරණ ප්රතිඵල නිකුත් වීම උදෑසන 3 ත් පසුවීමට ඉඩ ඇති බව මේ අතර වාර්තා වෙයි.

දැන් කියපන් මෙච්චරකල් ගොන්නු කරපු චන්ද දායකයින්ට මයිත්රී STF දාල හිරකරගෙන හිටපු නිසා අගමැතිකමට දිවුරුම් දෙන්න එන්න බැරි උනා ඒ චෑන්ස් එකෙන් වෙන කෙනෙක් අගමැති උනා .. දැන් ඉතින් පාර්ලිමේන්තුවේ පාසේම පේලියේ ඉන්න බෑ ලැජ්ජයි... ඒ හින්ද දේශපාලනෙන් සමුගන්නවා කියල...ඊළඟ චන්දෙදි නාමල් එක්ක නැගිටිමු කියලත් කියමු... 

"අප්පච්චි සෙත්තපෝච්චි....... විරවන්සය තමයි අප්පච්චි මැරුවේ....."
fb තිබුන කමෙන්ට් එකක්....![]()