ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    2010 එක්ක කොම්පෙයර් කරන්න එපා යකො යුද්දෙ දින්න ඡන්දෙ දුන්නා
    ජනාධිපතිවරණයත් එක්ක කොම්පෙයර් කරපන්
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    1ompGNj.png
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    මේ සැරේ මෙච්චර රැල්ලක් තිබිලාත් 10% ආසන්නයට ආවේ නැත්නම් මදි වගේ
    සවුත්තුම වෙලා තිබ්බ් පලාත් සබා චන්ද වලත් 4-5% වගෙ තිබ්බ මතක හැටියට
    රත්නපුරේට හොඳ කෙනෙක් නැති අඩුව තියෙනව
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අලුත් කොම්පියුටර් සන්ධානෙට යන ඡන්ද යූඇන්පී ජේවීපී එකට බෙදෙන ආකරයට
    ප්‍රොග්‍රැම් කරල තියෙන්නෙ
    :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,487
    100,595
    113
    hansayata sup karapu hamoma toyyo :cool::cool:
    නෑ නෑ:no::no::no: මහින්ද පාක්ෂිකයන්ට බයියො කියපු අය විතරයි ටොයියො වෙන්නෙ. අනික් අය විරුද්ධ මත දරන ජන්ද දායකයෝ.