රත්නපුරේට හොඳ කෙනෙක් නැති අඩුව තියෙනවමේ සැරේ මෙච්චර රැල්ලක් තිබිලාත් 10% ආසන්නයට ආවේ නැත්නම් මදි වගේ
සවුත්තුම වෙලා තිබ්බ් පලාත් සබා චන්ද වලත් 4-5% වගෙ තිබ්බ මතක හැටියට
අලුත් කොම්පියුටර් සන්ධානෙට යන ඡන්ද යූඇන්පී ජේවීපී එකට බෙදෙන ආකරයට
ප්‍රොග්‍රැම් කරල තියෙන්නෙ

ඔක්කොම ටෝයියෝ
මේ ත්‍රෙඩ් එකට එන්නකෝ...
http://www.elakiri.com/forum/showthread.php?t=1693609


tho kiyana kiyana thanata api enna onida horikadaya![]()
ow ban math me hari amaeuwen kedi kedi balan innawa....menna mekecrickinfo wage ekak nadda bola
gasami adiyak thaniyami
denatamath akuru penne neee doooooooooooooo :0


නෑ නෑhansayata sup karapu hamoma toyyo![]()


මහින්ද පාක්ෂිකයන්ට බයියො කියපු අය විතරයි ටොයියො වෙන්නෙ. අනික් අය විරුද්ධ මත දරන ජන්ද දායකයෝ.hansayata sup karapu hamoma toyyo![]()