හන්සයා පියාබලා ඉවරයි.දැන් ඉන්නේ බයියො,ටොයියො සහ ජෙප්පො



jeppo unata toyiyange jaya pathanawa mama nam
horikada mahindayata hodatama riddana puluwanne


diyanko link ekak live balanna itn eka nam hodai eth live stream ekak set une nerasak naha![]()

බඩගිනි ඉවසන්නා බැරි තැන ගිහින් ප්රීමා නූඩ්ල්ස් එකකුයි කිරි එකකුයි හදාගෙන ආවා සිංහලු.





ඕකනේ කියන්නේ බොල අපිට පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ කියල්ල..![]()


මොනා කරන්නද කඩල තෙම්පරාදුව දැකලා තමා බඩගින්න ඇවිස්සි ඇවිස්සි තිබ්බේ. 

බඩගිනි ඉවසන්නා බැරි තැන ගිහින් ප්රීමා නූඩ්ල්ස් එකකුයි කිරි එකකුයි හදාගෙන ආවා සිංහලු.
ඕකනේ කියන්නේ බොල අපිට පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ කියල්ල..![]()
dan apitath badagini wenawa nodakin mun
eka nea kiyanne bandan apitath badagini wenawa nodakin mun
![]()


අම්මව නැගිට්ටවලා හරි මොන හරි හදා ගනින්. රෑට ඇහැරලා ඉද්දි මට කොහොමත් බඩගිනි වෙනවා බං. අවුරුදු ගාණක් ඔය කට්ට කෑවනේ. පාන්දර 2 ට විතර ඉස්සර කිරි එකක් හදාගෙන බිස්කට් 7 - 8 ක් කනවා. 

ubala chande dammada?
man giye na machanla....
kammali hithuna. wadath thibba!![]()



![]()
Apith set wela inne. Phone eken danme loku wadi wei d??
