ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    11866350_428202150698271_3900389510976429708_n.png

    :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,640
    113
    හන්සයා පියාබලා ඉවරයි.දැන් ඉන්නේ බයියො,ටොයියො සහ ජෙප්පො

    jeppo unata toyiyange jaya pathanawa mama nam :cool::cool::cool:

    horikada mahindayata hodatama riddana puluwanne
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    බඩගිනි ඉවසන්නා බැරි තැන ගිහින් ප්‍රීමා නූඩ්ල්ස් එකකුයි කිරි එකකුයි හදාගෙන ආවා සිංහලු.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බඩගිනි ඉවසන්නා බැරි තැන ගිහින් ප්‍රීමා නූඩ්ල්ස් එකකුයි කිරි එකකුයි හදාගෙන ආවා සිංහලු.

    ඕකනේ කියන්නේ බොල අපිට පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ කියල්ල..:growl::growl::growl::growl::growl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඔබ ඡන්ද ප්‍රතිපල බලන අතර තුර වෙහෙසට පත් වූ ඔබගේ මොලය re tuneup කරගන්න මෙන්න මගෙන් පොඩි ගීතයක් ! (post count එක වැඩි කරගැනීමට දරන වෑයමක් නොවේ)

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බඩගිනි ඉවසන්නා බැරි තැන ගිහින් ප්‍රීමා නූඩ්ල්ස් එකකුයි කිරි එකකුයි හදාගෙන ආවා සිංහලු.

    ඕකනේ කියන්නේ බොල අපිට පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ කියල්ල..:growl::growl::growl::growl::growl:

    eka nea kiyanne ban :( dan apitath badagini wenawa nodakin mun:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    eka nea kiyanne ban :( dan apitath badagini wenawa nodakin mun:(

    :(:(:( අම්මව නැගිට්ටවලා හරි මොන හරි හදා ගනින්. රෑට ඇහැරලා ඉද්දි මට කොහොමත් බඩගිනි වෙනවා බං. අවුරුදු ගාණක් ඔය කට්ට කෑවනේ. පාන්දර 2 ට විතර ඉස්සර කිරි එකක් හදාගෙන බිස්කට් 7 - 8 ක් කනවා. :(:(