ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    waruna honda eka....:)
    පොර කොල්ලොත් එක්කමයි ඉන්නේ...උට චන්දෙ දෙන්න විදියක් නැ අප්පච්චි හින්දා..ඒ හින්ද චන්දෙ දැම්මේ නෑ
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    http://www.lankadeepa.lk/index.php/top_story/341303

    අනේ මන්ද මේ මනුස්සය මොනව කරන්න හදනවද කියල. ආයෙ මුලඉඳන්ම එන්නද කොහෙද.....:baffled::dull:

    ව්‍යස්තාව එනස් කරලා 3 වෙනි පාර ඉල්ලපු එක කරන් නැතුව සමුගත්තා නම් කොච්චර නම්බුකාර විදියට යන්න තිබ්බද?
    බලයට තිබ්බ වැඩි කෑදරකම නිසා අන්තිමේදි පහලටම වැටුනා :(
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මට හිතනවා මෙහෙම දෙයක්..මහින්ද අයින් උනොත් my3 කට්ට්ය සෙට් කරගෙන අගමති කම ශ්‍රී ලංකා එකට අරන් ජාතික ආණ්ඩුවක් හදයිද..කියන්න බෑ ඒ වගේ පුත්තරය..මහින්දයි රනිල්ටයි දෙන්නටම ඇරියොත් කොහොමද
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Colombo (AFP) - Sri Lanka's former president Mahinda Rajapakse told AFP Tuesday that he had conceded defeat in parliamentary elections, but he will work as an opposition member of parliament.

    "My dream of becoming prime minister has faded away," Rajapakse told AFP. "I am conceding. We have lost a good fight."
     

    CNan

    Member
    Jan 28, 2010
    22
    0
    0
    මට හිතනවා මෙහෙම දෙයක්..මහින්ද අයින් උනොත් my3 කට්ට්ය සෙට් කරගෙන අගමති කම ශ්‍රී ලංකා එකට අරන් ජාතික ආණ්ඩුවක් හදයිද..කියන්න බෑ ඒ වගේ පුත්තරය..මහින්දයි රනිල්ටයි දෙන්නටම ඇරියොත් කොහොමද

    Uwa impeach karai ehema balu wadak karoth
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    280oy95.jpg