ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට හිතනවා මෙහෙම දෙයක්..මහින්ද අයින් උනොත් my3 කට්ට්ය සෙට් කරගෙන අගමති කම ශ්‍රී ලංකා එකට අරන් ජාතික ආණ්ඩුවක් හදයිද..කියන්න බෑ ඒ වගේ පුත්තරය..මහින්දයි රනිල්ටයි දෙන්නටම ඇරියොත් කොහොමද
    ranil nathiva agamathikama denna ekek na neda...
    nimal siripala, senavirathna vage ayata deyida my3...
    ehema nam mahindage kaale vage pambayekta deyi...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මට හිතනවා මෙහෙම දෙයක්..මහින්ද අයින් උනොත් my3 කට්ට්ය සෙට් කරගෙන අගමති කම ශ්‍රී ලංකා එකට අරන් ජාතික ආණ්ඩුවක් හදයිද..කියන්න බෑ ඒ වගේ පුත්තරය..මහින්දයි රනිල්ටයි දෙන්නටම ඇරියොත් කොහොමද

    JVP + PA ආසන ප්‍රමාණය UNP එකට වඩා වැඩි උනොත් අනිවාර්යෙන් මයිත්‍රී රනිල්ට අරින එක අරිනාවමයි... මහින්ද සහ රනිල් අගමැති නොවෙන පාර්ලිමේන්තුවක් ලැබෙන්න කියලයි මගේ එකම බලාපොරොත්තුව..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    JVP + PA ආසන ප්‍රමාණය UNP එකට වඩා වැඩි උනොත් අනිවාර්යෙන් මයිත්‍රී රනිල්ට අරින එක අරිනාවමයි... මහින්ද සහ රනිල් අගමැති නොවෙන පාර්ලිමේන්තුවක් ලැබෙන්න කියලයි මගේ එකම බලාපොරොත්තුව..

    :yes::yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    siripaala lokkage asane haputhaleda....:oo:
    unp 26000
    slfp 13000 :baffled:
    nimalgeda dilangeda aasane. dilange nam vahabothale gahapiyo....:lol:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ව්‍යස්තාව එනස් කරලා 3 වෙනි පාර ඉල්ලපු එක කරන් නැතුව සමුගත්තා නම් කොච්චර නම්බුකාර විදියට යන්න තිබ්බද?
    බලයට තිබ්බ වැඩි කෑදරකම නිසා අන්තිමේදි පහලටම වැටුනා :(
    දැන් ඉතින් හෙට ඉදන් අයිත් පන්සල් යයි!!!:lol::lol::lol::lol::lol::lol:
    බලයට තියන කැදර කම හින්ද තිබුන පවුර්ෂය නම්බුව කෙලෝ ගත්ත..my3 කිව්වා වගේ අතාරින්න පුරුදු වෙන්න ඕනි
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දැන් ඉතින් හෙට ඉදන් අයිත් පන්සල් යයි!!!:lol::lol::lol::lol::lol::lol:
    බලයට තියන කැදර කම හින්ද තිබුන පවුර්ෂය නම්බුව කෙලෝ ගත්ත..my3 කිව්වා වගේ අතාරින්න පුරුදු වෙන්න ඕනි

    :lol::lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නිකම් හිතල බලපල්ලා පරාදවෙන මහින්ද පුත්තු තුන්දෙනත් එකතු කරගෙන විමල්ටයි, ගම්මන්පිලටයි, එන්න කියල කාමරේක දාගෙන රම්පෙට පොරි හැලෙන්න නාහෙන් කටින් ලේ දාල දත් ටික කඩෙන් ගෙන්න ගහන එකක් නැද්ද??? දැන් විමල්ගේ ඇඟේ මයිල් ඉස්මයිල් වෙලා ඇත්තේ..:eek::eek::eek::eek::eek: