ranil nathiva agamathikama denna ekek na neda...මට හිතනවා මෙහෙම දෙයක්..මහින්ද අයින් උනොත් my3 කට්ට්ය සෙට් කරගෙන අගමති කම ශ්රී ලංකා එකට අරන් ජාතික ආණ්ඩුවක් හදයිද..කියන්න බෑ ඒ වගේ පුත්තරය..මහින්දයි රනිල්ටයි දෙන්නටම ඇරියොත් කොහොමද
nimal siripala, senavirathna vage ayata deyida my3...
ehema nam mahindage kaale vage pambayekta deyi...






