බොක යන්නෙත් නෑ අප්පච්චීබඩ දගලනවා වගෙ අප්පච්චි.. පළාතම අදුරු වෙලා අප්පච්චී.. ගෙදර බත ඉදෙන්නෙත් නෑ අප්පච්චී... කොටි අයෙත් නැගිටිනවා අප්පච්චි.. සිංහලයා විනාසයි අප්පච්චි... පැරදුනේ ඔබ නෙවෙයි අපියි මයෙ අප්පච්චීචීචීචීචී........![]()

අපිත් ඡන්දෙ දුන්නෙ නෑනෙ. කතා අහන්න ගියාට ඡන්දෙ දෙන්නෙ නෑ.. හැබැයි ගොඩක් ජේවීපී අයට එපා වෙයි දේශපාලනෙ.. අලුත් දැක්මක් ඕනෙ. ඔය වැඩේ හරියන්නෙ නෑ. විවේචනයට වඩා දෙයක් ඕනෙ.බැනුමටත් වඩා jvp එකේ ප්රතිපත්ති මිනිස්සුන්ට තේරෙන්නේ නැති එකයි බන් සමහර විට .. jvp එකත් ඒවා මිනිස්සු අතරට ගෙනියන වෙහෙසෙන්න නෑ නේ ... ගොඩක් ඔය ගම් වල අහිංසක මිනිස්සු එහෙම තමන්ගේ එදා වේල දිහා බලල ඡන්දේ දීල තියෙන්නේ ...![]()
hahhamarala hari gatte natte ai appochcee
![]()

හම්බන්තොට ..

දින්නා යකො... මේ පාර ගම්පහ බලකොටුවත් දෙදරන ලකුණු තියෙනවා කියලා නිල නොවන ආරන්චි මාර්ග කියනවා![]()

Dinum.. 