රනිල් ලක්ෂ පහට ළංවෙයි?
( චාමර සම්පත් ) 2015-08-18 23:43:17
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා කොළඹ දිස්ත්රික්කයෙන් මනාප ලක්ෂ 5ට ආසන්න ප්රමාණයක් ලබාගෙන ඇති බව වාර්තා වෙයි.
එසේම ගම්පහ දිස්ත්රික්කයේ එජාපයේ පළමු ස්ථානය රංජන් රාමනායක විසින් හිමිකරගෙන තිබෙන බවත් වාර්තාවෙයි.
- http://www.ada.lk/article/93867/රනිල්-ලක්ෂ-පහට-ළංවෙයි

Last edited: