ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

monson

Well-known member
  • May 7, 2007
    25,670
    28,703
    113
    රනිල් ලක්ෂ පහට ළංවෙයි?

    ( චාමර සම්පත් ) 2015-08-18 23:43:17


    එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ලක්ෂ 5ට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන ඇති බව වාර්තා වෙයි.

    එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ එජාපයේ පළමු ස්ථානය රංජන් රාමනායක විසින් හිමිකරගෙන තිබෙන බවත් වාර්තාවෙයි.

    - http://www.ada.lk/article/93867/රනිල්-ලක්ෂ-පහට-ළංවෙයි
     
    Last edited:

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    කොළඹ දිස්ත්‍රික්කය මනාප ප්‍රතිඵල {නිල නොවන} (එක්සත් ජාතික පක්ෂය)

    1. රනිල් වික්‍රමසිංහ - 499,866
    2. සුජීව සේනසිංහ - 114,849
    3. හර්ෂ ද සිල්වා - 114,147
    4. රවී කරුණානායක - 111,399
    5. චම්පික රණවක - 100,444
    6. එස්.එම්. මරික්කාර් - 95,526
    7. මුජබර් - 83,884
    8. එරන් වික්‍රමරත්න - 82,737
    9. විජයදාස රාජපක්ෂ - 81,758
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    579845591cartoon2.jpg
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂයෙන් රන්ජන් රාමනායකත්, සන්ධානයෙන් ප්‍රසන්න රණතුංගත් මුල් ස්ථාන හිමිකර ගැනීමට සමත්ව තිබේ.

    එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ධුර - 9
    1 රන්ජන් රාමනායක 216463
    2 අර්ජුන රණතුංග 165890
    3 රුවන් විජයවර්ධන 157932
    4 හර්ෂණ රාජකරුණා 122455
    5 අජිත් මාන්නප්පෙරුම 113889
    6 ජෝන් අමරතුංග 83070
    7 කාවින්ද ජයවර්ධන 81383
    8 චතුර සේනාරත්න 71243
    9 එඩ්වඩ් ගූණසේකර 68874

    එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රි ධුර 8
    1 ප්‍රසන්න රණතුංග 384448
    2 ප්‍රසන්න රණවිර 112395
    3 නිමල් ලන්සා 94375
    4 සිසිර ජයකොඩි 90749
    5 ඉන්දික අනුරුද්ධ 78109
    6 සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ73553
    7 ඩුලිප් විජේසේකර 58936
    8 ලසන්ත අලගියවන්න 57950

    ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රිධුර 1

    1 විජිත හේරත් 55299
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Colombo Official Result; top 3 of total 11: 1. Ranil Wickremesinghe 556,600 2. Sujeeva Senasinghe 117,049 3. Harsha de Silva 114,147.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,670
    28,703
    113
    Colombo Official Result; top 3 of total 11: 1. Ranil Wickremesinghe 556,600 2. Sujeeva Senasinghe 117,049 3. Harsha de Silva 114,147.


    රනිල් මනාප ලක්ෂ පහක් අරන් චන්ද්‍රිකාවත් පරද්දලා මහින්දවත් පරද්දයි
    :cool:

    මැතිවරණ ඉතිහාසයේ පන්ලක්ෂයකට අධික වාර්තාගත මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය ඓතිහාසික සියුම් ජයග්‍රහණයක් කරා මෙහෙය වූ අගමැති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය යළි හිමිකර ගනියි.පෙරේදා (17දා) පැවැති මහ මැතිවරණයෙන් මන්ත්‍රි ධුර 106ක් හිමිකර ගත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ගත්තේය.මේ වාර්තාගත මනාප සංඛ්‍යාව 1994 මැතිවරණයේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ලබාගත් 4,64,588ක මනාප සංඛ්‍යාව ඉක්මවා යෑමකි.
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,790
    256
    83
    පෘතුවියේ
    Colombo Preferential Votes
    UNP (11)
    Ranil 500,566
    Sujeewa177,049
    Harsha 114,147
    Ravi 111,394
    Champika 100,444
    Marikkar 92,526
    Mujibar 83,884
    Iran 82,738
    Wijedasa 81,758
    Hirunika 70,584
    Mano 69,064

    UPFA (7)
    Wimal 331,801
    Udaya 198,818
    Susil 174,075
    Dinesh 124,451
    Bandula 96,057
    Mohanlal 65,703
    Lokuge 58,527