ඡන්ද ප්‍රතිශතය මෙන්න!

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,035
    334
    83
    Kaduwela
    ඡන්ද ප්‍රතිශතය මෙන්න!

    ඡන්ද විමසීම අවසන් - දිස්ත්‍රීක් මට්ටමින් ප්‍රතිශතය මෙන්න!

    7වන ජනාධිපතිවරණ‍යේ ඡන්ද විමසීමේ කටයුතු අද (08) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ පැවැත්වු අතර මේ වන විට දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද ප්‍රතිශතය ලැබී ති‍බේ.

    ඒ අනුව පහත පරිදි අදාළ දිස්ත්‍රික්කයන් හී ඡන්ද දායකයින් විසින් ඡන්දය ප්‍රකාශ කරන ලද ප්‍රතිශතය පහත පරිදිවෙයි.

    කොළඹ - 75%

    මොණරාගල - 75 %

    හම්බන්තොට - 70%

    පුත්තලම - 71%

    මහනුවර - 76%

    මාතලේ - 73%

    ගාල්ල - 79%

    කෑගල්ල 70% - 75%

    රත්නපුර - 84%

    බදුල්ල - 61%

    කළුතර - 70%

    මාතර - 76%

    නුවරඑළිය - 80%

    අනුරාධපුර - 76%

    ත්‍රිකුණාමලය - 72%

    කුරුණෑගල - 77%

    මඩකළපුව - 60%

    යාපනය - 65%

    ගම්පහ - 70%

    දිගාමඩුල්ල - 70%

    පොළොන්නරුව - 80%

    වන්නි - 70%

    source

    http://sinhala.adaderana.lk/news.php?nid=48533
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,035
    334
    83
    Kaduwela
    ජනාධිපතිවරණය – 2015: පස්වරු 4.00 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත:

    නුවර එළිය – 80%
    මඩකලපුව – 60.30%
    මහනුවර – 75%
    කුරුණෑගල – 76%
    කළුතර – 70%
    පුත්තලම – 70%
    අනුරාධපුර – 76%
    මාතලේ – 75%
    ගාල්ල – 80%
    හම්බන්තොට – 70%
    මාතර – 73%

    http://newsfirst.lk/sinhala