ඡන්ද_කැඩීම

කව්ද වැඩියෙන්ම ග

  • [size=3]erozan[/size] [img]http://elakiri.com/forum/customavatars/avatar346866_6.gif[/img]

    Votes: 77 72.0%
  • [size=3]50KG[/size] [img]http://elakiri.com/forum/customavatars/avatar558780_11.gif[/img]

    Votes: 2 1.9%
  • [size=3]Aliya[/size] [img]http://elakiri.com/forum/customavatars/avatar55290_5.gif[/img]

    Votes: 7 6.5%
  • [size=3]raterala[/size] [img]http://elakiri.com/forum/customavatars/avatar474806_1.gif[/img]

    Votes: 3 2.8%
  • [size=3]Challenger SRT8[/size] [img]http://elakiri.com/forum/customavatars/avatar495359_1.gif[/img]

    Votes: 5 4.7%
  • [size=3]541100[/size] [img]http://www.elakiri.com/forum/customavatars/avatar494281_3.gif[/img]

    Votes: 13 12.1%

  • Total voters
    107

Sherlock1950

Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Pisso : Gota ge honda dewal 10 k kiyahanko ithin

    Oka ta wehi nethi hena wadinna ona Prisoners la 27 meruwata
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මම රනිල්ගේ චන්ද කඩලා ගෝඨාගේ චන්ද වැඩි කරන එකනේ කරන්නේ.අරූ තමයො හෝ ගාලා ගෝටාගේ චන්ද කඩන්නේ.:P
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,297
    20,676
    113
    Panadura
    lol ekama de eka eka vidiya hadathaladala kiyanna puluwan. mata puduma mehema harak relak ai lankawema ipadune. munta galapenne ne me rata munta galapenne ara african country ekak. eka nam ape karumayak. mun ekka mewa bala bala ekata jiwath wenna una eka :dull::dull::dull::dull: :(

    හරි බං උඹ හෙන බුද්ධිමත් උගතා අනෙ මේ හුකා ගන්නෙ නැතිව පලයන් කැරි පොන්නයො යන්න
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ගෝටාගේ චන්ද කැඩීම කලාවක් නම් ඉරෝෂන් සහ nicosh83 එහි පිකාසෝලාය
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ko nicjosh :baffled:

    :yes::yes:
    එරෝසන් කාරයව දාපුවම නික්ජොෂ් කාරයවයි, සිලි පොයින්ට්වයි, නකමුරාවයි කවර් වෙනවා. නිකන් ලිස්ට් එක දිග වැඩි කරන්න ඕන නෑනෙ. :rofl:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    හා හා හා..... දැන් ගෙවන්නෙ පර්ෆෝමන්ස් බලල ද???
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    ගෝඨට දිනන්න නම් පාවෙන ඡන්ද ඕන. ඒත් මේකෙ ඉන්න මෝඩ බයියො ටික කරන්නෙ පාවෙන ඡන්ද ටික කඩන එක.

    බයියො ටික කොහොමත් පොල් ලෙල්ලක් දැම්මත් ඡන්දෙ දෙනවනෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝඨට දිනන්න නම් පාවෙන ඡන්ද ඕන. ඒත් මේකෙ ඉන්න මෝඩ බයියො ටික කරන්නෙ පාවෙන ඡන්ද ටික කඩන එක.

    බයියො ටික කොහොමත් පොල් ලෙල්ලක් දැම්මත් ඡන්දෙ දෙනවනෙ

    සිරිකොතේ ලැට් හෝදන උබල ගාවද පාවෙන චන්ද තියෙන්නෙ????:lol::lol::lol::lol:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කිරියෙ දාන ත්‍රෙඩ් එකක් හින්ද තමන්ගෙ චන්දෙ වෙනස් කරනවනම් ඔක්කොටම කලින් බලන්න ඕනෙ ඌ මොකෙක්ද කියල. :rofl::rofl::rofl: