ඔයාල හිතන විදිහට එලකිරියෙ ගෝඨට වැටෙන්න තියෙන ඡන්ද වැඩිම ප්රමාණයක් කැඩීමට දායකත්වය දක්වන්නේ මේ අතරින් කව්ද ?
දාන ත්රෙඩ් වලිං රිප්ලයි වලිං මිනිස්සුන්ට ගෝඨව වැඩියෙන්ම එපා වෙනවනං එපා වෙන්නෙ කවුරු නිසාද ?
අවංකව හිතෙන කෙනාට vote කරන්න
vote කරන අයව පේන්නෑ
දාන ත්රෙඩ් වලිං රිප්ලයි වලිං මිනිස්සුන්ට ගෝඨව වැඩියෙන්ම එපා වෙනවනං එපා වෙන්නෙ කවුරු නිසාද ?
අවංකව හිතෙන කෙනාට vote කරන්න
vote කරන අයව පේන්නෑ