clearfix kiyanne nam web dev field eke ekek wenna oneeka neme , ara clearfix kiyanne kawda?![]()

ane manda.. mama geewithe nokarana jathi keepayak tiyenawa.. eken 2k:
* mama kagenwath job eke ahanne na
* padiya ahanne na
mage amma gatta padiya man danne na.. appachchi gatta eka danne na.. a thiya man badinna inne kella ganna padiya danne ne.. mata wedak na..
kellatath kiyanne anith untath kiyanna ganna padiyen keeyak hari save karanna kiyana eka thama..
uben owa ahanneth na.. anemanda ai thaman karana de dakshayek wela udata yanna beri kiyala man danne na![]()
clearfix kiyanne nam web dev field eke ekek wenna one![]()

මෙකෙ බලන් ගියහම සිරා සල්ලි කාරයා මහෙෂ් වලතර විතරයි වගෙ.ගොඩ් කියන්නෙ නිකන්ද ඌට.

මම කේටරන් සර්විස් එකක වැඩ කරන්නේ එතන ඊට වඩා ඉහලට යන්න බෑ .අනික ලක්ෂ ගනන් පඩි ගන්න උනුත් නෑ බන් දැන් වෙනතැනක ඡොබ් ඔෆර් එකක් ආව එත් ලක්ස ගනන් පඩි නෑ.උබ එලකිරි කොල්ලෙක් බන් එත් බලපන් කෝ අද ගෙදරට මනුස්සයෙක් ආවත් අහන්නේ ආ පුතා දැන් මොකද කරන්නේ.......(දැන් ඉතින් මුට මන් කරන දේ පැහැදිලි කරලා දෙන්න ඔනේ ) ඉතින් පුතා පඩි කීයක් විතර ගන්නවද?(යකෝ මුන් ගෑනු දෙන්න වගේ අපේ ආදායම අහන්නේ )ඇත්ත පඩිය කිව්වොත් මදි නේද පුතා අද කාලේ වියදම් හැටියට ....නැත්තම් කීයක් හරි වැඩි කරලා බොරු පඩියක් කිව්වොත් එහෙනම් දැන් කාර් එකක් එහෙම ගන්න එපැයි ඔහොම ඉන්නේ මොකද අනන් මනන් ..මාර ප්‍රශ්න තමයි ..එකට සුද්දෝ කාලේකින් යාලුවෙක් හම්බ වුනාම හව් ආර් යු කියලා අහන්නේ නියම මිනිස්සු බොක්කෙන්ම එන යාලු ෆිට් එකෙන්අහන්නේ.
alone guy?![]()
clearfix kiyanne nam web dev field eke ekek wenna one![]()
uba hithanne man me raththaran dagena innawa kiyalada? he he na ban.. uba danne nethi unata
* adatath mama van eke staff service eka duwanawa ude hasawa (mama driver kenek)
game kawruth mama karana dewal danne na.. man kiyanna yanneth ne.. meke me eka eka merenna yanakota guts enna ekak eka ewa kiyanawa math mehemai den mehemai mehema karala kare kiyala.. a hera game ekek wath man gena danneth na..
mama van eka dala ude bus eke enawa.. aye bus eke gihin van eka genawa.. dawal peya 4i re peya 4i ude pandara 5 idan 7 wenakan peya 2i online weda..
magen ahana unta man kiyanne gedara idan weda kiyala.. man gamata nikanma nikamek witarai..
danne na ban.. u eka eka welawata eka eka ewa danne.. pora kawda monada karanne kiyala danne ne.. eth porath yamak kamak danna ekek kiyala penawa welawakata ane manda..
samaharawita lasanthalage set ekama use karanawada danne e account eka 
good guess machan.
not a web developer yet.
knew a bit of html,css 4 years back, started learning again.
how long did it take you to become one? are you a full stack dev?

aru lanksha ganan padi ne kiyala duk wenawa meke anith unta wage, uba padiyai 2i ganak kiyala meke un hina una matakada? meke unge ganata ennanam million per month wat earn karanna wei pathiranayo![]()

මම කේටරන් සර්විස් එකක වැඩ කරන්නේ එතන ඊට වඩා ඉහලට යන්න බෑ .අනික ලක්ෂ ගනන් පඩි ගන්න උනුත් නෑ බන් දැන් වෙනතැනක ඡොබ් ඔෆර් එකක් ආව එත් ලක්ස ගනන් පඩි නෑ.උබ එලකිරි කොල්ලෙක් බන් එත් බලපන් කෝ අද ගෙදරට මනුස්සයෙක් ආවත් අහන්නේ ආ පුතා දැන් මොකද කරන්නේ.......(දැන් ඉතින් මුට මන් කරන දේ පැහැදිලි කරලා දෙන්න ඔනේ ) ඉතින් පුතා පඩි කීයක් විතර ගන්නවද?(යකෝ මුන් ගෑනු දෙන්න වගේ අපේ ආදායම අහන්නේ )ඇත්ත පඩිය කිව්වොත් මදි නේද පුතා අද කාලේ වියදම් හැටියට ....නැත්තම් කීයක් හරි වැඩි කරලා බොරු පඩියක් කිව්වොත් එහෙනම් දැන් කාර් එකක් එහෙම ගන්න එපැයි ඔහොම ඉන්නේ මොකද අනන් මනන් ..මාර ප්‍රශ්න තමයි ..එකට සුද්දෝ කාලේකින් යාලුවෙක් හම්බ වුනාම හව් ආර් යු කියලා අහන්නේ නියම මිනිස්සු බොක්කෙන්ම එන යාලු ෆිට් එකෙන්අහන්නේ.
Godak ewun boru salary danne,,,,godak ewun jeewath wenne amaruwen,,,
loan aran,,lease dan,,
society eke samaharunge wife la week ekata parak deparak deal karala Car eke lease gewanne,,,mona jara jeewithada...

මට නම් දැන් ඡිවිතේ එපා වෙලා තියෙන්නේ බන් එලකිරි එකේ ඉදලා හරියන්නේ නෑදැන් බලපන් මේකේ ඉන්න හැම එකාටම ලක්සේ පන්නලා පඩි ඒ අතින් බලන කොට මම හම්බ කරන එවා පීනට් බැංකුවක් වත් කඩන්න වෙනවා මේ ආර්තිකයට මුහුණ දෙන්න නැත්තම් හැමොම ලක්ස ගනන් පඩි ගන්න රටේ මම සොච්චමක් හම්බ කරලා ඡිවත් වෙන්නේ කොහොමද?
![]()

.
ඕකුන් කියන්නේ බොරු බන්. හොදට බලපන්, ලක්ෂ ගණන් පඩි ගන්නවා කියන උන් වැඩිපුරම කරන්නේ දවස තිස්සේම මේකේ ලැගගෙන ඉන්න එකයි. මම දැක්කා එකෙක් කියලා තිබ්බා ඌ කන්ස්ට්‍රක්සන් කරන්නේ, කෝටි ගණන් හොයනවා කියලා, නමුත් කොයිවෙලාවේ නිකමට ඇවිත් බැලුවත් මිනිහා මේකේ මයි, පතහෑලි ලිය ලිය බයිලා ගහනවා, තව එකෙක් පියංලූ, A/L ෆේල් , කෙල්ලෙක්ගේ හුටප්පරයට අඩ අඩ හිටියා. හරියට සල්ලිත් නෑ කියලා මුලදි දාලා තිබ්බා ඊට පස්සේ එකපාරටම ලක්ෂ ගණන් හොයනවා ඔන්ලයින් එකෙන්. මේකවා දැක්කම මට නම් පුකෙනුත් හිනායනවා. කන්න නැති උනත්, ලෝකෙට පරකාසේ උන් තමයි මේකේ වැඩිපුරම ඉන්නේ ඉතින් උබ ඕවා ගණන් ගන්න එපා.