ඡිවිතේ කලකිරුණා

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ane manda.. mama geewithe nokarana jathi keepayak tiyenawa.. eken 2k:

    * mama kagenwath job eke ahanne na
    * padiya ahanne na

    mage amma gatta padiya man danne na.. appachchi gatta eka danne na.. a thiya man badinna inne kella ganna padiya danne ne.. mata wedak na..

    kellatath kiyanne anith untath kiyanna ganna padiyen keeyak hari save karanna kiyana eka thama.. :dull:

    uben owa ahanneth na.. anemanda ai thaman karana de dakshayek wela udata yanna beri kiyala man danne na :no:

    මම කේටරන් සර්විස් එකක වැඩ කරන්නේ එතන ඊට වඩා ඉහලට යන්න බෑ .අනික ලක්ෂ ගනන් පඩි ගන්න උනුත් නෑ බන් දැන් වෙනතැනක ඡොබ් ඔෆර් එකක් ආව එත් ලක්ස ගනන් පඩි නෑ.උබ එලකිරි කොල්ලෙක් බන් එත් බලපන් කෝ අද ගෙදරට මනුස්සයෙක් ආවත් අහන්නේ ආ පුතා දැන් මොකද කරන්නේ.......(දැන් ඉතින් මුට මන් කරන දේ පැහැදිලි කරලා දෙන්න ඔනේ ) ඉතින් පුතා පඩි කීයක් විතර ගන්නවද?(යකෝ මුන් ගෑනු දෙන්න ව‍ගේ අපේ ආදායම අහන්නේ )ඇත්ත පඩිය කිව්වොත් මදි නේද පුතා අද කාලේ වියදම් හැටියට ....නැත්තම් කීයක් හරි වැඩි ‍කරලා බොරු පඩියක් කිව්වොත් එහෙනම් දැන් කාර් එකක් එහෙම ගන්න එපැයි ඔහොම ඉන්නේ මොකද අනන් මනන් ..මාර ප්‍රශ්න තමයි ..එකට සුද්දෝ කාලේකින් යාලුවෙක් හම්බ වුනාම හව් ආර් යු කියලා අහන්නේ නියම මිනිස්සු බොක්කෙන්ම එන යාලු ෆිට් එකෙන්අහන්නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මෙකෙ බලන් ගියහම සිරා සල්ලි කාරයා මහෙෂ් වලතර විතරයි වගෙ.ගොඩ් කියන්නෙ නිකන්ද ඌට.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මෙකෙ බලන් ගියහම සිරා සල්ලි කාරයා මහෙෂ් වලතර විතරයි වගෙ.ගොඩ් කියන්නෙ නිකන්ද ඌට.

    aru lanksha ganan padi ne kiyala duk wenawa meke anith unta wage, uba padiyai 2i ganak kiyala meke un hina una matakada? meke unge ganata ennanam million per month wat earn karanna wei pathiranayo :lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මම කේටරන් සර්විස් එකක වැඩ කරන්නේ එතන ඊට වඩා ඉහලට යන්න බෑ .අනික ලක්ෂ ගනන් පඩි ගන්න උනුත් නෑ බන් දැන් වෙනතැනක ඡොබ් ඔෆර් එකක් ආව එත් ලක්ස ගනන් පඩි නෑ.උබ එලකිරි කොල්ලෙක් බන් එත් බලපන් කෝ අද ගෙදරට මනුස්සයෙක් ආවත් අහන්නේ ආ පුතා දැන් මොකද කරන්නේ.......(දැන් ඉතින් මුට මන් කරන දේ පැහැදිලි කරලා දෙන්න ඔනේ ) ඉතින් පුතා පඩි කීයක් විතර ගන්නවද?(යකෝ මුන් ගෑනු දෙන්න ව‍ගේ අපේ ආදායම අහන්නේ )ඇත්ත පඩිය කිව්වොත් මදි නේද පුතා අද කාලේ වියදම් හැටියට ....නැත්තම් කීයක් හරි වැඩි ‍කරලා බොරු පඩියක් කිව්වොත් එහෙනම් දැන් කාර් එකක් එහෙම ගන්න එපැයි ඔහොම ඉන්නේ මොකද අනන් මනන් ..මාර ප්‍රශ්න තමයි ..එකට සුද්දෝ කාලේකින් යාලුවෙක් හම්බ වුනාම හව් ආර් යු කියලා අහන්නේ නියම මිනිස්සු බොක්කෙන්ම එන යාලු ෆිට් එකෙන්අහන්නේ.

    uba hithanne man me raththaran dagena innawa kiyalada? he he na ban.. uba danne nethi unata

    * adatath mama van eke staff service eka duwanawa ude hasawa (mama driver kenek)

    game kawruth mama karana dewal danne na.. man kiyanna yanneth ne.. meke me eka eka merenna yanakota guts enna ekak eka ewa kiyanawa math mehemai den mehemai mehema karala kare kiyala.. a hera game ekek wath man gena danneth na..

    mama van eka dala ude bus eke enawa.. aye bus eke gihin van eka genawa.. dawal peya 4i re peya 4i ude pandara 5 idan 7 wenakan peya 2i online weda..

    magen ahana unta man kiyanne gedara idan weda kiyala.. man gamata nikanma nikamek witarai..
     
    11.gif
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    danne na ban.. u eka eka welawata eka eka ewa danne.. pora kawda monada karanne kiyala danne ne.. eth porath yamak kamak danna ekek kiyala penawa welawakata ane manda..

    alone guy da? ow u eka eka welawta eka eka ewa danawa mongal dial ekak, :lol: samaharawita lasanthalage set ekama use karanawada danne e account eka :lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    good guess machan.
    not a web developer yet.
    knew a bit of html,css 4 years back, started learning again.
    how long did it take you to become one? are you a full stack dev?

    Learnt html/css and JS alone thanks to Youtube, stackoverflow, w3, css-tricks ..etc. hmm. It took me about 8 years to become a good front-end developer; titled as full-stack since I'm good at PHP and MySQL..but...., ya mostly a front-end developer + WordPress developer. Now learning angular to go ahead with a team. Okay ban good luck!
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මාත් මේකේ කාලෙ කන එකෙක්. සල්ලි නෑ ජොබ් එකකුත් නෑ කෙල්ලෙකුත් නෑ ගේකුත් නෑ. මම වගේ වෙන්න එපා. අර ලක්ශ ගණන් හොයන අය වගේ වෙන්න :yes:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    aru lanksha ganan padi ne kiyala duk wenawa meke anith unta wage, uba padiyai 2i ganak kiyala meke un hina una matakada? meke unge ganata ennanam million per month wat earn karanna wei pathiranayo :lol:

    දෙකයි ගානක් වෙන්නෙ ලංකාවෙ මුදලින් නෙ බන්. තනිකඩ මගෙ වයසෙ එකෙක්ට එක හොඳ ගාණක් කටාර් වගෙ රටක. ඩුබායි වලනම් රියාල් වලින් 8000ක් වත් 10000ක් වත් ඔනෙ ,ඒ රටෙ හැටියට. මන් දන්න එකෙක් හිටියා ඌ යු කෙ වල ඩිග්‍රි එක කලෙ. පාර්ට් ටයිම් වලින් ලක්ෂ තුන හතර පන්නලා හොයනවා. ඌම කියනවා හොයපු ගාන ඉවරලු මුලික අවශ්‍යතා ඉටු කරහාම,
    කොර්ස් එකට ගෙවන්නත් මදිලු. ඌ යු කෙ වල ජොබ් සෙට් වෙලා නැති නිසා ඌ දන්න ඩීවලොපින් ස්කිල්ස් වලින් වර්තුසා එකෙ රුපියල් 60,000 කට වැඩ කරලා. පස්සෙ කටාර් පැනලා රියාල් 2700 කට වගෙ වැඩ ඉන්න තැන නිකන්.
    කටාර් ඇවිල්ලා ඌ රියාල් 1,000 ක් වත් ඉතුරු කරනවා. ඉතිං බලපන් රටවල් තුනක රුපියල් වලින් පඩි වල විශමතාවන් අඩු වැඩි වීම් තියෙනවා. එත් ඒ අදාල රටෙ ලිවින්ග් කොස්ට් එක ඇඩිෂනල් එක්ස්පෙන්සන් සන්සන්දනය කරහම මෙ කතාවට අනුව කොයි රටද බෙස්ට් ?? කටාර් තමා .මන් කියන්නෙ නැහැ හැමොම කටාර් වරෙන් කියලා. ලංකාවෙත් ගොඩ යන්න පුළුවන් එවුන් ඉන්නවා. එත් හැමොනටම සෙට් වෙන්නෙ නැහැ නේ.
    මන් දන්නවා මෙ එළකිරියෙ ඔය පොර ටොක්ස් දෙන ගොඩක් එවුන් ගෙදරට වෙලා 50 ඩෙටා කර්ඩ් එක දාගෙන ආණ්ඩු පෙරළන්න බලන් ඉන්න එවුන්. ඔය ජීවිතෙ ජයගත්ත කතා නම් මන් ඉස්සර හෙන ආසාවෙන් කියවලා මොරාල් ගත්තාට දැන් පොඩ්ඩක් ක්‍රිටිකලි හිතනවා. මොකද සමහරු ජීවිතෙ ජයගෙන තව අවුරුද්දකින් ත්‍රෙඩ් දානවා ජීවිතෙ කෙළවගෙන. :lol::lol::lol::lol:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Godak ewun boru salary danne,,,,godak ewun jeewath wenne amaruwen,,,
    loan aran,,lease dan,,

    society eke samaharunge wife la week ekata parak deparak deal karala Car eke lease gewanne,,,mona jara jeewithada...

    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මම කේටරන් සර්විස් එකක වැඩ කරන්නේ එතන ඊට වඩා ඉහලට යන්න බෑ .අනික ලක්ෂ ගනන් පඩි ගන්න උනුත් නෑ බන් දැන් වෙනතැනක ඡොබ් ඔෆර් එකක් ආව එත් ලක්ස ගනන් පඩි නෑ.උබ එලකිරි කොල්ලෙක් බන් එත් බලපන් කෝ අද ගෙදරට මනුස්සයෙක් ආවත් අහන්නේ ආ පුතා දැන් මොකද කරන්නේ.......(දැන් ඉතින් මුට මන් කරන දේ පැහැදිලි කරලා දෙන්න ඔනේ ) ඉතින් පුතා පඩි කීයක් විතර ගන්නවද?(යකෝ මුන් ගෑනු දෙන්න ව‍ගේ අපේ ආදායම අහන්නේ )ඇත්ත පඩිය කිව්වොත් මදි නේද පුතා අද කාලේ වියදම් හැටියට ....නැත්තම් කීයක් හරි වැඩි ‍කරලා බොරු පඩියක් කිව්වොත් එහෙනම් දැන් කාර් එකක් එහෙම ගන්න එපැයි ඔහොම ඉන්නේ මොකද අනන් මනන් ..මාර ප්‍රශ්න තමයි ..එකට සුද්දෝ කාලේකින් යාලුවෙක් හම්බ වුනාම හව් ආර් යු කියලා අහන්නේ නියම මිනිස්සු බොක්කෙන්ම එන යාලු ෆිට් එකෙන්අහන්නේ.

    ලක්ෂෙත් පඩියක් නෙමෙ බන් අද කාලෙ. හරි හමන් ඉඩමක පර්චස් එකක්ම කීයද බලපන්.
    එකෙන් උඹව අධෛර්‍යමත් කරන්නෙ නැහැ. එත් උඹ ඇත්තටම හිතනවානම් ජොක්ස් නැතුව ලක්ෂෙ පඩි ගන්න එවුන් දිව්‍යලොකෙක ඉන්නවා කියලා උඹට සැහෙන්න වැරදිලා මචං.
    මට කියපන් රුපියල් 60,000 ක් හම්බ උනොත් උඹට ඇතිද ?

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    Godak ewun boru salary danne,,,,godak ewun jeewath wenne amaruwen,,,
    loan aran,,lease dan,,

    society eke samaharunge wife la week ekata parak deparak deal karala Car eke lease gewanne,,,mona jara jeewithada...

    :yes::yes::yes::yes::yes:
    පඩිය ගත්තගමන් ගලධාරි හිල්ටන් ඩිනර් එක, බත් එක බැඳන් යන්නෙ ගෙදරින්. නැවතිලා හිටියට දෙන්නෙත් සොච්චමක් ගෙදර වියදමට . :lol::lol::lol::lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මට නම් දැන් ඡිවිතේ එපා වෙලා තියෙන්නේ බන් එලකිරි එකේ ඉදලා හරියන්නේ නෑ :(දැන් බලපන් මේකේ ඉන්න හැම එකාටම ලක්සේ පන්නලා පඩි ඒ අතින් බලන කොට මම හම්බ කරන එවා පීනට් බැංකුවක් වත් කඩන්න වෙනවා මේ ආර්තිකයට මුහුණ දෙන්න නැත්තම් හැමොම ලක්ස ගනන් පඩි ගන්න රටේ මම සොච්චමක් හම්බ කරලා ඡිවත් වෙන්නේ කොහොමද?:(:(

    උබ මේකේ පම්පෝරි ගහන එව්ව් ඇත්ත කියල හිතනවද ?:shocked::lol::lol::rofl:

    මුළු දවසෙම කිරියේ ඉදල නම් හරියනේ නැහැ තමා :).

    කෝටියක් ලැබුනත් අනාගතේට ඉතිරියක් නැත්නම් වැඩක් නැහැ .ලැබෙන ගානෙන් ඉතුරුවක් කරලා අමතර ආදායමක් එන වැඩක් පටන් ගනින් :)
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,155
    12,143
    113
    Ohio, USA
    ඕකුන් කියන්නේ බොරු බන්. හොදට බලපන්, ලක්ෂ ගණන් පඩි ගන්නවා කියන උන් වැඩිපුරම කරන්නේ දවස තිස්සේම මේකේ ලැගගෙන ඉන්න එකයි. මම දැක්කා එකෙක් කියලා තිබ්බා ඌ කන්ස්ට්‍රක්සන් කරන්නේ, කෝටි ගණන් හොයනවා කියලා, නමුත් කොයිවෙලාවේ නිකමට ඇවිත් බැලුවත් මිනිහා මේකේ මයි, පතහෑලි ලිය ලිය බයිලා ගහනවා, තව එකෙක් පියංලූ, A/L ෆේල් , කෙල්ලෙක්ගේ හුටප්පරයට අඩ අඩ හිටියා. හරියට සල්ලිත් නෑ කියලා මුලදි දාලා තිබ්බා ඊට පස්සේ එකපාරටම ලක්ෂ ගණන් හොයනවා ඔන්ලයින් එකෙන්. මේකවා දැක්කම මට නම් පුකෙනුත් හිනායනවා. කන්න නැති උනත්, ලෝකෙට පරකාසේ උන් තමයි මේකේ වැඩිපුරම ඉන්නේ ඉතින් උබ ඕවා ගණන් ගන්න එපා.

    Naha machan Mama danna Ekek Innawa Mey Elakiriye Uth (Mashallah) honda padiyak gannawaa.. Namuth Elakriye Uu Hama welema innawaa... Aswahak Katawahak Nathiwa U hondata Hamba karana Gaman Ubalage Set Ekakuth Bite karagena Inne.. (Elakiriye Famous Dial Ekak):yes:

    Ehema Kiyala Hamoma Ehemath Naha...Samaharu Katin Nav Arinne