ජංගි ඇදල නම් ඉස්සරහට වරෙන්...

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    patta dial ekak thamai. Me thiyenne class end party ekaka kollek porawa imitate karana seen 1k :D


    අඩේ මේ clz end party scene එකක් නෙමෙයි බන්:P:P ,අපේ ඉස්කෝලේ ( Richmond College - Galle ) අපේ Science Day එක දවසෙ බද්දෙගෙ act එක :rofl::rofl: ,මේක කරෙත් මගෙ යාලුවෙක්,2010 batch එක,ඕක කරද්දි අපි උඩ ඉදන් ආතල් එකෙ කෑ ගහ ගහ හිට්යෙ :lol::lol: පට්ටම ආතල් act එක :lol::lol::rofl::rofl:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේක මම A/L කාලෙ අහපු කතාවක්.;)

    මේකත් බද්දෙයගෙ class එකේම වෙච්ච එකක්.:D
    දවසක් බද්දයා ක්ලාස් එකේ ඇවිදිනකොට කෙල්ලෙක් දිහා බලපු වෙලේ ඒකි ගැට දෙක අතින් වහගෙන කානුව පෙන්නෙ නැතුව.:P
    ඩයල් එක මුකුත් නොකියා කට වහන් ස්ටේජ් එකට ගිහින් මෙහෙම කිව්වලු.:rolleyes:
    "කෙල්ලෙ, මට උඹේ කුරුම්බැට්ටි බලන්න ඕනා කමක් නෑ. මට ගෙදර හොඳ රන් තැඹිලි 2ක් තියෙනවා" කියලා.. :rofl::rofl::rofl::rofl:
    maruma athal eka bn
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    thawa dawasak sir pana dagena uganna uganna inna welawe k0llek nagitala nadiyen eliyata yanawa,sir seen eka dakka,eka paratama haiyen ahuwa puthe chuu barada kiyala,ara k0llatath hina giya seen ekata,u ehemama eliyata giya,giayata passe sir kiyanawa mama mehe pana dagena ugannanawa me p0nnayata kisi watinakamak naa kiyala,u nam apahu malakata class enna nathuwa athi
    kunuharpa kiyana eka nam mamath anumatha karanne naa,habai me sirta elata padam kiyala denna puluwan