ජංගි ඇදල නම්

Akaash

Member
Nov 10, 2009
88
21
0
:D ජංගි ඇදල නම්ඉස්සරහට වරෙන්...

මේක අපි උසස් පෙල ( A/L ) කරන්න පන්ති යන්න පටන් ගත්තුම දවසේ උනේ. මුලින්ම ඉතින් රිසල්ට්ස් එන්නත් කලින්ම කරන්න පන්ති යනවනේ. ඉතින් ඔක්කොමල MATHS Class තමයි අපි සෙට් එකේ ගියේ ඒ දවස් වල. පස්සෙ ඉතින් රිසල්ට්ස් ආවම commerce , art කරන්න ගත්තට.

ඉතින් කොහොම හරි එදා තමයි ප්‍රසන්න බද්දෙවිතාන සර් ගෙ chemistry class එක පටන් ගන්නේ.




කොහොමත් ලමයි 1500 කට වඩා ඉන්නව සර් ට. එදත් ඉතින් ඒ කිට්ටුවටම හිටියා.

අපි ඉතින් සර් ගැන දන්නේ නැහනේ. ඒක නිසා මැද්දෙ පේලි වල ඉඩ තිබ්බත් පස්සෙම පේලි 3 නේ අපි කට්ටිය වාඩි උනා. අපි කොහොමත් 15 ක් විතර සෙට් එකක් විදියට තමයි ඒ දවස් වල හිටියේ. ඕනිම වලියකට බැහල ඉතින්. කට්ටිඅය ඉනවනේ. ඒ සීන් එකෙන්ම අපි ඉතින් ඔන්න ඉන්නවා FUN එකේ.

ඔන්න ඉතින් ඒ අවුරුද්දට හා හා පුරා පන්තිය පටන් ගන්න සර් මයික් එකත් අරන් ආව පන්තියට... දන්නවද මොකක්ද මුලින්ම කිව්වෙ කියල...

" ඔය පස්සෙ පේලි 3 නේ ඉන්න උන් ජන්ගි ඇදල නම් ඉන්නේ ඇවිල්ල ඉස්සරහින් වාඩි වෙයන් " කියල හෙන ගහන්න වගේ අර FM මයික් එකෙන් කිව්ව.


කොල්ලො ටික ඩිම් වෙලා.. මූනු රතු වෙලා... ඇයි දෙය්යනේ ඔහොම ලොකු පන්තියකට ගියාමයි... ඒ අස්සෙ සූටි සූටි කෙල්ලො පිරිලා.. මේ මනුස්සය අපිව නැතිම කරානේ.

ඒත් ඉතින් එකෙක්වත් නැගිටින්නේ නැහ.

" ඇයි උබල ජන්ගි ඇදල නැද්ද ඉස්සරහට එන්න බැරි "

ආයෙම..

මොනා කරන්නද.. ලැජ්ජව ඔලුවට අරන් බිම බලාගෙන සිල් ඇත්තො ටික වගේ ඉස්සරහින් වාඩි උනා. පන්තිය ඇරෙනකම් එකෙක් නෑ ඔලුව ඉස්සුවෙ කෙල්ලෙක් දිහා බලන්නවත්.

මොනව උනත් ජීවිතේ ලස්සනම කාලය තමයි ඒ කාලය.


http://palaamalla.blogspot.com/2010/04/blog-post_11.html
 
  • Like
Reactions: Era.123

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
මම නම් ආර්ට් කලේ, මමත් අහල තියෙනවා. බද්දෙයා ඔහොමමලු.කුණු හරුප දෙයියාලු, හැබැයි ක්ලාස් ගිය එවුන් සර්ට බනිනවා ඇහිලා නම් නැහැ..
 

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අපේ සෙට් 1ක් හිටියා, 1 දවසක් interval 1ට කාල එන්න පරක්කු උනා, අපි cls 1ට ආවගමන් stage 1 උඩට අරගෙන cigarate බීලද කියලා බලලා camera 1 ඉස්සරිහින් තියල මුළු පන්තියටම මුණු ටික පෙන්නුවා.:dull: අපේ එකෙක් ciga 1ක් ගහල හිටියේ ඌව අහු උණු නිසා අපිටත් camera 1ට මුණ පෙන්න ගන්න පුළුවන් උනා.:baffled::dull: අන්තිමට මයික් 1එන් පොඩි දේවල් ටිකක් කියලා අපිව චාටර් කරලා, අරූව ගෙදර යැව්වා;). අපිවත් ගෙදර යැව්වනම් හොඳයි කියල හිතුන කියපු කතා වල හැටියට:rofl:. මොනවා උනත් ආතල්ම කාලය තමා ඒ.:yes: Chemisry ෆේල් වෙන්න හිටපු මට C 1ක් ආවේ බද්දේ සර්ගේ වැඩ නිසා තමා.:yes::yes::yes:
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ප්‍රසන්න බද්දෙවිතාන සහ සුනිල් මෙන්ඩිස් සම්බන්ද රස කථා දන්නේ කවුද? ඔය ඩබල නයයි-මුගටියයි වගේ. පොඩ්ඩක් ක්ලාස් එක බොරින් වේගෙන එනවා නම් බද්දෙවිතාන සර්ට සුනිල් මෙන්ඩිස් ගැන මොකක් හරි ලියලා චිට් එකක් යැවුවා නම් ඉතින්, බඩුම තමයි... :lol: :lol:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    උඹල ජෝක්කු නෙමේද ඇන්දේ ? ජන්ගිද
    open-mouth-surprised-smiley-emoticon.png