ජගම දුරකතය ව්‍යාජ එකක්ද යැයි බලා ගනිමුද?

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    Original ගන්න ගිහින් බාල එකක් ගත්තොත් මොකක්ද වන්නේ. එන්න එකයි මෙතන වන්නේ.[/QUOT

    ලොවෙත් නැති නම් ගහල එන chinese දුරකතනවලටත් trc ref id එකක තියෙනවා,මටනම් හිතෙන්නේ TRC එකට කුට්ටිය දීපු මුදලාලිලාගේ phone වලට ඕක හරියය් :lol::lol::lol:

    born2post

    Well-known member
  • Nov 22, 2008
    1,256
    32
    48
    33
    http://www.elakiri.com/forum/born2post.exe
    Original ගන්න ගිහින් බාල එකක් ගත්තොත් මොකක්ද වන්නේ. එන්න එකයි මෙතන වන්නේ.

    ලොවෙත් නැති නම් ගහල එන chinese දුරකතනවලටත් trc ref id එකක තියෙනවා,මටනම් හිතෙන්නේ TRC එකට කුට්ටිය දීපු මුදලාලිලාගේ phone වලට ඕක හරියය් :lol::lol::lol:

    sirawata ban, mage Nokia ekei, SonyEricsson ekei Unknown IMEI lu :angry::angry::angry: yako meka maara wedakne, :oo::frown:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,221
    12,235
    113
    Ohio, USA
    Original ගන්න ගිහින් බාල එකක් ගත්තොත් මොකක්ද වන්නේ. එන්න එකයි මෙතන වන්නේ.[/QUOT

    ලොවෙත් නැති නම් ගහල එන chinese දුරකතනවලටත් trc ref id එකක තියෙනවා,මටනම් හිතෙන්නේ TRC එකට කුට්ටිය දීපු මුදලාලිලාගේ phone වලට ඕක හරියය් :lol::lol::lol:

    http://elakiri.com/forum/showpost.php?p=9570389&postcount=14
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඔබේ TRC අනුමත නොකළ ව්‍යාජ ජංගම දුරකථනයෙන් ව්‍යාජ දුරකථන ඇමතුම් ලබා ගැනීමෙන් වළකින්න.

    එමෙන්ම එහි ඇති ව්‍යාජ කැමරාවෙන් ව්‍යාජ ඡායාරූප ගැනීමෙන්ද, ව්‍යාජ Audio Player එකෙන් ව්‍යාජ ගීත ඇසීමෙන්ද ව්‍යාජ Video Player එකෙන් ව්‍යාජ නිල් චිත්‍රපට නැරඹීමෙන්ද වළකින්න.

    කොටින්ම කියතොත් එහි ව්‍යාජ කැල්කියුලේටරයෙන් හදන ගණන පවා ව්‍යාජ එකක් බව බලධාරීහු පවසති....
    :lol::lol::lol:
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,850
    1,263
    113
    Mars
    mage eka
    palm-treo750_00.jpg

    Genuine USA 1k...but unknown lu :((((