ජනතාව චුට්ටි කාලයක් වහ කෑවට කමක් නෑ ...

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,948
    28,867
    113
    මෝඩ කමේ උපරිමය, ලෝකෙ වැඩිම පිළිකා අවදානම් රටවල් වෙන්නෙ ඔය සවර්ධිත රටවල්, ඒව නොදන්න ගොබ්බයො උන් ශනික කෑම කන්නෙ නැ සැලඩ් කනව කියල ගේ මුල්ලෙ ඉදන් මවාගෙන කමෙන්ට් දාල නිකාන් පච වෙනව..

    කොහෙද ජනතාවට දීල තියෙනෙ මොන්ගල්ද???පිරිපහදු නොකල තෙල් ජනතාවට දෙන්නෙ අහවල් දේ කරන්ඩද මෝඩයො, ලියනවට ලියන්ඩ එපා වහල්කමට මොකක් හරි තියරියක් එක්ක ලියපන්..

    ටික ට්ක තමයි කොහොමත් හරි ගස්සන්ඩ ඕන , උබලගෙ පාන්ඩු කාලෙ බදුර්දීන් තෙල් ගෙනාපුව චෙක් කරාද????????ඒවට උත්තර නැනෙ පොන්ස් තොපිට..අඩුම ගානෙ අපේ රජය චෙක් කරන්ඩ පටන් අරන් තියෙනව, චෙක් කරාම අහු වෙනව, අහු උනාම ඒකට වරද ආණ්ඩුව හරි චෙක් කරන තැන හරි නෙමේ..චෙක් කරන්ඩ පටන් ගත්තම සමාගම් හොද දේවල් ගේන්ඩ පටන් ගන්නව ඕක තමයි ක්‍රමය, ඒකට ගේ මුල්ලෙ ඉදන් බුරල වැඩක් නැ අගය කරන්ඩයි ඕනෙ..
    menna mu aththak kiwwameda koheda :unsure:

    හොයාගන්න බැරි වුණා. හොයල දීපංකො.
    @nicjosh83 අපේ බ්‍රෝට උදවුවක් කරන්න. 😍
    Kathawa athha google kerela balapn.
    Could be the Red Meat 😑
    ------ Post added on Apr 4, 2021 at 10:25 PM
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මෝඩ කමේ උපරිමය, ලෝකෙ වැඩිම පිළිකා අවදානම් රටවල් වෙන්නෙ ඔය සවර්ධිත රටවල්, ඒව නොදන්න ගොබ්බයො උන් ශනික කෑම කන්නෙ නැ සැලඩ් කනව කියල ගේ මුල්ලෙ ඉදන් මවාගෙන කමෙන්ට් දාල නිකාන් පච වෙනව..

    කොහෙද ජනතාවට දීල තියෙනෙ මොන්ගල්ද???පිරිපහදු නොකල තෙල් ජනතාවට දෙන්නෙ අහවල් දේ කරන්ඩද මෝඩයො, ලියනවට ලියන්ඩ එපා වහල්කමට මොකක් හරි තියරියක් එක්ක ලියපන්..

    ටික ට්ක තමයි කොහොමත් හරි ගස්සන්ඩ ඕන , උබලගෙ පාන්ඩු කාලෙ බදුර්දීන් තෙල් ගෙනාපුව චෙක් කරාද????????ඒවට උත්තර නැනෙ පොන්ස් තොපිට..අඩුම ගානෙ අපේ රජය චෙක් කරන්ඩ පටන් අරන් තියෙනව, චෙක් කරාම අහු වෙනව, අහු උනාම ඒකට වරද ආණ්ඩුව හරි චෙක් කරන තැන හරි නෙමේ..චෙක් කරන්ඩ පටන් ගත්තම සමාගම් හොද දේවල් ගේන්ඩ පටන් ගන්නව ඕක තමයි ක්‍රමය, ඒකට ගේ මුල්ලෙ ඉදන් බුරල වැඩක් නැ අගය කරන්ඩයි ඕනෙ..
    ada gana hoya gaththada Ero aiyye ? diwa wikagena kotanawa wage... thawa post deka thunak dala, dawase gathamanawa hoyagena...dawase duty off karala gedara yanda hode...good night
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,848
    113
    සේදවත්ත
    මෝඩ කමේ උපරිමය, ලෝකෙ වැඩිම පිළිකා අවදානම් රටවල් වෙන්නෙ ඔය සවර්ධිත රටවල්, ඒව නොදන්න ගොබ්බයො උන් ශනික කෑම කන්නෙ නැ සැලඩ් කනව කියල ගේ මුල්ලෙ ඉදන් මවාගෙන කමෙන්ට් දාල නිකාන් පච වෙනව..

    කොහෙද ජනතාවට දීල තියෙනෙ මොන්ගල්ද???පිරිපහදු නොකල තෙල් ජනතාවට දෙන්නෙ අහවල් දේ කරන්ඩද මෝඩයො, ලියනවට ලියන්ඩ එපා වහල්කමට මොකක් හරි තියරියක් එක්ක ලියපන්..

    ටික ට්ක තමයි කොහොමත් හරි ගස්සන්ඩ ඕන , උබලගෙ පාන්ඩු කාලෙ බදුර්දීන් තෙල් ගෙනාපුව චෙක් කරාද????????ඒවට උත්තර නැනෙ පොන්ස් තොපිට..අඩුම ගානෙ අපේ රජය චෙක් කරන්ඩ පටන් අරන් තියෙනව, චෙක් කරාම අහු වෙනව, අහු උනාම ඒකට වරද ආණ්ඩුව හරි චෙක් කරන තැන හරි නෙමේ..චෙක් කරන්ඩ පටන් ගත්තම සමාගම් හොද දේවල් ගේන්ඩ පටන් ගන්නව ඕක තමයි ක්‍රමය, ඒකට ගේ මුල්ලෙ ඉදන් බුරල වැඩක් නැ අගය කරන්ඩයි ඕනෙ..
    ඉතින් යකෝ ඔය දූපතේ ඉන්නේ මිලියන 20 . දියුනු රටවල් ඊට වඩා ලොකුයි. සාපේක්ෂව වැලදෙන රේශියෝ එක බලහන් කොහෙද වැඩි කියලා. අනික ගේන එකක් දත්ත එක්ක වරෙන් මෙතන අරව මේවා කියන් නැතුව. මොකද උබ කියන එකම දෙයක්වත් උබලගේ නාකි මයිනගේ හුජ්ජ ආන්ඩුවෙන් වෙලා නෑ

    දීල නැත්තම් කෝ කන්ටේනර් දැන් . 13 ඇරෙන්න අනික්වා කෝ . කොටින්ම යවන්න එපා කිව්ව එකක් කෝමද එලියට ආවේ ඒක කියපන් කෝ. කෝ එකට සැකපිට අතඅඩංගුවට ගත්‍ත එකෙක් . හොයල වැඩක් නෑ වගකීම ගන්නේ උබද . අද SLS ලොක්කා කිව්වා අනික් කෑම වර්ග මොනාද මිනිස්සුට දෙන පොඩ්ඩ පොඩ්ඩ හරි නම් ඒ මනුස්සය අදම ඇරෙස්ට් කරන්න ඕනේ ප්‍රමිති ආයතන තියෙන්නේ ජනතාව බේරන්න මිසක් කොම්පැනි බේරන්න නෙමෙයි
     
    • Like
    Reactions: aneasarayana

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    චෙක් කරන්ඩ පටන් අරන් තියෙනව, චෙක් කරාම අහු වෙනව, අහු උනාම ඒකට වරද ආණ්ඩුව හරි චෙක් කරන තැන හරි නෙමේ

    වරද සමාගම්වල නම් ඒ සමාගම්වලට කිසිම දඬුවමක් නැති එක, ඒ සමාගම් මොනවද කියල කියන්නෙ නැති එක වැරදියිනේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    menna mu aththak kiwwameda koheda :unsure:

    Kathawa athha google kerela balapn.
    Could be the Red Meat 😑
    ------ Post added on Apr 4, 2021 at 10:25 PM
    Google karala monawada ban hoyaganna bari?
    Aru oya Google karanna kiyanne kisima padanamak nathi ewa ena nisa. Red meat wedipura kanna hoda na kiyana eka apith dannawane.

    Anika wihin wasa kanawanam karanna deyak na. Me diyunu ratawal wala choice ekak tiyenawa. Lankawe ehema choices tiyenawada hamotama ganna puluwan?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    ඇමති තුමාට පුළුවන් ඕවා මාධ්‍යයට දෙන්න.
    ඔය පහල ඉන්නෙ ඇමති සහ ආයතනයේ තනි සිංහල බෞද්ධ සභාපති. 🙂🙂

    FB_IMG_1617551373928.jpg
     
    • Haha
    Reactions: aneasarayana

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    ඇමරිකාවේත් අර ගොඩ ගන්න බැරි drugs ගහන homeless සෙට් එක 🤣🤣🤣🤣
    උන්ට උනත් බන් හිතන්න අමාරුයි. 1$, 2$ මලු බෙදන කතාවකුත් කිව්වා. 1$ මල්ලේ මොනවද දාල දෙන්නේ කියලා කල්පනා කරේ.
     
    • Haha
    Reactions: shenat and dayt0na

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    erozan ponnaya eka digata thread eka purawatama nanawa.

    uba wage wahal ballek min mathu me loke kawadawath ipadenna epa kiyala mama prarthana karanawa
    ubage hath Muthu paramparawama oya kiyana thel walinma ledak hadila marenna ona. eketh uba anthimata marenna ona anith seramala marunahama.

    mehema katawath kiyanna mama kemathi ne eth uba wage ekekta kiyana eka mata pinak
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    Highest cancer rates tiyenne developed ratewal wela kiyena eke hari..
    https://www.wcrf.org/dietandcancer/cancer-trends/data-cancer-frequency-country

    anith ewa gane mama danne na
    Eka mama na kiwwe nane ban. Eka unge therima. Ekata karanna deyak na. Un Red meat kanawa, chips, processed food hamadama. Choices nathuwa newei. Anika owaye case ekak wela kawuruhari nithiyen action ekak gaththoth baduma tamai wenna loku chance ekak tiyenawa. Lankawe ehemada? Mama kiyanne lankawe ehema choices na kiyala. Oya wasa thel nathuwa use karanna puluwan alternatives saha ewaye mila dapanko.
     
    • Like
    Reactions: aneasarayana

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,867
    113
    Eka mama na kiwwe nane ban. Eka unge therima. Ekata karanna deyak na. Un Red meat kanawa, chips, processed food hamadama. Choices nathuwa newei. Anika owaye case ekak wela kawuruhari nithiyen action ekak gaththoth baduma tamai wenna loku chance ekak tiyenawa. Lankawe ehemada? Mama kiyanne lankawe ehema choices na kiyala. Oya wasa thel nathuwa use karanna puluwan alternatives saha ewaye mila dapanko.
    anith karunu gane mama monewath kiwwe na bung... ;-) Lankawe rule of law anthimai kiyela one kenek dannewane.
    Only that you have a higher chance of getting cancer in a developed country due to diet and lifestyle behaviors.
     
    • Like
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වරද සමාගම්වල නම් ඒ සමාගම්වලට කිසිම දඬුවමක් නැති එක, ඒ සමාගම් මොනවද කියල කියන්නෙ නැති එක වැරදියිනේ.
    වරදට නඩු දායි, මොකෑ මේ එක දවසින් තින්දු දෙන්නෙ නැ, සමාගම් මොනාද කියල නිවුස් වල කී සැරයක් දැම්මම කිරියෙම තෙර්ඩ් ගියෙ උබට මම එදත් දැම්මෙ ලින්ක් මොකෑ ඔච්චර ඉක්මනට අමතක වෙන්නෙ??
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    වරදට නඩු දායි, මොකෑ මේ එක දවසින් තින්දු දෙන්නෙ නැ, සමාගම් මොනාද කියල නිවුස් වල කී සැරයක් දැම්මම කිරියෙම තෙර්ඩ් ගියෙ උබට මම එදත් දැම්මෙ ලින්ක් මොකෑ ඔච්චර ඉක්මනට අමතක වෙන්නෙ??

    පොල්තෙල් සමාගම් නෙමෙයි. SLSI අධ්‍යක්ෂ ජනරාල් කිව්වෙ සුළු, මධ්‍යම, මහා පරිමාණ ආයතන තියෙනවා නිෂ්පාදනවල Aflatoxin අඳුන ගත්ත, ඒව ප්‍රසිද්ධ කරන්නෑ කියලා
     
    • Like
    Reactions: aneasarayana

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් යකෝ ඔය දූපතේ ඉන්නේ මිලියන 20 . දියුනු රටවල් ඊට වඩා ලොකුයි. සාපේක්ෂව වැලදෙන රේශියෝ එක බලහන් කොහෙද වැඩි කියලා. අනික ගේන එකක් දත්ත එක්ක වරෙන් මෙතන අරව මේවා කියන් නැතුව. මොකද උබ කියන එකම දෙයක්වත් උබලගේ නාකි මයිනගේ හුජ්ජ ආන්ඩුවෙන් වෙලා නෑ

    දීල නැත්තම් කෝ කන්ටේනර් දැන් . 13 ඇරෙන්න අනික්වා කෝ . කොටින්ම යවන්න එපා කිව්ව එකක් කෝමද එලියට ආවේ ඒක කියපන් කෝ. කෝ එකට සැකපිට අතඅඩංගුවට ගත්‍ත එකෙක් . හොයල වැඩක් නෑ වගකීම ගන්නේ උබද . අද SLS ලොක්කා කිව්වා අනික් කෑම වර්ග මොනාද මිනිස්සුට දෙන පොඩ්ඩ පොඩ්ඩ හරි නම් ඒ මනුස්සය අදම ඇරෙස්ට් කරන්න ඕනේ ප්‍රමිති ආයතන තියෙන්නේ ජනතාව බේරන්න මිසක් කොම්පැනි බේරන්න නෙමෙයි
    වැඩි දියුනු රටවල තමයි, සoවර්ධිත ඕනම රටක අවදානම වැඩි, උබල මේ ගේ මුල්ලෙ ලගින බඩු මොනාද දන්නෙ ලෝකෙ ගැන, හිතාගෙන ඉන්නෙ සoවර්ධිතයි කියුවම ඔක්කොම හරි කියල ..ගොන් කමට බේත් නැනෙ.

    ප්‍රශ්නෙ ආවෙ චෙක් කරපු ඒවගෙනෙ ඒවට අදාල කන්ටේනර් තියෙනව මොනවා කියවන්ද මන්ද මේ ගොන් බඩු, චෙක් කරල අවුල් ඒව මිසක් අනිත්ව හොයන්නෙ අහවල් දේටද???

    කිරිපිට්, ශනික කෑම , කොකාකෝල වගේ biima, සුප් කැට, මැක්ඩොනල් වගේ ශනික කෑම කඩ, ඔය හැම දේකම තියෙන්නෙ විස තමයි, සිගරට් අරක්කු මත්ද්‍රවය ඒවත් විස, මොන බබාද නොදන්නෙ මේ රටේ සහ ලෝකයේ තියෙන විස ආහාර ගැන sls කියනකන් බලන් ඉන්නෙ බබාල කවුද උබලද ගොන් බබ්බු???

    පොල්තෙල් සමාගම් නෙමෙයි. SLSI අධ්‍යක්ෂ ජනරාල් කිව්වෙ සුළු, මධ්‍යම, මහා පරිමාණ ආයතන තියෙනවා නිෂ්පාදනවල Aflatoxin අඳුන ගත්ත, ඒව ප්‍රසිද්ධ කරන්නෑ කියලා
    ඔයිට වඩා විස තියෙන ඒවත් ඇති, උදාහරනයක් ගු ඇන් පි පාන්ඩු කාලෙ ගිය හාල්වල ආසනික් කතාව මේ කට කහනවට කියපුව නෙමේනෙ ඒවට හිනා උන ගොන් බඩු adha අඩන එකයි පුදුම ලොල්..

    කිරිපිට්, ශනික කෑම , කොකාකෝල වගේ biima, සුප් කැට, මැක්ඩොනල් වගේ ශනික කෑම කඩ, ඔය හැම දේකම තියෙන්නෙ විස තමයි, සිගරට් අරක්කු මත්ද්‍රවය ඒවත් විස, මොන බබාද නොදන්නෙ මේ රටේ සහ ලෝකයේ තියෙන විස ආහාර ගැන sls කියනකන් බලන් ඉන්නෙ බබාල කවුද උබලද ගොන් බබ්බු???

    ------ Post added on Apr 4, 2021 at 11:24 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    ඔයිට වඩා විස තියෙන ඒවත් ඇති, උදාහරනයක් ගු ඇන් පි පාන්ඩු කාලෙ ගිය හාල්වල ආසනික් කතාව මේ කට කහනවට කියපුව නෙමේනෙ ඒවට හිනා උන ගොන් බඩු adha අඩන එකයි පුදුම ලොල්..

    කිරිපිට්, ශනික කෑම , කොකාකෝල වගේ biima, සුප් කැට, මැක්ඩොනල් වගේ ශනික කෑම කඩ, ඔය හැම දේකම තියෙන්නෙ විස තමයි, සිගරට් අරක්කු මත්ද්‍රවය ඒවත් විස, මොන බබාද නොදන්නෙ මේ රටේ සහ ලෝකයේ තියෙන විස ආහාර ගැන sls කියනකන් බලන් ඉන්නෙ බබාල කවුද උබලද ගොන් බබ්බු???

    ------ Post added on Apr 4, 2021 at 11:24 PM

    ඔයිට වඩා විස තියෙන ඒවා ඇති කියන එක විස තියෙන කෑම විකුණන සමාගම් ආරක්ෂා කරන්න එක්ස්කියුස් එකක් නෙමෙයිනේ.

    පොල්තෙල් විස නෑනෙ. පොල්තෙල් වලට විස කවලම් වෙලා කියල අඳුනගත්තා නම් ඒ විස කවලම් වෙච්ච පොල්තෙල් විකුණන්නෙ කවුද කියල කියන්න ඕන. ඒ වගේම විස කවලම් වෙච්ච වෙනත් කෑම විකුණන සමාගම් SLSI එක දන්නවා නම් ඒව මොනවද කියලත් කියන්න ඕන. නැත්නම් ඉතින් බදු සල්ලි වියදම් කරල SLSI එකක් නඩත්තු කරන එකේ තේරුමක් නෑනෙ.