ජනතාව චුට්ටි කාලයක් වහ කෑවට කමක් නෑ ...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,264
    1
    101,112
    113
    34
    Kalutara
    සිරාවට මොකටද ප්‍රමිති ආයතනයක් තියෙන්නේ මෙහෙම වහ තියෙන බව දැන දැන එව්වා විකුනන්න දෙනවා නම්. අනික පොල්තෙල් එක තුන් පාරක් විතර ටෙස්ට් කළා නේද විස තියෙනවා කියල පලවෙනි පාරින් හොයාගෙනත්, පාස් වෙනකන්ද උන් එච්චර වතාවක් ටෙස්ට් කලේ. එක පාරක් හරි පාස් වුනා නම් මුන් ඒකත් විකුනන්න දෙනවනේ. මේ මගුල වහල දැම්ම නම් හරි. තිබ්බත් කන්නේ වස නම්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,242
    113
    එකමත් එක රටක
    Eka nan aththa :yes:
    ඒ උනාට උන්ට විස තියන කෑම මොනවද කියන එකට වඩා ඒවා හදන, ගෙන්වන උන් බේරන්න උවමනාව තියෙන්නේ. ප්‍රමිති ආයතනක් තියෙන්නේ පාරිභෝගිකයා බේරගන්න නෙවෙයිද බන් ? කම්පැනිකාරයෝ බේරාගන්න්ද ??
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,017
    2
    54,777
    113
    ඒ උනාට උන්ට විස තියන කෑම මොනවද කියන එකට වඩා ඒවා හදන, ගෙන්වන උන් බේරන්න උවමනාව තියෙන්නේ. ප්‍රමිති ආයතනක් තියෙන්නේ පාරිභෝගිකයා බේරගන්න නෙවෙයිද බන් ? කම්පැනිකාරයෝ බේරාගන්න්ද ??

    උන් පඩි ගන්නෙ නම් රජයෙන්. කම්පැනිවලිනුත් පඩියක් හම්බෙනවද දන්නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,242
    113
    එකමත් එක රටක
    උන් පඩි ගන්නෙ නම් රජයෙන්. කම්පැනිවලිනුත් පඩියක් හම්බෙනවද දන්නෑ
    :yes: කුට්ටිය නම් හම්බෙනව. SLS එක ගැන මට හොදට experience තියනව.. SLS වල ඉන්න උන්ගේ මල ගෙදරක් වත් ඔය company වල QA Manager ල වගේ උන් මිස් කරන්නේ නෑ.. උන් එන දවස දන්නවා. එදාට company එකේ පෙන්නන ඕන නැති කෑලි ටික වහල දානවා. හංගනවා. පොඩි ඒවා නෙවෙයි, factory වල sections පිටින් කන්ටේනර් ගහල වහල, බ්ලොක් කරන තැන් මම දන්නවා. :rofl:. ඒවා නම් කෑම නෙවෙයි. කෑම වලත් ඔය ටිකම තමයි ඉතින්.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,017
    2
    54,777
    113
    පඹයෙක් ජනපති වෙලා නිවටයෙක් අගමැති උනාම ඔහොම තමයි. කාපිය වහා. බඩ ගැන හිතන්නේ නැතුව රට ගැන හිතපු උන් නේද මේ කෑ ගහන්නේ?

    කලින් උන් හිටපු කාලෙ පිරිසිදු සුදු පොල්තෙල් විතරක් ගෙනාපු නිසා වෙන්ඩැ අහුවෙන්න නැත්තෙ. :rolleyes2:
     
    • Like
    Reactions: dilann

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    2gMatSP.gif

    පැනික් වෙන්න එපා. :frown: සෑර් මේ වගේ ගෑනු මේ තනතුරුවලට පත් කලාට අපි respect කරන්න ඔනේ සෑර්ට🥰
     
    • Haha
    • Like
    Reactions: jmzsl and dilann

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මුන්ට නම් හෙන ගහන්න ඕනේ
    හිනා වෙව් හැක හැක ගගා
    ඔය කියන විදිහට තව කොචචර කෑම එවල ඇද්ද
     
    • Like
    Reactions: dilann

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මුන්ට නම් හෙන ගහන්න ඕනේ
    හිනා වෙව් හැක හැක ගගා
    ඔය කියන විදිහට තව කොචචර කෑම එවල ඇද්ද
    ගිය ආණ්ඩුවේ මෙහෙම උනා නං බලන්න තිබුණා බයියෝ ටික මේකේ වැලලෙන හැටි. හොර ඝනයෝ ටික සිවුරු ගලවන් පෙළපාලි යයි.

    2gMatSP.gif

    පැනික් වෙන්න එපා. :frown: සෑර් මේ වගේ ගෑනු මේ තනතුරුවලට පත් කලාට අපි respect කරන්න ඔනේ සෑර්ට🥰
    ස ෆේල්
    ------ Post added on Apr 4, 2021 at 11:06 AM
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ගිය ආණ්ඩුවේ මෙහෙම උනා නං බලන්න තිබුණා බයියෝ ටික මේකේ වැලලෙන හැටි. හොර ඝනයෝ ටික සිවුරු ගලවන් පෙළපාලි යයි.

    ස ෆේල්
    ------ Post added on Apr 4, 2021 at 11:06 AM
    :yes:
     
    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    ඒ උනාට උන්ට විස තියන කෑම මොනවද කියන එකට වඩා ඒවා හදන, ගෙන්වන උන් බේරන්න උවමනාව තියෙන්නේ. ප්‍රමිති ආයතනක් තියෙන්නේ පාරිභෝගිකයා බේරගන්න නෙවෙයිද බන් ? කම්පැනිකාරයෝ බේරාගන්න්ද ??
    එන්න සහෝදරවරුණේ වියාපාරිකයා වරද හදාගන්නා තෙක් අපි වස කා මැරෙමු
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,451
    100,452
    113
    ඒ මොකටද උබල හොයා ගනිල්ල මම ශාක්කි නැතුව කියන් නැ ඒක හොදට මතකෙ තියගෙන කතා කරපන් lol
    අනේ පලයන් පොන්ස් තෝ මටම කීයක් නන් සාක්ෂි නැතුව කියල පච පච ගාල මාරු වෙලා තියෙනවද?

    ඕකෙ මේ මහා අමුතු දෙයක් නැ, දැන් බලපන්කො කිරිපිටි අනාදිමත් කාලෙක ඉදන් බොනව වහ කියල දැන දැන, සුප් කැට , කොකා කෝල , කවුද ඕව නොදන්නෙ වස කියල????? ශනික කෑම කන්ඩ වහ කියනව ලෝකෙ මොකාද නොකන්නෙ??? එහෙම බැලුවාම ලෝකෙම ප්‍රමිතිකරණය අවුල් ලොල්
    උබ කෑවට බහුතරයක් ඔව්ව නවත්තල දැන්.
    අනික දැනගෙන වහ කන එකයි. නොදැන වහ කව්වන එකයි සමාන වෙන්නෙ නෑ පොන්ස්.

    ------ Post added on Apr 4, 2021 at 12:15 PM
     
    • Love
    • Like
    Reactions: HAneo and dilann

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,017
    2
    54,777
    113
    අනේ පලයන් පොන්ස් තෝ මටම කීයක් නන් සාක්ෂි නැතුව කියල පච පච ගාල මාරු වෙලා තියෙනවද?

    පච පච ගාල මාරුවෙනව විතරයි හැම ත්‍රෙඩ් එකේම.
    හරිහමන් විදිහට කියපු දෙයක් facts, sources එක්ක පෙන්නලා නෑ - ඊට පස්සෙ ඒව කෝ කියල අහපු උන්ට අමතක වෙනකං හැංගිලා ඉඳල වෙන ත්‍රෙඩ් එකකින් එළියට එනවා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පච පච ගාල මාරුවෙනව විතරයි හැම ත්‍රෙඩ් එකේම.
    හරිහමන් විදිහට කියපු දෙයක් facts, sources එක්ක පෙන්නලා නෑ - ඊට පස්සෙ ඒව කෝ කියල අහපු උන්ට අමතක වෙනකං හැංගිලා ඉඳල වෙන ත්‍රෙඩ් එකකින් එළියට එනවා
    කැලි ගානට නේ ගෙවන්නේ. එකම වදන් ටිකක් තමා තියෙන්නේ.නිකන් බලපන් මු කී දෙනෙක්ට රිප්ලයි කරන්න ඕනෙද කියල?
    සාමන්යෙන් මොලයක් පොඩක් තියන එකෙක් දන්නවා ඉස්සර ඉදන් වහ කැව්වා නම් දැනුත් එක කවලා හරියන්නේ නැ එක නවත්වන්න ඕනේ කියල. මුත් දන්නවා එක තමා වෙන්න ඕනේ කියලා. එත් සල්ලි ඉස්සරහ ශිෂ්ණය කපලා යෝනියක් හයි කරන ඉන්න එකෙක්ට ඒක කරන්න බැ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    ඒ මොකටද උබල හොයා ගනිල්ල මම ශාක්කි නැතුව කියන් නැ ඒක හොදට මතකෙ තියගෙන කතා කරපන් lol
    අඩෝ නෝ?? 😮😮😮 බොක්ක අදත් කෙලවගෙන නේද 🤣🤣. අහපන් බන් චන්දේ දුන්නේ කාටද කියලා. 🤣🤣🤣.