ජනතාව චුට්ටි කාලයක් වහ කෑවට කමක් නෑ ...

89mora

Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    කොයි රටෙත් එහෙම තමයි බන් උබල ඔය හිතන් ඉන්න සුපිරි රටවල් ලෝකෙ නැ,.. ගේ මුල්ලෙ ලගින උන් නම් හිතන් ඉන්නව අරහෙ මෙහෙ මරු කියල, ඒ උනාට ඒ රටවල් මේ රටටත් වඩා අන්තයි ඕක තමයි තිත්ත ඇත්ත..
    Maldives wath giya nathi ekak uba num , lin madiyek
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කන වහ ටික ටික එකතුවෙලා විස වෙල ලෙඩක් හැදෙන්න කලින් ස්වභාවිකව මැරියන් කියල ප්‍රාර්ථනා කරගෙන ඉන්නයි තියෙන්නේ :baffled:
     
    • Sad
    Reactions: NRTG and dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයා ඔය කියන එකක් වත් දැනගත්ත තැනක් කියන්නේ නෑනේ. දිවැසින්ද කියන්නේ "ඕස්ට්‍රේලියාවෙත් ඔහොමම තමයි", "කොකා කෝලා, කිරිපිටි, සුප්කැට, සුප් පවුඩර් වස" කියලා?
    පිස්සුනෙ ඕස්ටේලියාව කියන්නෙ පිළිකා අවධානම ඉතා අධික රටක්, ..කිරිපිටි කොකාකෝල සුප්කැට විස නැ කියනව නම් උබේ මොලේ අවුලක් පරික්ශාකර ගනින්..

    දෙයක් කිව්වනම් කරුණු එක්ක ඔප්පු කර්පන් කට කුනු කානුව වගේ උනා කියලා මෙතන කමෙන්ට් ගහන්න එපා උබේ ඉතිහාසෙම මේකේ ඉන්න හැතිකරේ දන්නවා.

    ඔස්ට්‍රෙලියාව ලොකු නෑ යකෝ හැබැයි උන්ගේ රටේ වැරදි නොවෙන්නත් නෑ හැබැයි උබේ නාකි මයිනා වගේ උන්ව රකින්නේ නෑ එකයි කිව්වේ හුම්තෝ. නිකං වටේ යන පම්කයෙක් වගේ බෙරිහන් දෙන්න එපා ටිකක් කල්පනාකරල බලපන් .
    මොකද රකිනකතාව උන් ඔය කිරිපිටි රොඩු ලෝකෙටම බෙදන්නෙ අපුරුවට..උබල ඔය හිතන සුපිරි රටවල් ලෝකෙ නැ ඔය ලොකුයි කියන රටවල් තමයි ලොකුම වැරදි කරන්නෙ

    ප්‍රමිතිකරණය හරියට වෙන්ඩ පටන් ගන්න එක ආණ්ඩුවෙ ජයක්, මොකද මෙච්චර කාලයක් උනේ නැ වැඩේ..තොපේ පාන්ඩු කාලෙ බදුර්දීන් පොල්තෙල් ගෙනල්ල බෙද්දි තෝද ගිහින් ප්‍රමිතිය බැලුවෙ?????ඒව ගිලල දැන් අපේ ආණ්ඩුවෙන් චෙක් කරද්දි මෙන්න බුරනව ගොන් බඩු..


    ------ Post added on Apr 4, 2021 at 6:00 PM
     
    Last edited:
    • Dislike
    Reactions: kasun_kbp

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,451
    100,452
    113
    1617539737882.png



    පට්ට ඩයල් තුනක්නෙ ඉන්නෙ. අනිවා ඔව්ව ගෙන්නන උන් ඉවරයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පලයන් පොන්ස් තෝ මටම කීයක් නන් සාක්ෂි නැතුව කියල පච පච ගාල මාරු වෙලා තියෙනවද?


    උබ කෑවට බහුතරයක් ඔව්ව නවත්තල දැන්.
    අනික දැනගෙන වහ කන එකයි. නොදැන වහ කව්වන එකයි සමාන වෙන්නෙ නෑ පොන්ස්.

    ------ Post added on Apr 4, 2021 at 12:15 PM
    තෝ වගේ පො%නයෙක්ට ශාක්කි දිල වැඩක් නැ දුන්නත් පිලිගන්නෙ නැ ඒ තරන් ටොප් වහලෙක් තෝ..

    මොක,දැන කෑවට කමක් නැ නොදැන කන එකයි නරක ලොල් ,තොට වහලෙක් කියන්නෙ නිකන්ද ,ගොන් බඩුව..
     
    • Dislike
    Reactions: kasun_kbp

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,451
    100,452
    113
    තෝ වගේ පො%නයෙක්ට ශාක්කි දිල වැඩක් නැ දුන්නත් පිලිගන්නෙ නැ ඒ තරන් ටොප් වහලෙක් තෝ..

    මොක,දැන කෑවට කමක් නැ නොදැන කන එකයි නරක ලොල් ,තොට වහලෙක් කියන්නෙ නිකන්ද ,ගොන් බඩුව..
    පොන්න සිමයියට මොන ප්‍රමිතිද දෙන පුන්නක්කුවක් ගිලගෙන හිටපන්.

    වහ කියල දැනගෙන කන එකට කියන්නෙ සියදිවි නසා ගන්නව කියල. වහ නෑ කියල වහ කවන එක මිනීමැරීමක්නෙ පොන්ස්.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කොයි රටෙත් එහෙම තමයි බන් උබල ඔය හිතන් ඉන්න සුපිරි රටවල් ලෝකෙ නැ,.. ගේ මුල්ලෙ ලගින උන් නම් හිතන් ඉන්නව අරහෙ මෙහෙ මරු කියල, ඒ උනාට ඒ රටවල් මේ රටටත් වඩා අන්තයි ඕක තමයි තිත්ත ඇත්ත..
    Enna pahanata thel danna
     
    • Like
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න සිමයියට මොන ප්‍රමිතිද දෙන පුන්නක්කුවක් ගිලගෙන හිටපන්.

    වහ කියල දැනගෙන කන එකට කියන්නෙ සියදිවි නසා ගන්නව කියල. වහ නෑ කියල වහ කවන එක මිනීමැරීමක්නෙ පොන්ස්.
    ලොල් මෝඩ වහල ,..දැන වස කන මිනි මැරුමක් නෙමේ නොදැන් වස කන එක මිනි මැරුමක් මරු තර්ක බන් ගු ඇන් පි තොපි ගේන්නෙ, ලොල් වහල්කමේ උපරිමය ලොල්..
     
    • Dislike
    Reactions: kasun_kbp

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,451
    100,452
    113
    ලොල් මෝඩ වහල ,..දැන වස කන මිනි මැරුමක් නෙමේ නොදැන් වස කන එක මිනි මැරුමක් මරු තර්ක බන් ගු ඇන් පි තොපි ගේන්නෙ, ලොල් වහල්කමේ උපරිමය ලොල්..
    ඔව් වහල් පොන්ස්.
    හිතාමතා වෙන මනුස්සයෙක් මරන එක මිනීමැරීමක් තමා.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,900
    17,984
    113
    දැන් තියෙන හැමදේම වහ තමයි. උඹලට වහ කන්න ඕන් නැත්නම් වත්තේ වගා කරපල්ලා.

    අපි වැව්වොත්.
    අපි කනවා
    Heta husma ganna oxygen ekatat keliyama gedaradima oxygen hadaganna kiyapan pons
     
    • Haha
    • Like
    Reactions: dilann and JohnSnow

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,867
    113
    Geni amulika aththa kiyanne...local oil test keroth redi nathuwa yanna wena scene ekak tiyenne :rofl:
     
    • Like
    Reactions: dilann

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    Heta husma ganna oxygen ekatat keliyama gedaradima oxygen hadaganna kiyapan pons
    ඇයි මේ තද වෙලා. ඔයාට තද වෙන්න තරම් මොකුත් කිව්වේ නෑ නේ. :lol: :lol: :lol:

    හුස්ම ගන්න කන්න ටික නැතන්ම් හානේ සාදු කිය කිය ලැබෙන කම් කට ඇරන් බලන් ඉන් නැතුව ගහක් පැල කරලා අලුතින් හුස්ම ටිකක් මේ වායුගොලෙට එක් කරපන්කෝ. එව්වා එහෙම වෙන් නෑ. ත්‍රෙඩ් වල මහාචාර්ය ටෝක් ද්දි නම් ඉන්නවා
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් වහල් පොන්ස්.
    හිතාමතා වෙන මනුස්සයෙක් මරන එක මිනීමැරීමක් තමා.
    දැන් තෝ නෙමේද පොන්%යො කිවෙ දැන වස කෑවට කමක් නැ නොදැන වස කන එක හොද නැ කියල, ගොන් තර්ක ගෙනල්ල හත්පොලේ ගාගන්නෙ මෝඩ පොන්%නය :lol: :lol: :lol: :lol:
     
    • Dislike
    Reactions: kasun_kbp

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අනේ මන්ද මේ යූ ඇන් පී අය එරොසන් අය්යට දෙන වදයක්😶 අය්ය කෝමහරි සර්ලට කියල ඇමති කෙනෙක් වෙලා දෙන්න මෙයාලට සම්බුව
     
    • Like
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මන්ද මේ යූ ඇන් පී අය එරොසන් අය්යට දෙන වදයක්😶 අය්ය කෝමහරි සර්ලට කියල ඇමති කෙනෙක් වෙලා දෙන්න මෙයාලට සම්බුව
    එහෙම අවුලක් නැ මම ඔය එන වෙලාවක කමෙන්ට් එකක් දානව,ගු පි යො මේකෙ දවසෙම ලැගගෙන දුක් විදිනව තෙර්ඩ් දදා ලොල්