ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    උබට නිකමට හිතෙන්නේ නැද්ද දැන් ලන්කාවේ හුන්ඩු පක්ශ ඔනාවට වැඩියි කියලා.. ප්‍රදාන පක්ශ දෙකම හොදා පාලුවට ගිහින් දැනටමත්.. කවදාහරි ඔකේ වාසිය එන්නේ සුලු ජන කොටස්වලට.. ඔන්න කිව්වයි කියලා මතක තියාගනින්.. ජේ වී පී එක දැන් මිනිස්සු විශ්වාස කරන්නේ නැ ඒ හැටි..
    උපුටා ගැනීමකි.....
    [FONT=&quot]මේව මුන්ගෙ ප්ලෑන්.ඇත්තටම ජවිපෙ දෙකට කැඩුනෙ නෑ. පැහැදිලිවම මේක සැලසුමක්. පහුගිය ඡන්දෙ වෙලාවෙ සිරිසේනත් එක්ක අනියම් සම්බන්ධයක් ඇති කැරගත් ජවිපෙ දැන් ඉන්නෙ ඇමති මණ්ඩලයටත් ඉහලින් තියෙන විධායක සභාවෙ. මේ දින 100 ට රටට කරපු විනාශෙත් එක්ක ජවිපෙ ගැන තිබුන පැහැදීමත් නැතිවෙලා.ජනපදනම එහෙම පිටින්ම බිදවැටිල. ෆේස්බුක් වල රජකම් කරපු එකත් දැන් අහිමිවෙලා ඒක මේ දවස්වල හොදින්ම පේනවා.කමෙන්ට් කරපු එවුන් ඇටිකෙහෙල් කාපු කලවැද්දො වගේ.හොයාගන්නත් නෑ. මෙතනින් ඉස්සරහට ජවිපෙ කොහෙටද.?. මෙන්න මේකට උත්තර හොයන්න පරාජිත,චම්පක,සිරිසේන,ෆොනිල් වගේ එවුන් එක්ක ගහපු ගේමක මංගල පියවර තමයි මේ එලි දැක්වුනේ. දත් කුට්ටමත් නැතිව අසරණ වෙලා ඉන්න අමරෙ අයියාගෙ පිහිට පතන්න අවසානයෙදි තීන්දු කලා. අවසන් හුස්මත් ජවිපෙ වෙනුවෙන් පූජාකරන්න අමරෙ අයියා තීරණය කලා. අමරෙ අයියගෙ භූමිකාව පටන් ඇරන් තියන්නෙ දැන්. ජවිපෙ හොර දීගෙ නිසා කැඩීබිදීගිය ජනපදනම වෙනත් මගකින් නැවත එකතුකරගන්නයි මේ සැලසුම. ඒක වෙන්නෙ මෙහෙමයි.අමරෙ වෙනම පක්ෂයක් හදනවා. එතකොට ජවිපෙගැන කලකිරිල ඉන්න ජනතාවයි යහපාලනය කියල මුලා වෙච්ච ජනතාවයි හෙල උරැමෙ ගැන කල කිරැන ජනතාවයි සේරම අමරෙ අයියාගෙ සත්ගුණවත් කතාටික අහල පෙර පරිදිම ඒ පැත්තට දුවගෙන යනවා.ජවිපෙ නැති උනාට මෙන්න නියම සමාජවාදියා කියල රැවටෙන අපේ සිංහලුන් ටික.ආයිමත් රෑ වැටුන වලේ මහ දවාලෙත් වැටෙනවා. මෙතනදි වැනෙන ඡන්ද ටිකකුත් එකතුවුනාම අමරෙ අයියගෙ අලුත් පක්ෂයටත් ආසන 4ක් 5ක් ගොඩදාගන්න පුලුවන්.ජවිපෙ ඇගේ එල්ලිලා ඉන්න මැක්කො ටිකත් එක්ක ගිහින් ආසන 3ක් 4ක් ගනිවි.අවසානයේ මේ පක්ෂ දෙකම එකට ඉදගෙන එකගෙයි කනවා. එකොට සැලකිය යුතු ඡන්ද ටිකක් කැඩෙනවා.මතක තියාගන්න මේ කැඩෙන්නෙ සිංහල ඡන්ද. දෙමල හෝ මුස්ලිම් ඡන්ද කැඩෙන්නෙ නෑ. සිංහල ඡන්ද කාට වැටෙන ඡන්දද..? මහින්ද මහත්තයට වැටෙන ඡන්ද. දැන් පැහැදිලිද මොකක්ද මේ කරන්න හදන්නෙ කියල. මහ මැතිවරණයක් අත ලගයි. මහින්ද වේගයෙන් නැගිටිනවා.ඒක බුද්ධි අංශත් කියනවා. මහින්ද රැල්ල දරැණු වෙද්දි ඒකෙන් ගැලවෙන්න කරන අප්පරවැට්ටියක් තමයි මේක.මෙතනදිත් පැහැදිලිවම ඇරිකාව සහ ඉන්දියාව මුල්තැන අරන් තියෙනවා.අමරෙට ඕනතරම් සල්ලි දෙන්නෙ මේ රටවල්.විමල් මහත්තයෝ මේවට අහුවෙන්න එපා. ජනතාව දැනුවත් කරන්න. පැහැදි අමු සිංහලෙන් මේව ජනතාවට කියල දෙන්න.මතකයිනෙ පහුගිය ඡන්දෙ වෙලාවෙ කරපු වැඩේ.සිංහල ඡන්ද හෙල උරැමය හරහා දෙකට කැඩුවා.දෙමල මුස්ලිම් ඡන්ද වලින් දිනුවා.මේකත් ඒ වගේම නාට්ටියක්.බුද්ධිමත් වෙමු. මව්බිම බේරාගනිමු. මහින්ද අගමැති කරමු.
    [FONT=&quot][FONT=&quot][/FONT][/FONT]
    [/FONT]
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙනන් මොකටද උ නිදහස් පක්සෙ නායකකම ගත්තෙ. උට බොහාම ලේසියට ඒක මහින්දටම තියාගන්න දෙන්න තිබ්බනේ පක්ස වියවස්තාව වෙනස් කරල. එහෙම උනානන් මේවගේ අච්චාරැ හැලියක් වෙන්නෙ නැහැනේ රට.
    ඒක කලේ ආන්ඩුව ගෙනියන්න බන්. උබ කැමතිද උබත් එක්ක එකට් බත් බෙදාගෙන කාපු එකා උබට පිහියෙන් අනින්න ආවොත් පහුවෙනිදට ඌත් එක්ක කැමට වාඩි වෙන්න. එහෙම වාඩි උනත් උබ හොරැහින් හෙන ඇලට් එකේ නේ ඉන්නේ ඌ ගැන, අදත් අනියිද කියලා.. අන්න ඒ වගේ පක්ශේ නායකකම ගත්තේ, මන්ත්‍රීවරු නම්මගන්න..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    මිනිස්සු ඇයි ජනවාරි 1 සමරන්නේ , ඒත් ජෝ‍ය්‍යතිශ්‍ය තමයි . මේකත් එහෙම එකක් තමයි. එක එක රටවල විවිධ අවුරුදු සැමරීම් තියෙනවා. ලංකාවේ මේක. ඒක සංස්කෘතියට ඈදිච්ච ජාතික උත්සවයක්. අපිනම් කැමතී අම්මගෙ අතින් නැකතට කිරිබත් කෑල්ලක් කන්න.

    කවුද නෑ කිවුවෙ. මම කිවුවෙ ඇඳලා ඉන්න පාට ගැන. :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මිනිස්සු ඇයි ජනවාරි 1 සමරන්නේ , ඒත් ජෝ‍ය්‍යතිශ්‍ය තමයි . මේකත් එහෙම එකක් තමයි. එක එක රටවල විවිධ අවුරුදු සැමරීම් තියෙනවා. ලංකාවේ මේක. ඒක සංස්කෘතියට ඈදිච්ච ජාතික උත්සවයක්. අපිනම් කැමතී අම්මගෙ අතින් නැකතට කිරිබත් කෑල්ලක් කන්න.
    තො ගොන් කතා කියනවා උනාට මෙහෙම කතා කියනවා ඇහුවේ අදයු.. ජනවාරි 1 සමරන්නේ නැ ලොකේ රටවල් 31 නයිට් එකයි සමරන්නේ. ඒකට ජොතිශයක් අදාල නැ. ගෙවි ගිය අවුරුද්ද සමරනවා.. මහින්ද වගේමයි උබත්..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    94දි මහින්ද චරිතයක් නෙමෙයි බන්.. දකුනේ උන් ඇරෙන්න මහින්ද ගැන දැනගෙන උන්නේ නැ බහුතර මිනිස්සු.. නමුත් දැන් එහෙම නෙමෙයි. මිනිහා දැන් ඉන්නේ විලක්කුවක. 94 මිනිහට රැකගන්න රහස් නැ. නමුත් දැන් එහෙම නැ. උබ හිතනවද මහින්ද නොමිනේශන් දුන්නොත් චන්දෙට සිරාගේ සෙට් එක නිකා ඉදියි කියලා. අනිවා දැන් යන ඉබි ගමනින් නෙමෙයි අස්සයා ඉස්තාලෙන් පැන්නා වගේ රාජපක්ශගේ දූශන ෆයිල් ඔක්කොම ගේනවා, මොනවා කරලා හරි වට්ටන්න..

    පලයන් බන් යන්න. මහින්ද චරිතයක් නෙමේ නන් අර පාද යාත්රාවට නායකත්වය දෙන්නෙ කොහොමද? මහින්දගෙ තිබුන හොද කම හින්දා උඩින් ආපු චන්ද්රිකාට ඉඩ දීලා පැත්තකට උනා. මහින්ද චරිතයක් නෙමේ නන් උ 2002 විපක්ශ නායක වෙලා 2004 අගමැති අපේක්ශක වෙලා 2005 ජනාධිපති වෙන්නෙ නැහැනේ.

    සිරාට කවුද බන් ඉන්න සෙට් එක? උ එක්ක පැනලා ගිය හතර පස් දෙනා විතරනේ? අනිත් උන් බලය තියෙන හින්දා මූනිච්චාවට ඉන්න උන්. අනික ජාතික දේශපාලනේ ඇරැනම ගම් මට්‍ටමේ ඉල්ලුම තියෙන්න මහින්දට. පොඩි දේශපාලතයන්ගෙන් 90% වඩා මහින්ද එක්ක ඉන්නෙ ස්රීලන්කා එකේ.

    මහින්දයගේ ෆයිල් තියෙනවානන් මෙලහකට ඇදිල ඉවරයි බන්. ඕවයේ ආයේ අමුතුවෙන් ඇදෙන්න දෙයක් නැහැ. මහින්දට වඩා ෆයිල් තියෙනවා ඔය යහපාලන ඇමතිලට.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    උපුටා ගැනීමකි.....
    [FONT=&quot]මේව මුන්ගෙ ප්ලෑන්.ඇත්තටම ජවිපෙ දෙකට කැඩුනෙ නෑ. පැහැදිලිවම මේක සැලසුමක්. පහුගිය ඡන්දෙ වෙලාවෙ සිරිසේනත් එක්ක අනියම් සම්බන්ධයක් ඇති කැරගත් ජවිපෙ දැන් ඉන්නෙ ඇමති මණ්ඩලයටත් ඉහලින් තියෙන විධායක සභාවෙ. මේ දින 100 ට රටට කරපු විනාශෙත් එක්ක ජවිපෙ ගැන තිබුන පැහැදීමත් නැතිවෙලා.ජනපදනම එහෙම පිටින්ම බිදවැටිල. ෆේස්බුක් වල රජකම් කරපු එකත් දැන් අහිමිවෙලා ඒක මේ දවස්වල හොදින්ම පේනවා.කමෙන්ට් කරපු එවුන් ඇටිකෙහෙල් කාපු කලවැද්දො වගේ.හොයාගන්නත් නෑ. මෙතනින් ඉස්සරහට ජවිපෙ කොහෙටද.?. මෙන්න මේකට උත්තර හොයන්න පරාජිත,චම්පක,සිරිසේන,ෆොනිල් වගේ එවුන් එක්ක ගහපු ගේමක මංගල පියවර තමයි මේ එලි දැක්වුනේ. දත් කුට්ටමත් නැතිව අසරණ වෙලා ඉන්න අමරෙ අයියාගෙ පිහිට පතන්න අවසානයෙදි තීන්දු කලා. අවසන් හුස්මත් ජවිපෙ වෙනුවෙන් පූජාකරන්න අමරෙ අයියා තීරණය කලා. අමරෙ අයියගෙ භූමිකාව පටන් ඇරන් තියන්නෙ දැන්. ජවිපෙ හොර දීගෙ නිසා කැඩීබිදීගිය ජනපදනම වෙනත් මගකින් නැවත එකතුකරගන්නයි මේ සැලසුම. ඒක වෙන්නෙ මෙහෙමයි.අමරෙ වෙනම පක්ෂයක් හදනවා. එතකොට ජවිපෙගැන කලකිරිල ඉන්න ජනතාවයි යහපාලනය කියල මුලා වෙච්ච ජනතාවයි හෙල උරැමෙ ගැන කල කිරැන ජනතාවයි සේරම අමරෙ අයියාගෙ සත්ගුණවත් කතාටික අහල පෙර පරිදිම ඒ පැත්තට දුවගෙන යනවා.ජවිපෙ නැති උනාට මෙන්න නියම සමාජවාදියා කියල රැවටෙන අපේ සිංහලුන් ටික.ආයිමත් රෑ වැටුන වලේ මහ දවාලෙත් වැටෙනවා. මෙතනදි වැනෙන ඡන්ද ටිකකුත් එකතුවුනාම අමරෙ අයියගෙ අලුත් පක්ෂයටත් ආසන 4ක් 5ක් ගොඩදාගන්න පුලුවන්.ජවිපෙ ඇගේ එල්ලිලා ඉන්න මැක්කො ටිකත් එක්ක ගිහින් ආසන 3ක් 4ක් ගනිවි.අවසානයේ මේ පක්ෂ දෙකම එකට ඉදගෙන එකගෙයි කනවා. එකොට සැලකිය යුතු ඡන්ද ටිකක් කැඩෙනවා.මතක තියාගන්න මේ කැඩෙන්නෙ සිංහල ඡන්ද. දෙමල හෝ මුස්ලිම් ඡන්ද කැඩෙන්නෙ නෑ. සිංහල ඡන්ද කාට වැටෙන ඡන්දද..? මහින්ද මහත්තයට වැටෙන ඡන්ද. දැන් පැහැදිලිද මොකක්ද මේ කරන්න හදන්නෙ කියල. මහ මැතිවරණයක් අත ලගයි. මහින්ද වේගයෙන් නැගිටිනවා.ඒක බුද්ධි අංශත් කියනවා. මහින්ද රැල්ල දරැණු වෙද්දි ඒකෙන් ගැලවෙන්න කරන අප්පරවැට්ටියක් තමයි මේක.මෙතනදිත් පැහැදිලිවම ඇරිකාව සහ ඉන්දියාව මුල්තැන අරන් තියෙනවා.අමරෙට ඕනතරම් සල්ලි දෙන්නෙ මේ රටවල්.විමල් මහත්තයෝ මේවට අහුවෙන්න එපා. ජනතාව දැනුවත් කරන්න. පැහැදි අමු සිංහලෙන් මේව ජනතාවට කියල දෙන්න.මතකයිනෙ පහුගිය ඡන්දෙ වෙලාවෙ කරපු වැඩේ.සිංහල ඡන්ද හෙල උරැමය හරහා දෙකට කැඩුවා.දෙමල මුස්ලිම් ඡන්ද වලින් දිනුවා.මේකත් ඒ වගේම නාට්ටියක්.බුද්ධිමත් වෙමු. මව්බිම බේරාගනිමු. මහින්ද අගමැති කරමු.
    [FONT=&quot][FONT=&quot][/FONT][/FONT]
    [/FONT]
    :eek:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එඩිට් කරන්නම රිදිලා දොඩං ගෙඩි දෙකක් උස නැති පොන්නයට :rofl:
    ටොක්කක් ඇනලා යවන්නෙ තෝව අප්පොච්චා ගාවට ඈ. :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක කලේ ආන්ඩුව ගෙනියන්න බන්. උබ කැමතිද උබත් එක්ක එකට් බත් බෙදාගෙන කාපු එකා උබට පිහියෙන් අනින්න ආවොත් පහුවෙනිදට ඌත් එක්ක කැමට වාඩි වෙන්න. එහෙම වාඩි උනත් උබ හොරැහින් හෙන ඇලට් එකේ නේ ඉන්නේ ඌ ගැන, අදත් අනියිද කියලා.. අන්න ඒ වගේ පක්ශේ නායකකම ගත්තේ, මන්ත්‍රීවරු නම්මගන්න..

    සිරා පත්උනේ ආන්ඩු ගෙනියන්න නෙමේනෙ. උ පත් උනේ විධායකය අහෝසි කරල තව අර කිව්ව දේවල් ටික කරන්න විතරයි...

    සිරාට ආන්ඩුවක් ගෙනියන්න තරන් හේතුවක් නැහැ. ආන්ඩුවක් ඔිනි නන් චන්දෙකට යන්න තිබ්බා. උ තනිකර හොර වැඩක් කලේ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පලයන් බන් යන්න. මහින්ද චරිතයක් නෙමේ නන් අර පාද යාත්රාවට නායකත්වය දෙන්නෙ කොහොමද? මහින්දගෙ තිබුන හොද කම හින්දා උඩින් ආපු චන්ද්රිකාට ඉඩ දීලා පැත්තකට උනා. මහින්ද චරිතයක් නෙමේ නන් උ 2002 විපක්ශ නායක වෙලා 2004 අගමැති අපේක්ශක වෙලා 2005 ජනාධිපති වෙන්නෙ නැහැනේ.

    සිරාට කවුද බන් ඉන්න සෙට් එක? උ එක්ක පැනලා ගිය හතර පස් දෙනා විතරනේ? අනිත් උන් බලය තියෙන හින්දා මූනිච්චාවට ඉන්න උන්. අනික ජාතික දේශපාලනේ ඇරැනම ගම් මට්‍ටමේ ඉල්ලුම තියෙන්න මහින්දට. පොඩි දේශපාලතයන්ගෙන් 90% වඩා මහින්ද එක්ක ඉන්නෙ ස්රීලන්කා එකේ.

    මහින්දයගේ ෆයිල් තියෙනවානන් මෙලහකට ඇදිල ඉවරයි බන්. ඕවයේ ආයේ අමුතුවෙන් ඇදෙන්න දෙයක් නැහැ. මහින්දට වඩා ෆයිල් තියෙනවා ඔය යහපාලන ඇමතිලට.

    මචන්, ඔතන තියන දේශපාලනේ ගමට අදාල නැ. කොටින්ම මහින්දට ගිය පාර ලැබුනු ලක්ශ 58ම ලැබුනත් අදාල නැ. ඔතන තියෙන්නේ පවතින රජයේ බලය තියෙන්නේ කාටද කියලා.. උබ හිතනවද සිරා දිනයි කියලා මහින්ද දැනන් උන්නානම් සිරා එනවයි කියලා බැටල් එකට.. අන්න ඒකයි බන් රහස. පවතින රජය කියන්නේ, නීතියෙන් තහනම් උනාට චන්ද වලදි පට්ටා විදියටබයාස් වෙන තැනක්.. මේ චන්දේට මහින්දට් වැඩ කරන්න ගොටා ඉන්නවද? බඩු බෙදන්න බැසිල් ඉන්නවද? නිල් බලකාය තියනවද? කොටින්ම ගමට යන්න බැ සටන් පාටයක් නැ. මම ආවොත් මොනවා කරනවා කියලා කියන්නද? එයා හිටිය කාලේත් කලේ හොරකමනේ.. මම කියන්නේ නැ මහින්දට චන්දේ දිනන්න බැ කියලා. මම කියන්නේ මේ චන්දේදි එයාට බලේ නැ.. හැබැයි දින්නොත් සිරාට බලේ නැ..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    සිරා පත්උනේ ආන්ඩු ගෙනියන්න නෙමේනෙ. උ පත් උනේ විධායකය අහෝසි කරල තව අර කිව්ව දේවල් ටික කරන්න විතරයි...

    සිරාට ආන්ඩුවක් ගෙනියන්න තරන් හේතුවක් නැහැ. ආන්ඩුවක් ඔිනි නන් චන්දෙකට යන්න තිබ්බා. උ තනිකර හොර වැඩක් කලේ..
    ආණ්ඩුවක් කරන්න ඇත්තටම මුන්ගෙ ප්ලෑන් එකක් තිබ්බෙ නැද්ද බන්? :rofl:

    අද තියෙන එදාවේල සීන් එක ගැන මුන්ට කලින් මීටර් උනේම නැද්ද? වෙන්න බෑ
    කොහොමත් මහ චන්දෙ පහු පහු වෙන්න යූඑන්පී එකට සදා සොත්ති
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සිරා පත්උනේ ආන්ඩු ගෙනියන්න නෙමේනෙ. උ පත් උනේ විධායකය අහෝසි කරල තව අර කිව්ව දේවල් ටික කරන්න විතරයි...

    සිරාට ආන්ඩුවක් ගෙනියන්න තරන් හේතුවක් නැහැ. ආන්ඩුවක් ඔිනි නන් චන්දෙකට යන්න තිබ්බා. උ තනිකර හොර වැඩක් කලේ..
    සිරා පත් උනේ ආන්ඩුව ගෙනියන්න නෙමේ කියලා දන්නේ චන්දේ දුන්න උන්නේ.. නමුත් රනිල් පක්ශේ රීසොසස් යොදවලා සිරා දිනෙව්වේ සිරාට ජනාදිපති වෙන්න විතරක් නෙමෙයිනේ.. රනිල්ට වෙච්ච පොරොන්දු ඉටු කරන්න සිරාට කරන්න වෙන රාජකාරි තියනවා. තිත්ත උනත් එවා කරන්න ඔනේ..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මචන්, ඔතන තියන දේශපාලනේ ගමට අදාල නැ. කොටින්ම මහින්දට ගිය පාර ලැබුනු ලක්ශ 58ම ලැබුනත් අදාල නැ. ඔතන තියෙන්නේ පවතින රජයේ බලය තියෙන්නේ කාටද කියලා.. උබ හිතනවද සිරා දිනයි කියලා මහින්ද දැනන් උන්නානම් සිරා එනවයි කියලා බැටල් එකට.. අන්න ඒකයි බන් රහස. පවතින රජය කියන්නේ, නීතියෙන් තහනම් උනාට චන්ද වලදි පට්ටා විදියටබයාස් වෙන තැනක්.. මේ චන්දේට මහින්දට් වැඩ කරන්න ගොටා ඉන්නවද? බඩු බෙදන්න බැසිල් ඉන්නවද? නිල් බලකාය තියනවද? කොටින්ම ගමට යන්න බැ සටන් පාටයක් නැ. මම ආවොත් මොනවා කරනවා කියලා කියන්නද? එයා හිටිය කාලේත් කලේ හොරකමනේ.. මම කියන්නේ නැ මහින්දට චන්දේ දිනන්න බැ කියලා. මම කියන්නේ මේ චන්දේදි එයාට බලේ නැ.. හැබැයි දින්නොත් සිරාට බලේ නැ..

    දිනනව කියන එකෙන් උබ අදහස් කරේ මොකක්ද? ආසන 30ක් වගේ නම් ගනීවිනෙ පොර ආවොත්
     
    ගමට අදාල නැති වෙන්නෙ කොහොමද බන්? පවතින රජයට ‍මොනතරන් බලයක් තිබ්බත් මොන තරන් බයස් උනත් මිනිස්සු අකමැති නන් ඒක තියෙන්නෙ නැහැ. මහින්දට උනේ ඒ ටික. යූඇන්පීයට උනේ ඒ ටික 2002 දී.

    මහින්දව ආයේ ගේන්න කියන එක තමා එකම සටන් ප‍ාඨය. මිනිස්සුන්ට වෙන දෙයක් ඔිනි නැහැ. මේ පාර මැයි දින‍ේදි ඒක බලාගන්න පුලුවන් වෙයි. එතකන් ඉවසමු.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ගූ කාල රෙවිච්ච පොන්නයෙක් පුක්ශොට් ඉල්ලල අඬනවා,ත්‍රෙඩ් එකේ අඬනවා ජාතික දේසපාලනේ ගැන ටෝක්ස් දීපු හුකන්නා මට තව ඩින්ගක් උඩ පැනල පුක දියන් :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආණ්ඩුවක් කරන්න ඇත්තටම මුන්ගෙ ප්ලෑන් එකක් තිබ්බෙ නැද්ද බන්? :rofl:

    අද තියෙන එදාවේල සීන් එක ගැන මුන්ට කලින් මීටර් උනේම නැද්ද? වෙන්න බෑ
    කොහොමත් මහ චන්දෙ පහු පහු වෙන්න යූඑන්පී එකට සදා සොත්ති

    යූඇන්පී එක නන් දිනයි කියල නෙමේ චන්දෙට ආවේ. හදිසියෙම චන්දෙ දින්නට පස්සෙ ත‍මා තේරැනෙ රටක් කරන්න ලේසිපාසු නෑ කියල.

    අනික මුන් දන්නවා චන්දෙකට ගියත් ගොඩ ඒමක් නැහැ කියල.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දිනනව කියන එකෙන් උබ අදහස් කරේ මොකක්ද? ආසන 30ක් වගේ නම් ගනීවිනෙ පොර ආවොත්

    දිනනවා කියන්නේ මචන්, කොහොමහරි. ආසන 5ක් ගත්තත් මූ පාර්ලිමේන්තුව ඇතුලට රින්ගුවොත් ආයේ සිරාටවත් රනිලටවත් අනුරටවත් ගොඩ යැමක් නැ.. අනිවා මාසයක් දෙකක් යන්න කලින් විපක්ශයෙන් බා ගන්නවා බහුතරේ සැට් වෙන විදියට. මිනිහා ඒක වතාවක් කලා 2005දී.. යූඇන්පීයෙන් කරූ ඇතුලු සෙට් එක නොගියානම් අද මහින්ද කෙනෙක් නැ..