ජනපතිගේ නිවුන් සොයුරා ජනපතිව පට්ට ගහයි

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113


    තැනකට ගියාම කකුලෙන් අදින්නෙ එකට ඉන්න උන්ම තමයි. තමන්ගේ සහෝදරයාට මෙහෙම්ම බලු කතා කියනවද ?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,763
    28,898
    113
    xVbDFBE.jpeg
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Epa wennw nadda bn eka digata political threads daana eka?
    බලන්න ඕනි කියලා නියමයක් නැහැ
    උබ ත්‍රෙඩ් ඔටො ඕපන් ෆීචර් එක දාලද තියෙන්නෙ සුදු මහත්තයා
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    බලන්න ඕනි කියලා නියමයක් නැහැ
    උබ ත්‍රෙඩ් ඔටො ඕපන් ෆීචර් එක දාලද තියෙන්නෙ සුදු මහත්තයා
    Naaa
    Balanneth na godak political thread ma daana set eka ignore krala tynne. Guest mode eken enneth na awa gaman wall eke thanikarama political threads witharai. E nisa log welama thama balanne

    Guest kenek widihata elakiri ekata unta athal athi
     
    • Like
    Reactions: kandahar

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,324
    24,531
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පුටුවක ඉන්දෝල පෙන්නන්න ඕන රට හදන්නෙ මෙහෙමයි කියල ජනාධිපතිට. මේ වගේ උගත්තු ජනපති පුටුවලට ගෙන්නෑනෙ...