පන්සිල් පද තියෙනේ බුද්දියෙන් අඩු අපි වගේ අයටලු. බුද්ධිමත්ව සිතීමේ හැකියාවක් තියෙන අයට ගානට limits තියාගෙන ඔය කොයි දේත් කල හැකිලු. බලාගෙන යද්දී ඌ කියන කතාව තමයි ලංකාවේ බහුතරයක් බෞද්ධයන් කියන්නේ/ කරන්නේ.
01.) පණ ඇති සතුන් නොමරමි. (ඒත් මීයෝ, කැරපොත්තෝ, ගෙදරට එන සර්පයෝ මැරුවට කමක් නෑ.)
02.) අන්සතු දේ නොගනිමි. (ඒත් බස් එකේ යද්දී මාටියා පාරක් ගැහුවට, කාගේහරි වැටිලා තියෙන පසුම්බියක් ඇහිඳලා සල්ලි ටික අරන් පසුම්බිය වීසි කරලා දැම්මට කමක් නෑ)
03.) කාම මිත්යාචාරයෙන් වැලකෙමි (ඒත් ඉඳලා හිටලා stress release කර ගන්න බඩුවක් ගැහුවට කමක් නෑ. බස් එකේ ජැක් එකක් ගැහුවට කමක් නෑ.)
04.) බොරු කීමෙන් වැලකෙමි. (ඒත් office එකේ ලොක්කට බොරු කියලා නිවාඩුවක් ගත්තට කමක් නෑ. කෙල්ලට බොරු කියලා ෆන් එකට කරන කෑල්ලත් එක්ක ආතල් එකක් ගත්තට කමක් නෑ.)
-KasunKDP method