ජනපතිතුමනි, මිල වැඩි කරන්න!

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනම් බුදු හාමුදුරුවොන්ට වැරදිලා මචන්.. :sorry::sorry:

    දැන් කාලෙ තියන ඩ්‍රග්ස් ජාති ඔක්කොම තිබ්බද බන් බුදුන් වහස්න්සේ හිටපු කාලෙ..? අනේ මන්ද බන් උබලනම්...:dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන් කාලෙ තියන ඩ්‍රග්ස් ජාති ඔක්කොම තිබ්බද බන් බුදුන් වහස්න්සේ හිටපු කාලෙ..? අනේ මන්ද බන් උබලනම්...:dull:

    බුදුන් වහන්සේගේ ධර්මය අකාලිකයි කියලා අහලා තියේද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුදුන් වහන්සේගේ ධර්මය අකාලිකයි කියලා අහලා තියේද?

    එහෙනම් psychiatric treatments සේරම නවත්තල දාන්නත් කියපන්.., recreational effect එක හොද නෑනෙ..

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    රටේ ආනාගතය බේර ගන්න නම් ඉතින් ඕවා තහනම්ම කරලා දැම්මා නමි ඉවරයි නේ..

    බොන එකා ජොකා උගස් කරල හරි බොනව..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පන්සිල් පද තියෙනේ බුද්දියෙන් අඩු අපි වගේ අයටලු. බුද්ධිමත්ව සිතීමේ හැකියාවක් තියෙන අයට ගානට limits තියාගෙන ඔය කොයි දේත් කල හැකිලු. බලාගෙන යද්දී ඌ කියන කතාව තමයි ලංකාවේ බහුතරයක් බෞද්ධයන් කියන්නේ/ කරන්නේ.

    01.) පණ ඇති සතුන් නොමරමි. (ඒත් මීයෝ, කැරපොත්තෝ, ගෙදරට එන සර්පයෝ මැරුවට කමක් නෑ.)
    02.) අන්සතු දේ නොගනිමි. (ඒත් බස් එකේ යද්දී මාටියා පාරක් ගැහුවට, කාගේහරි වැටිලා තියෙන පසුම්බියක් ඇහිඳලා සල්ලි ටික අරන් පසුම්බිය වීසි කරලා දැම්මට කමක් නෑ)
    03.) කාම මිත්‍යාචාරයෙන් වැලකෙමි (ඒත් ඉඳලා හිටලා stress release කර ගන්න බඩුවක් ගැහුවට කමක් නෑ. බස් එකේ ජැක් එකක් ගැහුවට කමක් නෑ.)
    04.) බොරු කීමෙන් වැලකෙමි. (ඒත් office එකේ ලොක්කට බොරු කියලා නිවාඩුවක් ගත්තට කමක් නෑ. කෙල්ලට බොරු කියලා ෆන් එකට කරන කෑල්ලත් එක්ක ආතල් එකක් ගත්තට කමක් නෑ.)

    -KasunKDP method

    මම කවදද මේදේවල් හරි කිව්වෙ කියපන්කො....
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මෙක දාපු එකා සහ comment කරන නාමික බෞද්ධයො හිතන් ඉන්නෙ බුදුහාමුදුරුවො කියන්නෙ අල්ලාහ් වගේ කෙනෙක් කියල.

    බුද්ධාගම කියන්නෙ කුරානෙ නෙමෙයි.

    ඒකෙ තියෙන්නෙ recommended practices මිසක් දෙවියන් වහන්සේගේ දේව කැමැත්ත නෙමෙයි.

    බුදුහාමුදුරුවන්ගෙ සමහර instructions තියෙන්නෙ එදා උතුරු ඉන්දියාවෙ හා නේපාලෙ තිබුන සමාජයට සාපේක්ශව.. බොරුවට වලිගෙ පාගගෙන මුල්ලාහ් බෞද්ධ සමාජයක් හදන්නෙ නැතුව මොඩරේට් විදිහට හිටපියව්..

    බුදුහාමුදුරුවො බොන්න එපා කියල තියෙන්නෙ බීපුහාම බීපු එකා සමාජයට ඇණයක් වෙන නිසා මිසක්, කුරානෙ ඌරු මස් කන්න එපා කියන අර්ථයෙන් නෙමෙයි.

    චේතනාහං භික්කවේ කම්මං වදාමි..
     
    මම ඔය කතාව තේරුම් කරන්න උත්සාහ කරා පලක් නෑ... :dull:

    මුන්ට අනුව මානසික ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන එකත් වැරදි...
     
    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    පන්සිල් පද තියෙනේ බුද්දියෙන් අඩු අපි වගේ අයටලු. බුද්ධිමත්ව සිතීමේ හැකියාවක් තියෙන අයට ගානට limits තියාගෙන ඔය කොයි දේත් කල හැකිලු. බලාගෙන යද්දී ඌ කියන කතාව තමයි ලංකාවේ බහුතරයක් බෞද්ධයන් කියන්නේ/ කරන්නේ.

    01.) පණ ඇති සතුන් නොමරමි. (ඒත් මීයෝ, කැරපොත්තෝ, ගෙදරට එන සර්පයෝ මැරුවට කමක් නෑ.)
    02.) අන්සතු දේ නොගනිමි. (ඒත් බස් එකේ යද්දී මාටියා පාරක් ගැහුවට, කාගේහරි වැටිලා තියෙන පසුම්බියක් ඇහිඳලා සල්ලි ටික අරන් පසුම්බිය වීසි කරලා දැම්මට කමක් නෑ)
    03.) කාම මිත්‍යාචාරයෙන් වැලකෙමි (ඒත් ඉඳලා හිටලා stress release කර ගන්න බඩුවක් ගැහුවට කමක් නෑ. බස් එකේ ජැක් එකක් ගැහුවට කමක් නෑ.)
    04.) බොරු කීමෙන් වැලකෙමි. (ඒත් office එකේ ලොක්කට බොරු කියලා නිවාඩුවක් ගත්තට කමක් නෑ. කෙල්ලට බොරු කියලා ෆන් එකට කරන කෑල්ලත් එක්ක ආතල් එකක් ගත්තට කමක් නෑ.)

    -KasunKDP method

    :confused::confused::confused::rolleyes::rolleyes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ලෝකෙ අවුලක් නැතුව, කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන ජපන්නු, ජර්මන් කාරයො, ස්කැන්ඩිනේවියන් රටවල් වල එවුන්,, උන්ටත් බොන්න එපා කියල බලපන්.

    උන් බීම නැවැත්තුවදාට තමයි ඒ රටවල අපරාධ පටන් ගන්නෙ.

    ගන්ජ තහනම් නිසා තමයි ගන්ජ වලට මරාගන්නෙ.
    ලංකාවෙ කිසි එකෙක් සිගරට් වලට මරාගන්නෙ, හිරේ යන්නෙ නෑ.
    ඕව තහනම් කරොත් සිගරට් හොරබඩු වෙනව. සිගරට් බෙන එක කුඩුගහනව වගේ වැඩක් වෙනව. ඊට පස්සෙ සිගරට් ජාවාරම් ඇති වෙනව. සිගරට් පාතාලය.. රටට මොනව වෙයිද?

    සිගරට් බොන එකේ තියෙන්නෙ සමාජ ප්‍රශ්ණයක් නෙමෙයි සෞඛ්‍ය ප්‍රශ්ණයක්.
    ශරීරයට අහිතකර නොවන සිගරට් ජාතියක් හොයාගත්තනම් ප්‍රශ්ණෙ එතනින්ම ඉවරයි.

    ආණ්ඩුව හන්තානෙ Institute of Fundamental Studies වගේ ආයතන හරහා ශරීරයට හිතකර සිගරට් ගැන research කරවන්න ඕනි.

    අනිත් වැදගත්ම දේ අපේ ගොන් එකාලට class එකක් ඇතුව බොන හැටි උගන්වන්න ඕනි. කනමදය වගේ බීගෙන කාණුවෙ වැටෙන්නෙ නැතුව, ගානට පොඩි ශොට් එකක් දාල ගෙදර ඇවිත් ගෑණි එක්ක සතුටින් ඉන්න හැටි පොඩිකාලෙ ඉදල උගන්වන්න ඕනි
    .
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙක දාපු එකා සහ comment කරන නාමික බෞද්ධයො හිතන් ඉන්නෙ බුදුහාමුදුරුවො කියන්නෙ අල්ලාහ් වගේ කෙනෙක් කියල.

    බුද්ධාගම කියන්නෙ කුරානෙ නෙමෙයි.

    ඒකෙ තියෙන්නෙ recommended practices මිසක් දෙවියන් වහන්සේගේ දේව කැමැත්ත නෙමෙයි.

    බුදුහාමුදුරුවන්ගෙ සමහර instructions තියෙන්නෙ එදා උතුරු ඉන්දියාවෙ හා නේපාලෙ තිබුන සමාජයට සාපේක්ශව..
    බොරුවට වලිගෙ පාගගෙන මුල්ලාහ් බෞද්ධ සමාජයක් හදන්නෙ නැතුව මොඩරේට් විදිහට හිටපියව්..

    බුදුහාමුදුරුවො බොන්න එපා කියල තියෙන්නෙ බීපුහාම බීපු එකා සමාජයට ඇණයක් වෙන නිසා මිසක්, කුරානෙ ඌරු මස් කන්න එපා කියන අර්ථයෙන් නෙමෙයි.

    චේතනාහං භික්කවේ කම්මං වදාමි..

    එහෙමද බන්? එහෙනම් බුද්ධ දේශනාව ලංකාවේ අපිට හරියන්නේ නැතුව ඇති නේද බන්? අනික දැන් අවුරුදු 2500 කටත් වඩා පරනත් වෙලානේ. :sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලෝකෙ අවුලක් නැතුව, කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන ජපන්නු, ජර්මන් කාරයො, ස්කැන්ඩිනේවියන් රටවල් වල එවුන්,, උන්ටත් බොන්න එපා කියල බලපන්.

    බුදුන් වහන්සේගේ ධර්මය තියෙන්නේ මේ ලෝකේ කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්නේ කොහොමද කියලා උගන්වන්න නෙමෙයි මචන්. සසර කෙලවර කරලා නිවන් අවබෝදය පිණිස. ගොඩක් දෙනෙක් ඕක පටලවාගෙන බන් අදකාලේ.
    1.gif
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Janadipathi thumaniiii,

    Lankawe arakku tahanam karala wideshiiiya arakku sahanadaii milakata labadenu. Plz
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    no dude in Islam there are strict rules , not ethics like in Buddhism..

    I told that what you like to do there you can do it according to islamic theory. but in buddhism whether you like or not it has said that you have to face for the consequence of your act. it defenetly have to face it. there is no less or more.. but there is a result. water you take it less or more the result is same. for ex if you take liquor there some result may be your this or next time you will have to face it. reason can be reasonable or not. if you do it purposely it will give bad karma. so there 5 things complete. if those are completed in panel. the result are same. so learn pansil first.

    . Refrain from self-intoxication through alcohol or drugs

    This sila is very relevant in our present day world. It has to do with the previous one, in the sense that people seem to use alcohol as a way of making life more interesting, less mundane. The sensual experiences of daily life don't seem enough and fun can only be had, social contacts can only be made (in certain circles), under the influence. Romanticizing drugs like Marijuana is highly dangerous as the brains of our youth get befuddled through the use. On the dangers of Marijuana.
    Self-intoxication includes any use of substance to change a mood. Pills like Prozac, coffee or stronger measures to wake you up, chocolate to cheer you up - etcetera.

    source : http://www.katinkahesselink.net/tibet/panchasila.html
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    බුදුන් වහන්සේගේ ධර්මය තියෙන්නේ මේ ලෝකේ කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්නේ කොහොමද කියලා උගන්වන්න නෙමෙයි මචන්. සසර කෙලවර කරලා නිවන් අවබෝදය පිණිස. ගොඩක් දෙනෙක් ඕක පටලවාගෙන බන් අදකාලේ.
    1.gif

    මේක මේ විදියට නිවැරදි වෙන්න ඕනේ කියල හිතෙනවා මචන්;);)

    "බුදුන් වහන්සේගේ ධර්මය තියෙන්නේ මේ ලෝකේ කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්නේ කොහොමද කියලා උගන්වන්න නෙමෙයි මචන්"
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    බුදුන් වහන්සේගේ ධර්මය තියෙන්නේ මේ ලෝකේ කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්නේ කොහොමද කියලා උගන්වන්න නෙමෙයි මචන්. සසර කෙලවර කරලා නිවන් අවබෝදය පිණිස. ගොඩක් දෙනෙක් ඕක පටලවාගෙන බන් අදකාලේ.
    1.gif

    නිවන් නෙවි බං ලයිට් දාගෙන උනත් ඕක අවබෝද කරගත්තු එකෙක් නෑ. සසර කෙලවර කරගන්න කලින් ජිවත් වෙන්න ඕනා මේ ඉන්න ලෝකේ.

    එතකොට අනුන්ට කරදරයක් වෙලා උනත් සසරින් එතෙර උනොත් අව්ලක් නෑ ?
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    නිවන් නෙවි බං ලයිට් දාගෙන උනත් ඕක අවබෝද කරගත්තු එකෙක් නෑ. සසර කෙලවර කරගන්න කලින් ජිවත් වෙන්න ඕනා මේ ඉන්න ලෝකේ.

    එතකොට අනුන්ට කරදරයක් වෙලා උනත් සසරින් එතෙර උනොත් අව්ලක් නෑ ?

    so you want prove that what lord buddha said is lie and not true. and according to that if you live that you will disturb others. :confused:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නිවන් නෙවි බං ලයිට් දාගෙන උනත් ඕක අවබෝද කරගත්තු එකෙක් නෑ. සසර කෙලවර කරගන්න කලින් ජිවත් වෙන්න ඕනා මේ ඉන්න ලෝකේ.

    එතකොට අනුන්ට කරදරයක් වෙලා උනත් සසරින් එතෙර උනොත් අව්ලක් නෑ ?

    සසර දුකින් මිදෙන්න කරන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන එක. ඒක කෙලෙස් නසන මාර්ගයක්. කිසි කෙනෙක්ට කරදරයක් වෙන්නේ නෑ. :yes:

    මේවා මම කියන දේවල් නෙමෙයි බන්. බුදු දහමේ අන්තර්ගතය. ඒ නිසා මාත් එක්ක තර්ක කරලා වැඩක් නෑ ඉතින්.