එහෙනම් බුදු හාමුදුරුවොන්ට වැරදිලා මචන්..
දැන් කාලෙ තියන ඩ්රග්ස් ජාති ඔක්කොම තිබ්බද බන් බුදුන් වහස්න්සේ හිටපු කාලෙ..? අනේ මන්ද බන් උබලනම්...

එහෙනම් බුදු හාමුදුරුවොන්ට වැරදිලා මචන්..

දැන් කාලෙ තියන ඩ්රග්ස් ජාති ඔක්කොම තිබ්බද බන් බුදුන් වහස්න්සේ හිටපු කාලෙ..? අනේ මන්ද බන් උබලනම්...![]()
බුදුන් වහන්සේගේ ධර්මය අකාලිකයි කියලා අහලා තියේද?
පන්සිල් පද තියෙනේ බුද්දියෙන් අඩු අපි වගේ අයටලු. බුද්ධිමත්ව සිතීමේ හැකියාවක් තියෙන අයට ගානට limits තියාගෙන ඔය කොයි දේත් කල හැකිලු. බලාගෙන යද්දී ඌ කියන කතාව තමයි ලංකාවේ බහුතරයක් බෞද්ධයන් කියන්නේ/ කරන්නේ.
01.) පණ ඇති සතුන් නොමරමි. (ඒත් මීයෝ, කැරපොත්තෝ, ගෙදරට එන සර්පයෝ මැරුවට කමක් නෑ.)
02.) අන්සතු දේ නොගනිමි. (ඒත් බස් එකේ යද්දී මාටියා පාරක් ගැහුවට, කාගේහරි වැටිලා තියෙන පසුම්බියක් ඇහිඳලා සල්ලි ටික අරන් පසුම්බිය වීසි කරලා දැම්මට කමක් නෑ)
03.) කාම මිත්යාචාරයෙන් වැලකෙමි (ඒත් ඉඳලා හිටලා stress release කර ගන්න බඩුවක් ගැහුවට කමක් නෑ. බස් එකේ ජැක් එකක් ගැහුවට කමක් නෑ.)
04.) බොරු කීමෙන් වැලකෙමි. (ඒත් office එකේ ලොක්කට බොරු කියලා නිවාඩුවක් ගත්තට කමක් නෑ. කෙල්ලට බොරු කියලා ෆන් එකට කරන කෑල්ලත් එක්ක ආතල් එකක් ගත්තට කමක් නෑ.)
-KasunKDP method
මෙක දාපු එකා සහ comment කරන නාමික බෞද්ධයො හිතන් ඉන්නෙ බුදුහාමුදුරුවො කියන්නෙ අල්ලාහ් වගේ කෙනෙක් කියල.
බුද්ධාගම කියන්නෙ කුරානෙ නෙමෙයි.
ඒකෙ තියෙන්නෙ recommended practices මිසක් දෙවියන් වහන්සේගේ දේව කැමැත්ත නෙමෙයි.
බුදුහාමුදුරුවන්ගෙ සමහර instructions තියෙන්නෙ එදා උතුරු ඉන්දියාවෙ හා නේපාලෙ තිබුන සමාජයට සාපේක්ශව.. බොරුවට වලිගෙ පාගගෙන මුල්ලාහ් බෞද්ධ සමාජයක් හදන්නෙ නැතුව මොඩරේට් විදිහට හිටපියව්..
බුදුහාමුදුරුවො බොන්න එපා කියල තියෙන්නෙ බීපුහාම බීපු එකා සමාජයට ඇණයක් වෙන නිසා මිසක්, කුරානෙ ඌරු මස් කන්න එපා කියන අර්ථයෙන් නෙමෙයි.
චේතනාහං භික්කවේ කම්මං වදාමි..

ජෙසො උබ මේ වගේ නූල් දන්න එපා බන්. කමෙන්ට්ස් කියවලා බෞද්ධයෝ ගැන කලකිරුනා![]()

මෙක දාපු එකා සහ comment කරන නාමික බෞද්ධයො හිතන් ඉන්නෙ බුදුහාමුදුරුවො කියන්නෙ අල්ලාහ් වගේ කෙනෙක් කියල.
බුද්ධාගම කියන්නෙ කුරානෙ නෙමෙයි.
ඒකෙ තියෙන්නෙ recommended practices මිසක් දෙවියන් වහන්සේගේ දේව කැමැත්ත නෙමෙයි.
බුදුහාමුදුරුවන්ගෙ සමහර instructions තියෙන්නෙ එදා උතුරු ඉන්දියාවෙ හා නේපාලෙ තිබුන සමාජයට සාපේක්ශව.. බොරුවට වලිගෙ පාගගෙන මුල්ලාහ් බෞද්ධ සමාජයක් හදන්නෙ නැතුව මොඩරේට් විදිහට හිටපියව්..
බුදුහාමුදුරුවො බොන්න එපා කියල තියෙන්නෙ බීපුහාම බීපු එකා සමාජයට ඇණයක් වෙන නිසා මිසක්, කුරානෙ ඌරු මස් කන්න එපා කියන අර්ථයෙන් නෙමෙයි.
චේතනාහං භික්කවේ කම්මං වදාමි..

ලෝකෙ අවුලක් නැතුව, කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන ජපන්නු, ජර්මන් කාරයො, ස්කැන්ඩිනේවියන් රටවල් වල එවුන්,, උන්ටත් බොන්න එපා කියල බලපන්.
no dude in Islam there are strict rules , not ethics like in Buddhism..
බුදුන් වහන්සේගේ ධර්මය තියෙන්නේ මේ ලෝකේ කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්නේ කොහොමද කියලා උගන්වන්න නෙමෙයි මචන්. සසර කෙලවර කරලා නිවන් අවබෝදය පිණිස. ගොඩක් දෙනෙක් ඕක පටලවාගෙන බන් අදකාලේ.![]()

නිවන් නෙවි බං ලයිට් දාගෙන උනත් ඕක අවබෝද කරගත්තු එකෙක් නෑ. සසර කෙලවර කරගන්න කලින් ජිවත් වෙන්න ඕනා මේ ඉන්න ලෝකේ.
එතකොට අනුන්ට කරදරයක් වෙලා උනත් සසරින් එතෙර උනොත් අව්ලක් නෑ ?