ජනපති අගමැති අද ජාතිය අමතයි

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ජනපති අගමැති අද ජාතිය අමතයි

140626133810_kandy_temple_of_the_tooth__512x288_bbc.jpg

නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ඉරිදා මහනුවර දළදා මාලිගාවේ පත්තිරිප්පුවේදී ජාතිය ඇමතීමට නියමිතව තිබේ.
ඉරිදා උදෑසන කොළඹ සිට රිය පෙරහරකින් මහනුවරට ගමන කරන නව ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු පිරිස මහනුවර බලා යන අතරවාරයේ හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දැක්වීමටද නියමිත බව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සඳහන් කළේය.
නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය නුදුරු දින කිහිපය ඇතුලත පත් කෙරෙනු ඇති බව කොළඹ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළ අතුරලියේ රතන හිමියෝ, එම කැබිනට් මණ්ඩලය සාමාජිකයන් 30 කට අඩු පිරිසකගෙන් සමන්විත වනු ඇති බවද කියා සිටියහ.

සජීවී විකාශය

BnOFpH8.png

Source
Code:
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/01/150110_maithree_kandy
 
gihan500

Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    machanla eye ITN ake mithri durum dunna aka pennuwa. eta passe mithrige song akak damma Chiran Jayathu Nayakayane. a song aka hoya ganna widiyak nadda
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    jvp එක පට්ටම් එපා කියලා..මෙන්න මිනිස්සු.:cool:

    JVP එක තනියම ගේම ගහලා පාර්ලිමේන්තු ආසන වැඩියෙන් ගන්න වගේ ට්‍රයි එක මහ මැතිවරණෙදි. ඊට පස්සෙ ඇමතිකම් බාරගනී ජාතික ආන්ඩුවෙ :rolleyes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පැටියා;17721656 said:
    JVP එක තනියම ගේම ගහලා පාර්ලිමේන්තු ආසන වැඩියෙන් ගන්න වගේ ට්‍රයි එක මහ මැතිවරණෙදි. ඊට පස්සෙ ඇමතිකම් බාරගනී ජාතික ආන්ඩුවෙ :rolleyes:

    eeka thamay wenna oni, eekata help karapan
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පැටියා;17721656 said:
    JVP එක තනියම ගේම ගහලා පාර්ලිමේන්තු ආසන වැඩියෙන් ගන්න වගේ ට්‍රයි එක මහ මැතිවරණෙදි. ඊට පස්සෙ ඇමතිකම් බාරගනී ජාතික ආන්ඩුවෙ :rolleyes:

    ඡේ වි පි එක ඇමතිකම් ගන්නේ නැත්තේ චන්ද්‍රිකා ආණ්ඩුවේ ඇමති කම් කරලා කෙලවුනා වගේ කෙලවෙයි කියලා බයයි විපක්ෂයේ දේශපාලනය ලේසියි ඇමතිකම් බාර අරන් කරනවට වඩා.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පැටියා;17722448 said:
    ඩෝං

    ටිකෙන් ටික මහින්දගේ ජිල්මාට්ස් එලියට එනවා නේද? රනිල් තමා මිනිහා.කලින් ඉඳන්ම ලෑස්ති වෙලා ඉඳලා තියෙන්නෙ. උඹ දැක්කා නේද ප්‍රධාන් රණගලත් දාලා තියෙනවා ස්ටේටස් එකක්. ලොල්. :rofl::rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ටිකෙන් ටික මහින්දගේ ජිල්මාට්ස් එලියට එනවා නේද? රනිල් තමා මිනිහා.කලින් ඉඳන්ම ලෑස්ති වෙලා ඉඳලා තියෙන්නෙ. උඹ දැක්කා නේද ප්‍රධාන් රණගලත් දාලා තියෙනවා ස්ටේටස් එකක්. ලොල්. :rofl::rofl::rofl:

    :D:yes: නලුවෙක් නොව මොළයක්.
    දැක්කා දැක්කා මහින්දට ඇපත් නැතිවෙයි තව ටික දවසක් යද්දි. පාඩුවෙ හිටියනම් කවුරුත් කේස් දාන්නෙ නෑනෙ :dull:
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    eeka thamay wenna oni, eekata help karapan
    :yes:
    ඡේ වි පි එක ඇමතිකම් ගන්නේ නැත්තේ චන්ද්‍රිකා ආණ්ඩුවේ ඇමති කම් කරලා කෙලවුනා වගේ කෙලවෙයි කියලා බයයි විපක්ෂයේ දේශපාලනය ලේසියි ඇමතිකම් බාර අරන් කරනවට වඩා.

    :yes: හැබැයි උන් ටිකත් රටට වැඩ කරන්න පුලුවන් අමාත්‍යංශ එකක් දෙකක් හරි අරන් අනික් එවුංටත් ආදර්ශයක් වෙන්න කරනවනං තමා හොඳ මම හිතන්නෙ :D
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පැටියා;17722518 said:
    :D:yes: නලුවෙක් නොව මොළයක්.
    දැක්කා දැක්කා මහින්දට ඇපත් නැතිවෙයි තව ටික දවසක් යද්දි. පාඩුවෙ හිටියනම් කවුරුත් කේස් දාන්නෙ නෑනෙ :dull:

    අන්න මහින්ද යුද්ධෙ දින්නට පස්සේ බලයෙන් පහ කරපු හමුදා නායකයෝ ආයේ රටට එනවා. 5 ක් අද ඇවිත් ප්‍රවුත්ති වලට කතා කලා. 17 ක් එනවලු. ඔහොම්මම ආරක්ශක ඇමති කම ෆොන්සේකට දුන්න නම් බලා ගනීවි මැදමුලනේ කොටියව බල්ලෙක් වගෙ. :rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අන්න මහින්ද යුද්ධෙ දින්නට පස්සේ බලයෙන් පහ කරපු හමුදා නායකයෝ ආයේ රටට එනවා. 5 ක් අද ඇවිත් ප්‍රවුත්ති වලට කතා කලා. 17 ක් එනවලු. ඔහොම්මම ආරක්ශක ඇමති කම ෆොන්සේකට දුන්න නම් බලා ගනීවි මැදමුලනේ කොටියව බල්ලෙක් වගෙ. :rofl::rofl:

    මහින්දයා සර්පයෙක්නෙ බං බලං ගියාම. ඔය 17 දෙනාම සරත් ෆොන්සේකා යටතේ හිටියා කියලා නේද අයින් කරලා තියෙන්නෙ? හැමදාම ජිංගල් බෙල් නෑ ඔය මිනිස්සුන්ට කරපුවට මහින්දටත් විඳවන්න වෙයි. :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Ko ban? mokaddaa channel eka?

    තාම පටන් අරං නෑ බං තව ටිකකින් පටන් ගනී :yes:
    ඔක්කොම චැනල් වල දෙයි හැබැයි පොඩි කික් එකක් තියනවා ජාතික රූපවාහිනියෙ හරි ITN එකේ හරි බලනවනං :rofl:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    පැටියා;17722608 said:
    තාම පටන් අරං නෑ බං තව ටිකකින් පටන් ගනී :yes:
    ඔක්කොම චැනල් වල දෙයි හැබැයි පොඩි කික් එකක් තියනවා ජාතික රූපවාහිනියෙ හරි ITN එකේ හරි බලනවනං :rofl:

    Unge darashana anugrahaya Sirasa TV kiyala danavane :rofl: :rofl: :rofl: :P