ජනපති ගමින් ගමට යයි...

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචන් මේක නරකයි කියනවා නෙවෙයි, නමුත් මොහුගේ පෞර්ෂයේ හැටියට, දැවැන්ත චරිතයේ හැටියට නම් කල යුත්තේ මෙරටේ බල මූලයන් තුනේ දූෂණ, අකටයුතු,හොරවැඩ නතර වෙන තැනට අවශ්‍ය වැඩ කටයුතු කිරීමයි. උදා : ව්‍යවස්ථාදායකයේ පිරිසිදු බව තහවුරු කිරීම සහ එය අනාගතයට රැගෙන යාන.. පාලිමන්ට් එකෙ ඉන්නව බිස්නස් කරන අය රජයට සම්බන්ධ.. පස් කපන, බාර් ශෙඩ් ලයිසන් තියන, ඒව විරෝධී වැඩ.. අන්න ඒ වගේ හදන්න ඕන ලොකු තැන් හැදුවා නම් පහල ඒවා ඉබේම හැදෙනවා... මොකද ඔය ගම් නියම් ගම් වල වැඩ කරන්න නිලධාරි ලක්ශාඅ ගානක් ඉන්නව. එක ගමට රජයෙ නිලධාරින් 4ක් ඉන්නවනේ...
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385

    හොර වැඩ නතර කිරීම කියන එක වෙන්නේ නෑ මචං. පවුලේ බහුතරයක් ඉන්නේ පාර්ලිමේන්තුවේ, පරිපාලන ආයතන වල, රාජ්‍ය තන්ත්‍රයේ. ඒ වගේම මුදල් විශුද්ධිකරණය ගැන චෝදනා තියන උන් රජයේ ඉහලම තනතුරුවල තියාගෙන ඉන්නේ.
    එතකොට හොරකම නතර වෙයි කියන එක ගැන හිතන්න අමාරුයි.
    හැබැයි යම් පාලනයක් වේවි. මිනිස්සු 2015 ඕවට විරුද්ධවනේ චන්ද දුන්නේ. නමුත් උනේ මොකද්ද? පෙරලුනු අත හොඳයි කියන් ඉන්න එක තමයි මිනිස්සුන්ට කරන්න වෙන්නේ. දැන් හොරකමට විරුද්ධව කෑ ගහන්නෙත් කම්බ හොරු තමයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි ගොන් බඩු බුරනව කියන්නෙම වැඩේ සුපිරියි කියන එක තමා..ඔකුන්ගෙන් බිරුම් අදාල නැත..
     
    • Like
    Reactions: HKavinda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    පිටින් කට්ටිය ගෙනල්ල TV show තියන්නේ නැතිව හරියට ප්‍රදේශයේ මිනිස්සුන්ට කතා කරන්න දුන්නොත් නම් හොද වැඩක්. මෙච්චර කල් කට්ට්ය කරේ නම් ගමට යනවා tv එකට පේන්න කලින් ලෑස්ති කරපු මිනිස්සු දාල ප්‍රශ්න අහපු එක... එහෙම නැතුව කරොත් නියමයි.
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනේ මන්දා මේවට හුරේ දාන්නද අඬන්නද කියලා හිතාගන්න බෑ. ජනධිපති කියන්නේ ඩ්‍රයිවින් සිට් එක මුලු රටේම. එයාගේ වැඩේ ගමෙන් ගමට ගිහින් ගැටළු අහන එක නෙවෙයි. ගමේ ගැටළු බලන්න නේ ප්‍රාදේශිය සභාව මන්ත්‍රී ලා ඉන්නේ.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මම දන්නා විදියට ලංකාවේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මොනවද කියල එගොල්ලොවත් දන්නේ නැහැ .මොකද ගොඩක් අයට රටෙන් පිට මොකද වෙන්නේ කියල අවබෝදයක් නෑ .ඉතින් ගොඩක් ගැටළු තියෙන්නේ කුබුරු වලට වතුර නැති එකයි,පාලම්, බෝක්කු ,ක්‍රීඩා පිට්ටනි හදන ඒවා වගේ සිල්ලර ඒවා .
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    1H3Onp4.png
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අනේ මන්දා මේවට හුරේ දාන්නද අඬන්නද කියලා හිතාගන්න බෑ. ජනධිපති කියන්නේ ඩ්‍රයිවින් සිට් එක මුලු රටේම. එයාගේ වැඩේ ගමෙන් ගමට ගිහින් ගැටළු අහන එක නෙවෙයි. ගමේ ගැටළු බලන්න නේ ප්‍රාදේශිය සභාව මන්ත්‍රී ලා ඉන්නේ.
    modayekta janapathi padanama dunnama wena de tawa issarahata hoda hoda sellam balagamu mithure 😂😂

    120188662_171843097850617_5313922382763632233_o.jpg
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    යාන්ත්‍රනය අකාර්‍ය්ක්ෂම නම් දුෂිතනම් අන්න එහෙම වෙන්න හෙතු වෙන අයට
    මේ අය හොයන්න ගමින් ගමට හිටි ගමන් කඩා පාත් වෙන්න වෙනවා. Check කරන්න. Dengue check කරනවා වගේ