හම්මේ සිලි පොයින්ට නාකි මයිනා කිව්වම රිදිල තව නාකි මයිනෙක්ව දාල . නිකං පුකේ ඉත්තෑවෝ දුවනවනේ දේසපාලන හුචක්කුව මොනා හරි කිව්වම
හම්මේ සිලි පොයින්ට නාකි මයිනා කිව්වම රිදිල තව නාකි මයිනෙක්ව දාල . නිකං පුකේ ඉත්තෑවෝ දුවනවනේ දේසපාලන හුචක්කුව මොනා හරි කිව්වම
mokadda tiyana hoda wede... moda minissu rawattana eka hoda wedak wenne kohomada... rawatuna madida ? rata ituru tika sudda karlarna plan eke tawath kotasak vitarai...Hoda wadak....

මචන් මේක නරකයි කියනවා නෙවෙයි, නමුත් මොහුගේ පෞර්ෂයේ හැටියට, දැවැන්ත චරිතයේ හැටියට නම් කල යුත්තේ මෙරටේ බල මූලයන් තුනේ දූෂණ, අකටයුතු,හොරවැඩ නතර වෙන තැනට අවශ්‍ය වැඩ කටයුතු කිරීමයි. උදා : ව්‍යවස්ථාදායකයේ පිරිසිදු බව තහවුරු කිරීම සහ එය අනාගතයට රැගෙන යාන.. පාලිමන්ට් එකෙ ඉන්නව බිස්නස් කරන අය රජයට සම්බන්ධ.. පස් කපන, බාර් ශෙඩ් ලයිසන් තියන, ඒව විරෝධී වැඩ.. අන්න ඒ වගේ හදන්න ඕන ලොකු තැන් හැදුවා නම් පහල ඒවා ඉබේම හැදෙනවා... මොකද ඔය ගම් නියම් ගම් වල වැඩ කරන්න නිලධාරි ලක්ශාඅ ගානක් ඉන්නව. එක ගමට රජයෙ නිලධාරින් 4ක් ඉන්නවනේ...
modayekta janapathi padanama dunnama wena de tawa issarahata hoda hoda sellam balagamu mithureඅනේ මන්දා මේවට හුරේ දාන්නද අඬන්නද කියලා හිතාගන්න බෑ. ජනධිපති කියන්නේ ඩ්‍රයිවින් සිට් එක මුලු රටේම. එයාගේ වැඩේ ගමෙන් ගමට ගිහින් ගැටළු අහන එක නෙවෙයි. ගමේ ගැටළු බලන්න නේ ප්‍රාදේශිය සභාව මන්ත්‍රී ලා ඉන්නේ.
මේ අය හොයන්න ගමින් ගමට හිටි ගමන් කඩා පාත් වෙන්න වෙනවා. Check කරන්න. Dengue check කරනවා වගේයාන්ත්රනය අකාර්‍ය්ක්ෂම නම් දුෂිතනම් අන්න එහෙම වෙන්න හෙතු වෙන අයට