ජනපති දේශපාලන දිවියේ 43 වසර සපුරයි
ජනපති දේශපාලන දිවියේ 43 වසර සපුරයි
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දේශපාලන ජීවිතයට වසර 43 ක් පිරීම නිමිත්තෙන් සර්ව රාත්රික පරිත්රාණ ධර්මදේශනයක් ඉකුත් සිකුරාදා (7) ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණ.
ඊයේ පෙරවරුවේ මහා සංඝයා වහන්සේ හැට එක් නමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද පිරිනැමිණ.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 1970 දී ප්රථමයෙන්ම සමඟි පෙරමුණේ අපේක්ෂකයකු ලෙස බෙලිඅත්ත ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට එක්වන විට එතුමාගේ වයස 23 කි. පාර්ලිමේන්තුවට පත්වූ ළාබාලතම මන්ත්රීවරයා ලෙස එම අවස්ථාවේ එතුමා වාර්තාවක් ද පිහිටුවීය.
1989 දී හම්බන්තොට දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස ද පත්වීමෙන් පසුව හම්බන්තොට දිස්ත්රික්කය නියෝජනය කරමින් එතුමා විපක්ෂ නායකවරයා ලෙස ද කම්කරු ඇමැති හා ධීවර ඇමැති තනතුරු ද දරමින් පසුව අග්රාමාත්ය තනතුරට ද පත්විය.
මෙම පිරිත් දෙසුම ශ්රවණය කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ද මැති ඇමැතිවරු ද ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
--------------------------------------------
ඔන්න ඔයාලටත් අපේ ජනාධිපති තුමාට විෂ් කරන්ඩ පුළුවන්. මොනාද ඔයාලට අපේ ජනාධිපති තුමාට කියන්ඩ තියෙන්නේ එතුමාගේ 43 වන දේශපාලන ජීවිතේට?