ජනපති බදාදා මොනවා කියයි ද? #CORONA

ජනපති බදාදා මොනවා කියයි ද ?

  • අපි කොරොනා පාලනය කරා

    Votes: 13 22.0%
  • ජනතාවට වරද පටවා තමන් නිවැරදි තිරණ ගත්තා කියයි.

    Votes: 20 33.9%
  • මම ඇවිත් අවුරුද්දයි

    Votes: 20 33.9%
  • ECONOMEY එකට වඩා මට ජනතාව වැදගත්.එක නිසා අපි 2ND LOCKDOWN එකකට යනවා.

    Votes: 6 10.2%

  • Total voters
    59
  • Poll closed .

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    FB_IMG_1605443054572.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,998
    113
    34
    Kalutara
    හැපී බර්ත්ඩේ මහින්ද අයියා කියයි. පොරගේ බර්ත්ඩේ එක එදාට.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    සැමනුයි පරිප්පුයි අඩුකරන්න සර්...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    tin malu , parippu adu kara kiyai, tools use karala corona walin berenna kiyai,

    eya monawath kiyane ne ban, teleprompter eke yana eka kiyawai echcharai
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හැපී බර්ත්ඩේ මහින්ද අයියා කියයි. පොරගේ බර්ත්ඩේ එක එදාට.

    onna oka nisa thamai curfew ain karala lockdown adu karanne,
    oken wenne wahal baiyo keri bath kanna set wela corona wapura ganna eka.

    wahal baiyanta thamage pawul daruwanta corona hadunath awulak ne maha baiyo birthday kewa nam athi
     
    • Haha
    Reactions: Heshan Daminda

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    සජිත්, මෛඉත්‍රී, අනුර ඇවිත් රට බාරගන්න.
    මම ෆේල්, පැනික් වෙන්න කලිං පැකනිල් එකක් බීල රිටායර් වෙනව කියයි.
     
    • Haha
    Reactions: newil

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    He would just say you all fcked my record
    To be honest responsibility lies with People Gov only can guide in a pandemic