ජනපති සොයුරු කුමාරසිංහ සිරිසේන ටෙලිකොම්

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ජනපති සොයුරු කුමාරසිංහ සිරිසේන ටෙලිකොම්

    ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන කුමාරසිංහ සිරිසේන මහතා පත් කර ඇත.
    රාජ්‍ය කළමණාකරන උපාධීධාරියෙක් වන ඒ මහතා රාජ්‍ය දැව සංස්ථාවේ 2006 වසරේ සිට ප්‍රධාන විධායක නිලධාරී සහ සමාන්‍යාධිකාරී ලෙස කටයුතු කර තිබේ.:rofl::rofl:

    wiki.page 1a.
    This page was last modified on 22 January 2015.

    අපේ අය දැන් නිදහසට කරුණු දානවා .
    මේ කියන්නේ පවුල් පාලනය ගැන .
    එහෙම කරන් නැ කියල කරන 1a තාම අවුල

    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ඔය මොන මගුල ආවත් මට වැඩක් නැ ෆ්‍රී වයිෆයි ඕනේ

    Free WIFI denawa kiwwata Free Internet denawa kiwwe nane :P
    kohomada WIFI connection witarak dunnot net yanna bari :P
    nattam hena slow net connection ekak dunnot :P
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    Professional Qualifications of him
    » Master of Business Administration Degree – 2012-2013
    » Master of Public Management Degree – 2006/2007
    » Post Graduate Diploma in Accountancy & Financial Management – 1997/1998 University of Sri Jayawardhenapura Department of Accountancy & Financial Management
    » Post Graduate Diploma in Project Management 1996 – The Post Graduate Institute of Management (PIM)–University of Sri Jayawardhenapura
    » Diploma in Business Management in National Institute of Business Management of Sri Lanka 1998/1999
    » MIOGAF – Institute of Government Accounts and Finance. Associate Membership of the Institute 1999. The Institute of Public Finance and Development Accounting under the Ministry of » Finance and Planning. (Fellow member)
    » AAT Sri Lanka – Membership of the Association of Accounting Technicians of Sri Lanka Year – 1993- Index No. 1186 (MAAT/SAT – Life Member)
    » The Preliminary Examination of the Institute of Charted Accountants of Sri Lanka – 1982
    » Course of Sri Lanka Taxation 1993 – 1994 . The Charted Institute of Management Accountants Sri Lanka
    » Course on Malaysian Public Sector Accounting and Financial Management Systems 1998 in National Institute of Public Service Department. This course sponsored by Asian Development Bank MOF Funds-Ministry of Finance.
    » Selected members of “DBFA” Post Graduate of Diploma in Business and Financial Administration. The Institute of Charted Accounts of Sri Lanka public sector wing
    » Certificate in Sustainable Forestry Management-Thailand
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඒ වගේ ද ඕලෙවල් වත් පාස් නැති අය තෙල් සන්ස්තා සබාපති
    කරේ 8 පාස් අය රටේ තියන 1ම ගුවන් සේවයේ සබාපති කලේ :lol::lol:

    එතකොට උබලාගේ 2 පැත්තම වැහිලා තිබ්බා ද ?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒ වගේ ද ඕලෙවල් වත් පාස් නැති අය තෙල් සන්ස්තා සබාපති
    කරේ 8 පාස් අය රටේ තියන 1ම ගුවන් සේවයේ සබාපති කලේ :lol::lol:

    එතකොට උබලාගේ 2 පැත්තම වැහිලා තිබ්බා ද ?

    :rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන කුමාරසිංහ සිරිසේන මහතා පත් කර ඇත.
    රාජ්‍ය කළමණාකරන උපාධීධාරියෙක් වන ඒ මහතා රාජ්‍ය දැව සංස්ථාවේ 2006 වසරේ සිට ප්‍රධාන විධායක නිලධාරී සහ සමාන්‍යාධිකාරී ලෙස කටයුතු කර තිබේ.:rofl::rofl:

    :rofl::rofl::rofl:
    හයියෝ දැන් සිංහලයට කෙළ වෙනවා, කොටින්ට රටයනවා, අනේ අප්පච්චිව ආයේ ගෙන්නමු බං. අප්පච්චිගේ අට පාස් නැති බයියෝ ටිකයි පිටරට වල් ශෙඩ් වල ලිපි ගොනු හදපු උන්වයි ගෙන්නමු. නැත්නම් ආශ්චර්්‍යය දකින්න බෑ. :frown::oo::oo::angry::angry:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඒ වගේ ද ඕලෙවල් වත් පාස් නැති අය තෙල් සන්ස්තා සබාපති
    කරේ 8 පාස් අය රටේ තියන 1ම ගුවන් සේවයේ සබාපති කලේ :lol::lol:

    එතකොට උබලාගේ 2 පැත්තම වැහිලා තිබ්බා ද ?
    උන්ට වඩා නම් මේ මනුස්සයා සුපර්. මම මේ මෙයා ගැන ලිපියක් කියවනවා. :yes:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    Professional Qualifications of him
    » Master of Business Administration Degree – 2012-2013
    » Master of Public Management Degree – 2006/2007
    » Post Graduate Diploma in Accountancy & Financial Management – 1997/1998 University of Sri Jayawardhenapura Department of Accountancy & Financial Management
    » Post Graduate Diploma in Project Management 1996 – The Post Graduate Institute of Management (PIM)–University of Sri Jayawardhenapura
    » Diploma in Business Management in National Institute of Business Management of Sri Lanka 1998/1999
    » MIOGAF – Institute of Government Accounts and Finance. Associate Membership of the Institute 1999. The Institute of Public Finance and Development Accounting under the Ministry of » Finance and Planning. (Fellow member)
    » AAT Sri Lanka – Membership of the Association of Accounting Technicians of Sri Lanka Year – 1993- Index No. 1186 (MAAT/SAT – Life Member)
    » The Preliminary Examination of the Institute of Charted Accountants of Sri Lanka – 1982
    » Course of Sri Lanka Taxation 1993 – 1994 . The Charted Institute of Management Accountants Sri Lanka
    » Course on Malaysian Public Sector Accounting and Financial Management Systems 1998 in National Institute of Public Service Department. This course sponsored by Asian Development Bank MOF Funds-Ministry of Finance.
    » Selected members of “DBFA” Post Graduate of Diploma in Business and Financial Administration. The Institute of Charted Accounts of Sri Lanka public sector wing
    » Certificate in Sustainable Forestry Management-Thailand

    ඒ වගේ ද ඕලෙවල් වත් පාස් නැති අය තෙල් සන්ස්තා සබාපති
    කරේ 8 පාස් අය රටේ තියන 1ම ගුවන් සේවයේ සබාපති කලේ :lol::lol:

    එතකොට උබලාගේ 2 පැත්තම වැහිලා තිබ්බා ද ?

    අපේ ගොට්ටෝ ටික මාව බේරයි .

    Maitre1.jpg
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    This page was last modified on 22 January 2015, at 07:25.

    mama meya gana nam danne ne onna:D

    P.G. Kumarasinghe Sirisena Chairman-Sri Lanka Telecom,Mobitel (Sri Lanka)

    owwaa daanna nam ada nathuwa eye edit karanna be ne ban :rofl::rofl:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113