ජනප්‍රියම රව්ම -OLYMPIC TRACK
මේ දවස් වල වැඩියෙන්ම කථා වෙන්නෙ ඔලිම්පික් ගැන නිසා මටත් හිතුන වැඩි දෙනෙක් නොදන්න ඔලිම්පික් වලට නැතුවම බැරි දෙයක් ගැන කියන්න
.ඒ අස්සෙ අපෙ කට්ටිය ලෝක වාර්ථාවක් තියලත් තියනව කියල කව්රුත් දන්නව ඇතිනෙ.
ඔව් ඔව් එක කිරිඩකයෙකුට නිලදාරීන් තුන්දෙනෙක් යවපු වාර්ථාව තමයි. නිලදාරින්ගෙන් අපෙ කට්ටියට කියනවනෙ වැඩියෙන්ම සුදුසුකම් තියෙන්නෙ...

හා එහෙනම් දැන් බලමුකො ඔලිම්පික් දුවන කට්ටිය දුවන ට්‍රැක් එකේ විස්තර...
Length - 400 m (1,312.3 ft)
Tracks -9
මේක හදල තියෙන්නෙ වෝල්කනයිස් රබර් වලින්. හදල තියෙන්නෙ මොන්ඩො කියල ඉතාලි කොම්පැණියක්. මේ කොම්පැණි කාරය තමයි 1992 ඉදන් මේ වෙනකන් ඔලිම්පික් ක්‍රීඩාංගන වලට අවශ්‍ය ධාවන පථ හදල තියෙන්නෙ. ඒ ගොල්ලෝ ඒක වෙන තැනක හදල මීටර් 15 කෑලි විදිහට ගෙනල්ල තමයි ඔලිම්පික් ක්‍රීඩාංගනයෙ අතුරල තියෙන්නෙ.
මෙක අතුරන්න ඒ ගොල්ලන්ට දවස් 75ක් ගිහින් තියනව.මෙම ධාවන පථය අධි තාක්ෂණික ධාවන පථයක්.
මෙම අතුරන ක්‍රියාවලිය ලෙහෙසි පහසු ක්‍රියාවලියක් නෙමෙයි.මොකද මේක අන්තර්ජාතික ප්‍රමිතිය අනුව හදන්න ඔනෙනේ. ඒ කියන්නෙ. මේකෙන් ක්‍රීඩකයන්ට කිසිම වාසියක් වෙන්න බැහැ. තව මේ විදිහට කෑලි අතුරද්දි එකිනෙකට තියන පරතරයක් තියෙන්න බැහැ.සිංහලෙන් කියනව නම් ජොයින්ට්ස් තියෙන්න බැහැ
.
මේ ට්‍රැක් එකෙ shock-absorption සිස්ටම් එකක් තියනව කියල තමයි හදපු කොම්පැණිය කියන්නෙ.
ධාවන පථය ස්ථර දෙකකට තමයි හදල තියෙන්නෙ. ඒ කියන්නෙ ලෙයර් දෙකකට. පලමු ස්ථරය උඩ තමයි ක්‍රීඩකයො ධාවනයෙ යෙදෙන්නෙ.
දෙවැනි ස්ථරය තමයි පොළවට සම්බන්ධ වෙලා තියෙන්නෙ. මෙහි දෙවන ස්ථරයෙ දියමන්ති හැඩයට කට්ට කපල තමයි තියෙන්නෙ.
එහෙම කරල තියෙන්නෙ ක්‍රීඩකයන්ගෙ උපරිම ජවයෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා දෙන්න. මෙලෙස කට්ට කැපීම නිසා ක්‍රීඩකයන් යොදවන ශක්තිය උපරිම වශයෙන් අපතේ යාමකින් තොරව ලැබෙනව කියල තමයි ඒ ගොල්ලො කියන්නෙ.
මෙහි ඇති තවත් සුවිශෙෂ කමක් වන්නෙ මෙහි ලිස්සන සුලු ස්වභාවයක් නැති තරම්. මෙහි ඇති ඇදෙන සුලු බව සහ ප්‍රතික්‍රියා කාලය ඉතාම අඩු කාලයක්.
ඔන්න ඔහොම තමයි ලොකෙ මේ දවස් වල ප්‍රසිද්ධ රව්මෙ විස්තරෙ...
විස්තර ටික ඉස්සුවෙ අන්තර්ජාලයෙන් තමයි.
මේ දවස් වල වැඩියෙන්ම කථා වෙන්නෙ ඔලිම්පික් ගැන නිසා මටත් හිතුන වැඩි දෙනෙක් නොදන්න ඔලිම්පික් වලට නැතුවම බැරි දෙයක් ගැන කියන්න
.ඒ අස්සෙ අපෙ කට්ටිය ලෝක වාර්ථාවක් තියලත් තියනව කියල කව්රුත් දන්නව ඇතිනෙ.
ඔව් ඔව් එක කිරිඩකයෙකුට නිලදාරීන් තුන්දෙනෙක් යවපු වාර්ථාව තමයි. නිලදාරින්ගෙන් අපෙ කට්ටියට කියනවනෙ වැඩියෙන්ම සුදුසුකම් තියෙන්නෙ...

හා එහෙනම් දැන් බලමුකො ඔලිම්පික් දුවන කට්ටිය දුවන ට්‍රැක් එකේ විස්තර...

Length - 400 m (1,312.3 ft)
Tracks -9
මේක හදල තියෙන්නෙ වෝල්කනයිස් රබර් වලින්. හදල තියෙන්නෙ මොන්ඩො කියල ඉතාලි කොම්පැණියක්. මේ කොම්පැණි කාරය තමයි 1992 ඉදන් මේ වෙනකන් ඔලිම්පික් ක්‍රීඩාංගන වලට අවශ්‍ය ධාවන පථ හදල තියෙන්නෙ. ඒ ගොල්ලෝ ඒක වෙන තැනක හදල මීටර් 15 කෑලි විදිහට ගෙනල්ල තමයි ඔලිම්පික් ක්‍රීඩාංගනයෙ අතුරල තියෙන්නෙ.
මෙක අතුරන්න ඒ ගොල්ලන්ට දවස් 75ක් ගිහින් තියනව.මෙම ධාවන පථය අධි තාක්ෂණික ධාවන පථයක්.
මෙම අතුරන ක්‍රියාවලිය ලෙහෙසි පහසු ක්‍රියාවලියක් නෙමෙයි.මොකද මේක අන්තර්ජාතික ප්‍රමිතිය අනුව හදන්න ඔනෙනේ. ඒ කියන්නෙ. මේකෙන් ක්‍රීඩකයන්ට කිසිම වාසියක් වෙන්න බැහැ. තව මේ විදිහට කෑලි අතුරද්දි එකිනෙකට තියන පරතරයක් තියෙන්න බැහැ.සිංහලෙන් කියනව නම් ජොයින්ට්ස් තියෙන්න බැහැ
.
මේ ට්‍රැක් එකෙ shock-absorption සිස්ටම් එකක් තියනව කියල තමයි හදපු කොම්පැණිය කියන්නෙ.
ධාවන පථය ස්ථර දෙකකට තමයි හදල තියෙන්නෙ. ඒ කියන්නෙ ලෙයර් දෙකකට. පලමු ස්ථරය උඩ තමයි ක්‍රීඩකයො ධාවනයෙ යෙදෙන්නෙ.දෙවැනි ස්ථරය තමයි පොළවට සම්බන්ධ වෙලා තියෙන්නෙ. මෙහි දෙවන ස්ථරයෙ දියමන්ති හැඩයට කට්ට කපල තමයි තියෙන්නෙ.