ජනප්‍රිය-නළු-උපාලි-අතුරුදහන්-වීමේ-අභිරහස

signshop

Well-known member
  • May 30, 2011
    12,276
    9,131
    113
    Dubai
    තවම මේ මනුස්සයා හම්බෙලා නෑ නේද? පොලිසියටත් කිසිම උවමනාවක් නෑ වගේනේ බන් මේ ගැන හොයන්න. මීඩියා වලත් එච්චර ගැම්මක් නෑ පොර ගැන. අඩුම තරමේ ගොසිප් කාරයොත් මේ ගැන කතා කරන්නේ නෑ. ඇයි බන් ඒ? මේ දේ ඇහැට කනට පේන නිලියක්ට උනා නම් මුලු රටම ඒ කෙල්ල ගැන කතා කරයි. ඒත් ..... අනේ මන්දා... වැඩිය ඕනේ නෑ කවීෂගේ කේස් එක ගැන බලපන්. මාර මාර ස්ටොරි දාගෙන ඒ කෙල්ලගේ මලමිනිය විකුනනවා ගොසිප් කාරයොයි මීඩියා කාරයොයි එකතු වෙලා.ඒත් මේ මනුස්සයා නැති වෙලා කොච්චර කල්ද.. කතා කරන්නේ නැති තරම්.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004

    :(:(:(:(
     
    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63

    :growl::growl::growl::growl:
     
    May 8, 2016
    222
    18
    0
    IN Tangalle
    ජනප්‍රිය නළු උපාලි අතුරුදහන් වීමේ අභිරහස....

    Kirthi.png

    උපාලි කිර්තිසේන කියන්නේ අපේ රටේ ජනප්‍රිය නළුවෙක්. වේදිකාව ටෙලි නාට්‍ය වගේම සිනමාවේත් විකට රංගනයෙන් උපාලි හොඳ නමක් දිනා ගත්තා. පහු ගිය පෙබරවාරි තුන් වෙනිදා එයා යාලුවෙක් එක්ක අනුරාධපුර වන්දනාවේ ගිහින්. ඊටපස්සේ ඔහු ගෙදර ඇවිත් නැහැ.

    ඒ යාළුවාගෙන් ඇහුවම එයා කියලා තියෙන්නේ උපාලි තවත් යාළුවෝ කට්ටියක් එක්ක සිරිපාදේ ගිහින් කියලයි. මාස දෙකක් ගිහිල්ලත් එයා ගැන කිසිම ආරංචියක් නැහැ. මේ ගැන වැලිකඩ පොලිසියටත් පැමිණිල්ලක් කරලා. උපාලි ගේ ෆෝන් එකත් ඕෆ්.

    රත්තරන් බඩු වලට හුඟක් ආස උපාලි මේ ගමන යනකොටත් රුපියල් ලක්ෂ තුනක විතර රත්තරන් බඩු දාගෙන ගිහින්. 25000ක් විතර සල්ලිත් අතේ තිබිලා.

    එයා ගැන තොරතුරක් ලැබෙනකන එයාගේ අක්කයි ලෙඩ ගානේ ඉන්න එයාගේ අම්මයි මග බලාගෙන ඉන්නවා.

    ඒ අය කියන්නේ රටම දන්න ජනප්‍රිය කෙනෙක් නිසා කවුරු හරි මොනවා හරි තොරතුරක් දැන ගත්තොත් වැලිකඩ පොලිසියට හරි ගෙදරට හරි කතා කරලා කියන්න කියලයි.

    :eek::eek::eek::eek::oo::no:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    Last edited: