ජනබලය රැළිය

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    ‘‘ජනබලය කොළඹට’’ ආණ්ඩු විරෝධි රැළිය සඳහා සහභාගී වීමට මේ වනවිටත් පිරිස් කොළඹට පැමිණෙමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

    රැළිය ආරම්භ කරන සහ අවසන් කරන ස්ථාන පිළිබඳ අවසන් තීරණය ගැනුණු සැණින් ඒ බව එම පිරිස් වෙත දැනුම් දෙන බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.

    කඩිනම් සන්නිවේදනය සඳහා විධිමත් යාන්ත‍්‍රණයක් සකස් කර ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

    එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළේ "හැම බස් රථයකටම අපේ පුද්ගලයෙක් අපි දාලා තියෙනවා. ඒයා හරහා දුරකතන සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. හැම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුටම සංවිධායකවරයෙකුත් නම් කර තියෙනවා... ඒ හරහා මාර්ග අවහිර වුණොත් දැනුම් දෙන්න පුළුවන්...ප්‍රශ්න තියෙන තැන් හඳුනගන්න පුළුවන්...ඒ වගේම නීතිඥවරුත් හැම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුටම සම්බන්ධ කරලා තියෙනවා..විවිධ උපදෙස් ලබා ගන්න. පෙරවරු 11.00 පමණ වනවිට SMS පණිවුඩ මගින්..සමාජජාල මාධ්‍ය මගින් සහ මාධ්‍ය වාර්තා මගින් පැමිණිය යුතු ස්ථානය අවශ්‍ය වෙලාවට දැනුම් දෙනවා." යනුවෙනි.

    රට දියුණු කරන්නත් මේවගේ එකතු උනානම් කොච්චර දෙයක්ද බන්... බලපන් සංවිදාන ශක්තිය... එත් ඒ සේරම පක්ෂයක් ගොඩගන්න...
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,542
    3,138
    113
    රට දියුණු කරන්නත් මේවගේ එකතු උනානම් කොච්චර දෙයක්ද බන්... බලපන් සංවිදාන ශක්තිය... එත් ඒ සේරම පක්ෂයක් ගොඩගන්න...
    :yes::yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    රට දියුණු කරන්නත් මේවගේ එකතු උනානම් කොච්චර දෙයක්ද බන්... බලපන් සංවිදාන ශක්තිය... එත් ඒ සේරම පක්ෂයක් ගොඩගන්න...

    me hora nade elawanna one issawelama. nettam mokawath ne
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    හෙට කියන්නං

    ශිරන්ති නෝනා උත්සවේට අදින්නේ සාරියද ඔසරියද?
    ජාතිය අමතන්නේ කොයි වෙලාවටද ?
    නැකත හැදුවේ සුමනදාසද ?

    අහ්හ් රෑට නානකොට ගන්න ඉන්නේ සුන්ලයිට්ද ?ලයිෆ්බෝයිද ?
    (මේ ප්‍රහ්නේනම් දැම්ම කල් වැඩිද මන්ද ඇහුවා )
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    ඇයි ලේක් හවුස් ඉස්සරහා වෙහිකල් පාක් එක... 2ලෑක්ස් දෑම්මකි..

    එල එල 2 ලාක්ස් ඇති වෙයිද ?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇයි ලේක් හවුස් ඉස්සරහා වෙහිකල් පාක් එක... 2ලෑක්ස් දෑම්මකි..

    දැන් එතකොට වටලන්නෙ ලේක්හවුස් එකද . ආන්ඩුව ලේක්හවුස් එකේද තියෙන්නෙ :lol::lol::lol:
     
    • Like
    Reactions: rangana26

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,868
    40,623
    113
    හාෆ් ඩේ එකක් දාලා හරි වරෙන් පාගමනට එකතු වෙන්න. මගෙ රට රකින අනාගත නා කැකුලටට ජවයක් ශක්තියක් වී ඔබේ රාජකාරිය දේවකාරියක් සේ ඉටු කරන්න. කළුවතින් සැරසී නාමලක් ඇතැතිව දැන්ම එන්න :love::love:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    දැන් එතකොට වටලන්නෙ ලේක්හවුස් එකද . ආන්ඩුව ලේක්හවුස් එකේද තියෙන්නෙ :lol::lol::lol:

    නෑ එහම නෙමයි දැන් හවසට් ආණ්ඩුව ගත්තම ඕක ගෙනියන්න එකක් නෑ නේ
    ලේක්හවුස් එකේ පත්තර බෙදන ලොරියක දාගෙන ලේසියෙන්ම යන්න පුලුවනේ
    මේවා ඔක්කොම අපේ නාමල් සර් ගේ ඔලුවෙන් ගහන පැලන්ස්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    හාෆ් ඩේ එකක් දාලා හරි වරෙන් පාගමනට එකතු වෙන්න. මගෙ රට රකින අනාගත නා කැකුලටට ජවයක් ශක්තියක් වී ඔබේ රාජකාරිය දේවකාරියක් සේ ඉටු කරන්න. කළුවතින් සැරසී නාමලක් ඇතැතිව දැන්ම එන්න :love::love:

    ඔව් ඒ ඇති කසියා බාගෙයි බත් පැකට් එකයි ඒගොල්ලෝ දෙනවා .

    මේපාර රන්දෙනිය ස්පෙෂල් දෙන්න හිටියේ ජොනි හිරේ නිසා පොඩ්ඩක් අප්සට් ගියා
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    මෙන්න සිරිකොතේ සෙට්එකම ඇවිත්. අද කෙමෛන්ට්/පෝස්ට් වලට ඩබල් ගෙවනවලු:lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    මෙන්න සිරිකොතේ සෙට්එකම ඇවිත්. අද කෙමෛන්ට්/පෝස්ට් වලට ඩබල් ගෙවනවලු:lol:

    අනේ නෑ බන් මේ අපි එලකිරිය ගෙවන අන්තිම දවස් ටික
    මොකද හෙට බොලගේ පර්සි ලොක්කා ජනාධිපති උනහම අපිව සුදු වැන් ටුවර් එකක් ගෙනියනවනේ ඊට පස්සේ අපි නෑ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,346
    113
    මෙන්න සිරිකොතේ සෙට්එකම ඇවිත්. අද කෙමෛන්ට්/පෝස්ට් වලට ඩබල් ගෙවනවලු:lol:

    37334216_1199397130216071_4733028551165476864_n.jpg

    :lol:
     
    prince_AG

    Junior member
  • Apr 27, 2017
    149
    22
    18
    Maharagama
    අප්පච්චි අප්පච්චි ඔබයි අපේ අප්පච්චි.අඩෝ අවුරුදු තුනක් ඇවිලෙන්නේ නැතුව තිබ්බ අපේ ලිප අද ඇවිලුනා උට්ටෝ.අප්පච්චි අද රෑට දිවුරුම් දෙනවා.ස්තීරයි.රනිල්ටයි මයිත්‍රීටයි ඇඬෙයි.😂😂😂😂