රතිඤ්ඤාදාල කිරිබත් කාල අල්ලපු ගෙදර එකාට ගහල බෝඩ් පුච්චල තෙල් සංස්තාව ඇතුලෙ පොලිසියට ගහල එකෙක් මැරිල ,රූපවාහිනිය වටකරල අන්තිමට නටපු නැටුමකුත් නෑ ගත්තු අගමැතිකමත් නෑ සරමත් නෑ 











සිරාවට මචං. මේ වගේ තමන් කඩේ යන පැත්ත විතරක් මොන රෙද්ද කරත් හොඳයි කියලා හිතන එවුන් තමා රටට ලොකුම හෙනේ.


ඔය මොකක් වත් වැඩක් නැහැ අධිකරණ මොනවත් ජනමතවිචාරණයක් තිබ්බ නම්.


ow. anika ethakota me awul okkoma janathawata ona widihata lihenawa. ethakota katawath mokawath kiyanna ba.ඔය මොකක් වත් වැඩක් නැහැ අධිකරණ මොනවත් ජනමතවිචාරණයක් තිබ්බ නම්.


මරා-සිරා ගොන්හරක් දෙන්නා කරපු වැඩෙන් අද ආණ්ඩුවක් නැති රටක්. ජාත්යන්තරේ විහිලුව. තව ලැජ්ජ නැතුව ජනමතවිචාරණ තියලා හොම්බෙන් යන්න තමයි!![]()
මේක නම් ඇත්ත.....
විලි ලැජ්ජාවේ සන්තෝසේ පන යනවා වෙන රටවල ඉන්න උන් අහන ඒවාට.....
ක.පු. පියන් ඉන්න වෙලා තියෙන්නේ....

මදි මදි..පාරට බැහල යටිගිරියෙන් කෑගහපන්..එතකොට සලකා බලයිජනමතවිචාරණයක් දියව්/// ජනමතවිචාරණයක් දියව්/// ජනමතවිචාරණයක් දියව්/// ජනමතවිචාරණයක් දියව්/// ජනමතවිචාරණයක් දියව්/// ජනමතවිචාරණයක් දියව්///ජනමතවිචාරණයක් දියව්///![]()

පෝරිසාදයා;23979014 said:මදි මදි..පාරට බැහල යටිගිරියෙන් කෑගහපන්..එතකොට සලකා බලයි![]()




ජනතාව ඉස්සරහා උබේ සමනල්ලු තැලිලා පොඩිවෙලා යනවා සත්තයි ...![]()








එකතමයි බන් .හිටන් පිස්සු කෙලිනවා.අන්තිමට මුලු රටේම එකාට එකා මිනිමරාගනිවි...![]()



මේක නම් ඇත්ත.....
විලි ලැජ්ජාවේ සන්තෝසේ පන යනවා වෙන රටවල ඉන්න උන් අහන ඒවාට.....
ක.පු. පියන් ඉන්න වෙලා තියෙන්නේ....

යකෝ මේකේ ඉන්න ටෝයියෝ මට බනිනවා මරා ගේ ඇට ලොවිනවා කියලා. බයියෝ බනිනවා සමනලය කියලා.....
මාර උත්ටක් නෙහැ යකෝ මෙහ්.......
![]()

මුළු රටම නෙවේ මෝඩ "වහල්ලු" එහෙම කරාවි!
ඇත්තටම වහල්ලු එහෙම මරාගන්න එපැයි?
උන් එහෙමවත් මැරෙන්නේ නැත්තන් කොහොමද මේ රට ගොඩ ගන්නේ? නේ?
උඹට හිතෙන්නේ නැද්ද UNP වහලෙක් එක්ක මැරෙනකන් සටන් කරන්න?![]()



අපි කාගෙවත්වහල්ලු නෙමේ ..තොපිලා තමයි එක එකාගේ වහල්ලු වුනු NGO කලු සුද්දෝ ..රටක් ගැන හැගීමක් නැති අමන හැත්ත ..![]()



අපි කාගෙවත්වහල්ලු නෙමේ ..තොපිලා තමයි එක එකාගේ වහල්ලු වුනු NGO කලු සුද්දෝ ..රටක් ගැන හැගීමක් නැති අමන හැත්ත ..![]()

අන්න අර monsoon වගේ එකෙක් එක්ක සටන් කරලා දෙන්නම මැරියන් කෝ!
සපෝර්ට් එකට ජෙප්පෙකුයි කොටියෙකුත් සෙට් කර ගනින්.
4 දෙනාම කුකුල් කා ගන්න ගමන් ඩයිනමයිට් රෝලක් පත්තු කරගෙන උඹත් මැද්දට පැනපන්.
![]()


