ජනමතවිචාරණයක් දියව්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රතිඤ්ඤාදාල කිරිබත් කාල අල්ලපු ගෙදර එකාට ගහල බෝඩ් පුච්චල තෙල් සංස්තාව ඇතුලෙ පොලිසියට ගහල එකෙක් මැරිල ,රූපවාහිනිය වටකරල අන්තිමට නටපු නැටුමකුත් නෑ ගත්තු අගමැතිකමත් නෑ සරමත් නෑ :D:D:D:D
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    සිරාවට මචං. මේ වගේ තමන් කඩේ යන පැත්ත විතරක් මොන රෙද්ද කරත් හොඳයි කියලා හිතන එවුන් තමා රටට ලොකුම හෙනේ.

    අනිවා..මූ කාලයක් මීවනපලානෙ සිවුරු හොරාට කඩේ ගිහින් ත්‍රෙඩ් දාලා පච උනා.. දැන් දේශපාලනය ගැන දාල පීචං වෙනවා.. ඌම ෆේක් එකෙන් ඇවිත් හා හොදයි කියලා quote කරනවා.. මූට මානසික ආබාධයක් තියෙන්නෙ.. ජාතකේ අවුලක් එක්ක..කුරුසයා වෙලා බෞද්ධයෙක් කියල පෙන්නන්න try එක.:lol::lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔය මොකක් වත් වැඩක් නැහැ අධිකරණ මොනවත් ජනමතවිචාරණයක් තිබ්බ නම්.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඔය මොකක් වත් වැඩක් නැහැ අධිකරණ මොනවත් ජනමතවිචාරණයක් තිබ්බ නම්.

    මරා-සිරා ගොන්හරක් දෙන්නා කරපු වැඩෙන් අද ආණ්ඩුවක් නැති රටක්. ජාත්‍යන්තරේ විහිලුව. තව ලැජ්ජ නැතුව ජනමතවිචාරණ තියලා හොම්බෙන් යන්න තමයි!
    :rofl::rofl:
     
    lokupodi

    Member
    Nov 14, 2018
    125
    11
    0
    ඔය මොකක් වත් වැඩක් නැහැ අධිකරණ මොනවත් ජනමතවිචාරණයක් තිබ්බ නම්.
    ow. anika ethakota me awul okkoma janathawata ona widihata lihenawa. ethakota katawath mokawath kiyanna ba.
    eth mokadda ban janamatha wicharaneta yanna bari hethuwa? chande nam ba kiyamu. janamathe puluwan neda?:confused:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ජනමතවිචාරණයක් දියව්/// ජනමතවිචාරණයක් දියව්/// ජනමතවිචාරණයක් දියව්/// ජනමතවිචාරණයක් දියව්/// ජනමතවිචාරණයක් දියව්/// ජනමතවිචාරණයක් දියව්///ජනමතවිචාරණයක් දියව්///​
    :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මරා-සිරා ගොන්හරක් දෙන්නා කරපු වැඩෙන් අද ආණ්ඩුවක් නැති රටක්. ජාත්‍යන්තරේ විහිලුව. තව ලැජ්ජ නැතුව ජනමතවිචාරණ තියලා හොම්බෙන් යන්න තමයි!
    :rofl::rofl:

    මේක නම් ඇත්ත.....
    විලි ලැජ්ජාවේ සන්තෝසේ පන යනවා වෙන රටවල ඉන්න උන් අහන ඒවාට.....

    ක.පු. පියන් ඉන්න වෙලා තියෙන්නේ....
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේක නම් ඇත්ත.....
    විලි ලැජ්ජාවේ සන්තෝසේ පන යනවා වෙන රටවල ඉන්න උන් අහන ඒවාට.....

    ක.පු. පියන් ඉන්න වෙලා තියෙන්නේ....

    ජනතාව ඉස්සරහා උබේ සමනල්ලු තැලිලා පොඩිවෙලා යනවා සත්තයි ...:angry:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ජනමතවිචාරණයක් දියව්/// ජනමතවිචාරණයක් දියව්/// ජනමතවිචාරණයක් දියව්/// ජනමතවිචාරණයක් දියව්/// ජනමතවිචාරණයක් දියව්/// ජනමතවිචාරණයක් දියව්///ජනමතවිචාරණයක් දියව්///​
    :angry:
    මදි මදි..පාරට බැහල යටිගිරියෙන් කෑගහපන්..එතකොට සලකා බලයි:P
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;23979014 said:
    මදි මදි..පාරට බැහල යටිගිරියෙන් කෑගහපන්..එතකොට සලකා බලයි:P

    පොරිසාදයා නමින් පෙනි සිටින්නා NGO කාරයෙක් බව අද ඔප්පුවූ වගයි ..බෞද්දයෙනි පරිස්සමින්..............:P:P:P:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජනතාව ඉස්සරහා උබේ සමනල්ලු තැලිලා පොඩිවෙලා යනවා සත්තයි ...:angry:

    :baffled::baffled::baffled::baffled:
    යකෝ මේකේ ඉන්න ටෝයියෝ මට බනිනවා මරා ගේ ඇට ලොවිනවා කියලා. බයියෝ බනිනවා සමනලය කියලා.....
    මාර උත්ටක් නෙහැ යකෝ මෙහ්.......
    :rofl::rofl::rofl::rofl:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    එකතමයි බන් .හිටන් පිස්සු කෙලිනවා.අන්තිමට මුලු රටේම එකාට එකා මිනිමරාගනිවි...:angry:

    මුළු රටම නෙවේ මෝඩ "වහල්ලු" එහෙම කරාවි!
    ඇත්තටම වහල්ලු එහෙම මරාගන්න එපැයි? :oo:
    උන් එහෙමවත් මැරෙන්නේ නැත්තන් කොහොමද මේ රට ගොඩ ගන්නේ? නේ? :(

    උඹට හිතෙන්නේ නැද්ද UNP වහලෙක් එක්ක මැරෙනකන් සටන් කරන්න? :(
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මුළු රටම නෙවේ මෝඩ "වහල්ලු" එහෙම කරාවි!
    ඇත්තටම වහල්ලු එහෙම මරාගන්න එපැයි? :oo:
    උන් එහෙමවත් මැරෙන්නේ නැත්තන් කොහොමද මේ රට ගොඩ ගන්නේ? නේ? :(

    උඹට හිතෙන්නේ නැද්ද UNP වහලෙක් එක්ක මැරෙනකන් සටන් කරන්න? :(

    අපි කාගෙවත්වහල්ලු නෙමේ ..තොපිලා තමයි එක එකාගේ වහල්ලු වුනු NGO කලු සුද්දෝ ..රටක් ගැන හැගීමක් නැති අමන හැත්ත .. :angry::angry::angry:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අපි කාගෙවත්වහල්ලු නෙමේ ..තොපිලා තමයි එක එකාගේ වහල්ලු වුනු NGO කලු සුද්දෝ ..රටක් ගැන හැගීමක් නැති අමන හැත්ත .. :angry::angry::angry:

    Uba kalu nadda bn? Ade man danna widiyata lankawe sudu un name. :baffled::baffled::eek:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අපි කාගෙවත්වහල්ලු නෙමේ ..තොපිලා තමයි එක එකාගේ වහල්ලු වුනු NGO කලු සුද්දෝ ..රටක් ගැන හැගීමක් නැති අමන හැත්ත .. :angry::angry::angry:

    අන්න අර monsoon වගේ එකෙක් එක්ක සටන් කරලා දෙන්නම මැරියන් කෝ!
    සපෝර්ට් එකට ජෙප්පෙකුයි කොටියෙකුත් සෙට් කර ගනින්.
    4 දෙනාම කුකුල් කා ගන්න ගමන් ඩයිනමයිට් රෝලක් පත්තු කරගෙන උඹත් මැද්දට පැනපන්. :lol:
    නිදහස් පක්ෂේ එකෙකුත් ඇදගෙන පනින්න අමතක කරන්න එපා!

    P5TeuEh.gif
     
    Last edited:
    • Like
    Reactions: thilina91

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අන්න අර monsoon වගේ එකෙක් එක්ක සටන් කරලා දෙන්නම මැරියන් කෝ!
    සපෝර්ට් එකට ජෙප්පෙකුයි කොටියෙකුත් සෙට් කර ගනින්.
    4 දෙනාම කුකුල් කා ගන්න ගමන් ඩයිනමයිට් රෝලක් පත්තු කරගෙන උඹත් මැද්දට පැනපන්.

    P5TeuEh.gif

    Paw oi.
    :rofl::rofl::rofl:
     
    Similar threads