අපත ලපයට රටට ව්‍යවස්ථා ගේන්න කලින් තමන්ගේ පක්ෂය හරි පාරට ගත්තොත් නරකද ?
මොකොද JVP කියන්නේ 2000-2006 අතර කාලයේ රටේ ජාතික බලවේගය ප්රබලව නියෝජනය කරපු, තව ටිකක් උපායශීලී ව වැඩ කලානම් රටේ දෙවැනි බලවේගය වෙන්න තිබුනු, මහජනතාව විශ්වාසයක් තබාගෙන හිටපු පක්ශයක්.
අවාසනාවකට දැන් තමන්ගේ නායක විජේවීරගෙ දර්ශනයට කෙල ගහලා, දේශාද්රෝහී බලවේග වල අතකොලුවක් වෙලා.
රටේ මිනිස්සුන්ට තියෙන අාදරේට ඔය..

අනික් එවුන්ට හේත්තු වෙන්න ගිහින්නෙ ඔහොම කරගත්තෙ... බලමු 2020 වත් තනියම තමන්ගෙ කියල අපේක්ශකයෙක් ජනාධිපතිවරනෙට දායිද නැද්ද කියල.. දිනුවත් පැරදුනත් තමන්ගෙ මතය වෙනුවෙන් කෙලින් පෙනී ඉන්න එකයි වැදගත්..![]()
ඔය 20 ගෙනල්ල කරන්නෙත් UNP ඵකට හේත්තුව දාන දෙයක් තමා..ඒ පාර මුන් හදන්නේ මිනිස්සුන්ගේ ජන්ද අයිතිය නැති කරන්න.

හේත්තුවක් නම් උනේ නෑ අවශ්‍ය වෙලාවට රට වෙනුවෙන් ගත්ත තීරණ ඒවා .
ඇමතිකම් ගත්තට සත පහක් වංචා කරලත් නෑ. අවාසනාවට අපේ රටේ මිනිස්සු
කැමති බොරු ෂෝ දාන එවුන්ට තමය්. ණය වෙලා පඩ ශෝව් දාල කොමිස්
ගහපු උන් ගොඩ . රට විනාසය් . මිනිස්සු ඇත්ත තේරුම් ගන්නකන් රට හදන්න බෑ.

හම්මේ රටට තියෙන ආදරේ..හේත්තුවක් නම් උනේ නෑ අවශ්‍ය වෙලාවට රට වෙනුවෙන් ගත්ත තීරණ ඒවා .
ඇමතිකම් ගත්තට සත පහක් වංචා කරලත් නෑ. අවාසනාවට අපේ රටේ මිනිස්සු
කැමති බොරු ෂෝ දාන එවුන්ට තමය්. ණය වෙලා පඩ ශෝව් දාල කොමිස්
ගහපු උන් ගොඩ . රට විනාසය් . මිනිස්සු ඇත්ත තේරුම් ගන්නකන් රට හදන්න බෑ.

මම එහෙනම් උබෙන් සරල ප්‍රශ්නයක් අහන්නම්..
2020 උබල රට වෙනුවෙන් ගන්න තීරනේ මොකක්ද මචන්..
1 - ආපහු රනිල් එක්ක එකතු වෙනව..
2 - මහින්ද එක්ක සෙට් වෙනව..
3 - තමන්ගෙ මතය (සමාජවාදය) නියෝජනය කරමින් තමන්ගෙම අපේක්ශකයෙක් දානව..
ඒ කොහොමද බන් එහෙම වෙන්නේ. පැහැදිලි කරපංකෝ.

ඇයි යකො මහින්ද පරපුරට කෙල වෙනවනෙ. එතකොට අපි පක්කලි කම් කරන්නෙ කොහොමද![]()