ජනමතවිචාරණය

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,037
    1
    28,456
    113
    අපත ලපයට රටට ව්‍යවස්ථා ගේන්න කලින් තමන්ගේ පක්ෂය හරි පාරට ගත්තොත් නරකද ?

    මොකොද JVP කියන්නේ 2000-2006 අතර කාලයේ රටේ ජාතික බලවේගය ප්‍රබලව නියෝජනය කරපු, තව ටිකක් උපායශීලී ව වැඩ කලානම් රටේ දෙවැනි බලවේගය වෙන්න තිබුනු, මහජනතාව විශ්වාසයක් තබාගෙන හිටපු පක්ශයක්.

    අවාසනාවකට දැන් තමන්ගේ නායක විජේවීරගෙ දර්ශනයට කෙල ගහලා, දේශාද්‍රෝහී බලවේග වල අතකොලුවක් වෙලා.
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095

    :rofl:රටේ මිනිස්සුන්ට තියෙන අාදරේට ඔය..:D
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අපත ලපයට රටට ව්‍යවස්ථා ගේන්න කලින් තමන්ගේ පක්ෂය හරි පාරට ගත්තොත් නරකද ?

    මොකොද JVP කියන්නේ 2000-2006 අතර කාලයේ රටේ ජාතික බලවේගය ප්‍රබලව නියෝජනය කරපු, තව ටිකක් උපායශීලී ව වැඩ කලානම් රටේ දෙවැනි බලවේගය වෙන්න තිබුනු, මහජනතාව විශ්වාසයක් තබාගෙන හිටපු පක්ශයක්.

    අවාසනාවකට දැන් තමන්ගේ නායක විජේවීරගෙ දර්ශනයට කෙල ගහලා, දේශාද්‍රෝහී බලවේග වල අතකොලුවක් වෙලා.

    අනික් එවුන්ට හේත්තු වෙන්න ගිහින්නෙ ඔහොම කරගත්තෙ... බලමු 2020 වත් තනියම තමන්ගෙ කියල අපේක්ශකයෙක් ජනාධිපතිවරනෙට දායිද නැද්ද කියල.. දිනුවත් පැරදුනත් තමන්ගෙ මතය වෙනුවෙන් කෙලින් පෙනී ඉන්න එකයි වැදගත්.. :yes:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අනික් එවුන්ට හේත්තු වෙන්න ගිහින්නෙ ඔහොම කරගත්තෙ... බලමු 2020 වත් තනියම තමන්ගෙ කියල අපේක්ශකයෙක් ජනාධිපතිවරනෙට දායිද නැද්ද කියල.. දිනුවත් පැරදුනත් තමන්ගෙ මතය වෙනුවෙන් කෙලින් පෙනී ඉන්න එකයි වැදගත්.. :yes:

    ඔය 20 ගෙනල්ල කරන්නෙත් UNP ඵකට හේත්තුව දාන දෙයක් තමා..ඒ පාර මුන් හදන්නේ මිනිස්සුන්ගේ ජන්ද අයිතිය නැති කරන්න.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757

    ඒ කොහොමද බන් එහෙම වෙන්නේ. පැහැදිලි කරපංකෝ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔය 20 ගෙනල්ල කරන්නෙත් UNP ඵකට හේත්තුව දාන දෙයක් තමා..ඒ පාර මුන් හදන්නේ මිනිස්සුන්ගේ ජන්ද අයිතිය නැති කරන්න.

    එහෙම චන්ද අයිතිය නැති කරන්න නම් බැහැ මචන්.. මුන්ට ඕක ජනමතවිචාරනේකට යන්නෙ නැතුව ගේන්න බැ බන්..
    දැන් තියන තත්වෙ අනුව ආණ්ඩුව ජනමතවිචාරනේකට තියා පලාත්සභා චන්දෙට යන්නත් බයෙන් ඉන්නෙ බන්.. :yes:
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    අනික් එවුන්ට හේත්තු වෙන්න ගිහින්නෙ ඔහොම කරගත්තෙ... බලමු 2020 වත් තනියම තමන්ගෙ කියල අපේක්ශකයෙක් ජනාධිපතිවරනෙට දායිද නැද්ද කියල.. දිනුවත් පැරදුනත් තමන්ගෙ මතය වෙනුවෙන් කෙලින් පෙනී ඉන්න එකයි වැදගත්.. :yes:

    හේත්තුවක් නම් උනේ නෑ අවශ්‍ය වෙලාවට රට වෙනුවෙන් ගත්ත තීරණ ඒවා .
    ඇමතිකම් ගත්තට සත පහක් වංචා කරලත් නෑ. අවාසනාවට අපේ රටේ මිනිස්සු
    කැමති බොරු ෂෝ දාන එවුන්ට තමය්. ණය වෙලා පඩ ශෝව් දාල කොමිස්
    ගහපු උන් ගොඩ . රට විනාසය් . මිනිස්සු ඇත්ත තේරුම් ගන්නකන් රට හදන්න බෑ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හේත්තුවක් නම් උනේ නෑ අවශ්‍ය වෙලාවට රට වෙනුවෙන් ගත්ත තීරණ ඒවා .
    ඇමතිකම් ගත්තට සත පහක් වංචා කරලත් නෑ. අවාසනාවට අපේ රටේ මිනිස්සු
    කැමති බොරු ෂෝ දාන එවුන්ට තමය්. ණය වෙලා පඩ ශෝව් දාල කොමිස්
    ගහපු උන් ගොඩ . රට විනාසය් . මිනිස්සු ඇත්ත තේරුම් ගන්නකන් රට හදන්න බෑ.

    :yes::yes:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හේත්තුවක් නම් උනේ නෑ අවශ්‍ය වෙලාවට රට වෙනුවෙන් ගත්ත තීරණ ඒවා .
    ඇමතිකම් ගත්තට සත පහක් වංචා කරලත් නෑ. අවාසනාවට අපේ රටේ මිනිස්සු
    කැමති බොරු ෂෝ දාන එවුන්ට තමය්. ණය වෙලා පඩ ශෝව් දාල කොමිස්
    ගහපු උන් ගොඩ . රට විනාසය් . මිනිස්සු ඇත්ත තේරුම් ගන්නකන් රට හදන්න බෑ.

    :lol::lol::lol::lol::lol::lol::lol:හම්මේ රටට තියෙන ආදරේ..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Attention ගන්න හදන අයට Attention දෙන්නේ නැතුව හිටියම අප්සෙට් යනවා කියල කතාවක් මම අහල තියනවා
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හේත්තුවක් නම් උනේ නෑ අවශ්‍ය වෙලාවට රට වෙනුවෙන් ගත්ත තීරණ ඒවා .
    ඇමතිකම් ගත්තට සත පහක් වංචා කරලත් නෑ. අවාසනාවට අපේ රටේ මිනිස්සු
    කැමති බොරු ෂෝ දාන එවුන්ට තමය්. ණය වෙලා පඩ ශෝව් දාල කොමිස්
    ගහපු උන් ගොඩ . රට විනාසය් . මිනිස්සු ඇත්ත තේරුම් ගන්නකන් රට හදන්න බෑ.

    මම එහෙනම් උබෙන් සරල ප්‍රශ්නයක් අහන්නම්..

    2020 උබල රට වෙනුවෙන් ගන්න තීරනේ මොකක්ද මචන්.. :yes:

    1 - ආපහු රනිල් එක්ක එකතු වෙනව..
    2 - මහින්ද එක්ක සෙට් වෙනව..
    3 - තමන්ගෙ මතය (සමාජවාදය) නියෝජනය කරමින් තමන්ගෙම අපේක්ශකයෙක් දානව..
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මම එහෙනම් උබෙන් සරල ප්‍රශ්නයක් අහන්නම්..

    2020 උබල රට වෙනුවෙන් ගන්න තීරනේ මොකක්ද මචන්.. :yes:

    1 - ආපහු රනිල් එක්ක එකතු වෙනව..
    2 - මහින්ද එක්ක සෙට් වෙනව..
    3 - තමන්ගෙ මතය (සමාජවාදය) නියෝජනය කරමින් තමන්ගෙම අපේක්ශකයෙක් දානව..

    මගෙන් නම් නෙමෙයි ඕක අහල තියෙන්නේ. අපේක්ෂාව තියෙන්නේ ජනාධිපතිවරණයම අහෝසි කරගන්න. එකටනේ 20 ගෙනාවෙත්.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    reputation_neg.gif
    ජනමතවිචාරණය 10-10-2018 09:24 AM JVP Wesige putho THOGE AMMATA BALLO DALA HUKAWANNA ONA THO WAGE PONNA GAS BALLEK ME LOKETA BIHI KARATA.ANURA BALLAGE PUKA LEWAKAPAN GIHIN GON PONNA WESIGE PUTHA

    :rofl::rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ත්‍රෙඩ් එකේ පොසෙට් කියවා මා උගත් දේවල්.....

    1.jvp පක්ෂය අනිත් පක්ෂ 2 තරම් රටට ආදරේ නෑ,
    2.අනිත් පක්ෂ 2 තීරණ ගන්නේ රට ගැන හිතල

    එක නිසා රටට ආදරේ කරන රට දියුණු කල පක්ෂ 2ක් තියෙද්දී අපිට මොකටද jvp