ජනරාල් ජානක පෙරේරා

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
ජනරාල් ජානක පෙරේරා

564485_426644304029003_100000503106545_1623724_676654210_n.jpg


ඔබට මොහු මතකද ''ජනරාල් ජානක පෙරේරා '' ලාංකේය හමුදා සමූල ඝාතනය කර වැලිඔය කඳවුර අත්පත් කරගැනීමේ අරමුණෙන් කඳවුරට කඩා වැදුණු කොටින්ගේ 503ක් විනාශ කර දැමූවේය .....

අද කැබිනට් ඇමැතිවරයකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත්'' කරුණා'' කොටි ත්‍රස්ත නායකයකු ලෙස සැලසුම් කළ ප්‍රහාර අතුරින් ඔහු අන්තම පරාජයක් ලැබූ අවස්ථාව 1996 වැලිඔය ප්‍රහාරයේදී සනිටුහන් වූයේ මේජර් ජෙනරාල් ජානක පෙරේරා අතිනි..........


ජාතියේ විරුවණනි ඔබට නිවන් සුව !!!!!
 

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ශෙෂ්ට විරයෙක්. නිවන් සැප ලැබෙව.