ජනවාරි 30 රාහුකේතු මාරුව ඔබේ ලග්නයට කොහොමද?

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඔන්න උබට කොල්ලෙක් සෙට් වෙනවලු ලස්සන ගේ කපල් එකක් විවාහ වෙලා ගෙදරට වෙලා ඉන්න පුලුවන්

    " තරුණ අයකු "
    කෙල්ලෙක් නම් සෙට් වෙලා බං ඉන්නෙ.... අර හම්බෙන ඒවා තමයි ඉතින්.... තව කැල්ලක් සෙට් වෙයි ද දන්නෑ.... :D:D:D:rolleyes::rolleyes::rolleyes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Rahu-Ketu.jpg




    මේෂ ලග්නය

    රහසිගත සබඳතාවලට ඉඩ ලැබේ.


    :P
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    මට ලග්න 2ක් තියෙනව එකක් හොදයි කියනවා අනික නරකයි
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,240
    1,175
    113
    ෙලාකු විශ්වාසයක් අැති උනා. ඉතා සාර්ථක පලපල කථනයක් කියලා හිෙතනවා
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔබේ කේන්දරයේ 5 වැන්න සහ 11 වැන්නට රාහු හා කේතු පැමිණීම ඉතාම යහපත්ය.??? මේකෙන් අදහස් කරන්නේ මොකක්ද?කේන්දරේ 5 වෙනි කොටුවේ හරි 11 වෙනි කොටුවේ හරි රාහු ඉන්න ඕන කියන එකද?:oo::oo::oo:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උඹේ කටේ මසුරන් දාන්ඩ වටිනවා.::lol::lol:
    මටත් යහන් සුව විඳීමට ඇති බාධා අයින් වෙනවලු......:rofl:යහනකට නගින්ඩ තමා මාත් මේ බලන් ඉන්නේ.:lol:

    සිංහ ලග්නය

    ඔබේ කේන්දරයේ ලග්න භාවයට රාහුද, හත් වැන්නට කේතුද පැමිණෙයි. මෙය ඔබට යහපත් ග‍්‍රහ ගෝචරයකි. වසර 1 1/2කට පසු උදාවූ රාහු - කේතු මාරුවෙන් ඔබට වාසනාව උදාවනු ඇත. ගෘහ ජීවිතය සැපවත් වන අතර වාසනාවන්ත ද වෙයි. නවක මිතුරු මිතුරියන් හඳුනා ගන්නට අවස්ථාව උදා වෙයි. ඔවුන්ගෙන් ඔබේ දියුණුවට උදව් උපකාර ලැබෙනු ඇත. නිවෙසේ අලංකාරය සඳහා වැඩි වියදමක් දරන අතර නිවෙසට නවීන ගෘහ උපකරණ රැසක් මිලදී ගන්නට අවස්ථාව උදා වෙයි. විවාහයක් අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන් හට රූමත් තරුණ අයකු සමඟ විවාහ වීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙතෙක් සිතේ පැවැති කලබලකාරී, නොසන්සුන් ගති මඟහැරී ස්ථිරත්වයක් සිත තුළ ඇති වෙයි. පදිංචිය ස්ථිර වෙයි. නව නිවාසයක් තැනීමට හැකි වෙයි. දේපොළ භුක්තිය ලැබෙනු ඇත. මෙතෙක් කරගෙන ආ රැකියා, ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු වෙනදාට වඩා දියුණුවට පත්වෙයි. උනන්දුව වැඩි වීමෙන් තම ප‍්‍රසිද්ධියට කරුණු යෙදේ. හදිසි භූමි ලාභයකට හෝ ධන ලාභයකට ඉඩ තිබේ.

    සිරාවට බං....:D:D:D:D

    :D:D

    Rep +
     
    • Like
    Reactions: yosh371

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    ඔබේ කේන්දරයේ 5 වැන්න සහ 11 වැන්නට රාහු හා කේතු පැමිණීම ඉතාම යහපත්ය.??? මේකෙන් අදහස් කරන්නේ මොකක්ද?කේන්දරේ 5 වෙනි කොටුවේ හරි 11 වෙනි කොටුවේ හරි රාහු ඉන්න ඕන කියන එකද?:oo::oo::oo:
    නෑ යකෝ තත්කාල කේනද්‍රෙය් 5 11 ට එන්නෙ... නැතුව උබේ ජන්ම කේන්ද්‍රයට නෙවෙයි..
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    නෑ යකෝ තත්කාල කේනද්‍රෙය් 5 11 ට එන්නෙ... නැතුව උබේ ජන්ම කේන්ද්‍රයට නෙවෙයි..

    පැහැදිලි නෑ බන්... තත්කාල කේන්ද්‍රය කිව්වේ???:oo::oo: