ඔන්න උබට කොල්ලෙක් සෙට් වෙනවලු ලස්සන ගේ කපල් එකක් විවාහ වෙලා ගෙදරට වෙලා ඉන්න පුලුවන්






Pem sambandatha kedenawalu aiyo![]()
hi malli mama diga reply ekak dennam hodee hadahane kiyanne wenna thiyena akradara kalin thiyela danagena awalta berenna wada katauthu karanna ona eka jaya wewaa !
මට ලග්න 2ක් තියෙනව එකක් හොදයි කියනවා අනික නරකයි
Capricorn tath hamadema awul


Okkoma asse IDM ekenuth apita wancha kara. 
Unwath maragena matath marennai wela thiyenne. 


උඹේ කටේ මසුරන් දාන්ඩ වටිනවා.:
මටත් යහන් සුව විඳීමට ඇති බාධා අයින් වෙනවලු......යහනකට නගින්ඩ තමා මාත් මේ බලන් ඉන්නේ.
![]()
සිංහ ලග්නය
ඔබේ කේන්දරයේ ලග්න භාවයට රාහුද, හත් වැන්නට කේතුද පැමිණෙයි. මෙය ඔබට යහපත් ග්‍රහ ගෝචරයකි. වසර 1 1/2කට පසු උදාවූ රාහු - කේතු මාරුවෙන් ඔබට වාසනාව උදාවනු ඇත. ගෘහ ජීවිතය සැපවත් වන අතර වාසනාවන්ත ද වෙයි. නවක මිතුරු මිතුරියන් හඳුනා ගන්නට අවස්ථාව උදා වෙයි. ඔවුන්ගෙන් ඔබේ දියුණුවට උදව් උපකාර ලැබෙනු ඇත. නිවෙසේ අලංකාරය සඳහා වැඩි වියදමක් දරන අතර නිවෙසට නවීන ගෘහ උපකරණ රැසක් මිලදී ගන්නට අවස්ථාව උදා වෙයි. විවාහයක් අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන් හට රූමත් තරුණ අයකු සමඟ විවාහ වීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙතෙක් සිතේ පැවැති කලබලකාරී, නොසන්සුන් ගති මඟහැරී ස්ථිරත්වයක් සිත තුළ ඇති වෙයි. පදිංචිය ස්ථිර වෙයි. නව නිවාසයක් තැනීමට හැකි වෙයි. දේපොළ භුක්තිය ලැබෙනු ඇත. මෙතෙක් කරගෙන ආ රැකියා, ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු වෙනදාට වඩා දියුණුවට පත්වෙයි. උනන්දුව වැඩි වීමෙන් තම ප්‍රසිද්ධියට කරුණු යෙදේ. හදිසි භූමි ලාභයකට හෝ ධන ලාභයකට ඉඩ තිබේ.
සිරාවට බං....![]()


![]()
පාරම්පරික ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
කොටදෙණියාවේ ඞී.ඩග්ලස් නිමලවංශ ගුණවර්ධන
0776283097










නෑ යකෝ තත්කාල කේනද්රෙය් 5 11 ට එන්නෙ... නැතුව උබේ ජන්ම කේන්ද්‍රයට නෙවෙයි..ඔබේ කේන්දරයේ 5 වැන්න සහ 11 වැන්නට රාහු හා කේතු පැමිණීම ඉතාම යහපත්ය.??? මේකෙන් අදහස් කරන්නේ මොකක්ද?කේන්දරේ 5 වෙනි කොටුවේ හරි 11 වෙනි කොටුවේ හරි රාහු ඉන්න ඕන කියන එකද?![]()
![]()
පාරම්පරික ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
කොටදෙණියාවේ ඞී.ඩග්ලස් නිමලවංශ ගුණවර්ධන
0776283097



නෑ යකෝ තත්කාල කේනද්රෙය් 5 11 ට එන්නෙ... නැතුව උබේ ජන්ම කේන්ද්‍රයට නෙවෙයි..

