ජනවාරි 31න් පස්සෙ අලුත් පැකේජ් එනවද?............

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,139
    113
    EARTH
    තාම මුන්ට හරි විදියට පැකේජ් ටිකක් දෙන්න බැරිවුනානෙ. ගොඩක් අය ඉන්නෙ රු1000-4000 රේන්ජ් එකේ. ඒ මිනිස්සුව හූරගෙන කනවා ඔක්කොම නෙට්වර්ක්.
    lankawene bn. india ekka compare karala wadakuth na. wena ratawal ekka balalath wadak na. anduwa maru unu nisaa janathaawa gana hithala package tikk dunnoth thamayi ithin...............
     
    • Like
    Reactions: iworld

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    තාම මුන්ට හරි විදියට පැකේජ් ටිකක් දෙන්න බැරිවුනානෙ. ගොඩක් අය ඉන්නෙ රු1000-4000 රේන්ජ් එකේ. ඒ මිනිස්සුව හූරගෙන කනවා ඔක්කොම නෙට්වර්ක්.
    වැඩක් නෑ කියලා. Wireless පැකේජ් නං rates අවුලක් නැහැ fiber පැකේජ් අන්තිමයි.
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    Mama dan call karaoke unta. Time based package iwaralu December 31st walin passe. Karana upgrade ekak downgrade ekak eta kalin karaganna kiwwa. Exisiting unta digatama e package ekema inna puluwanlu.

    Any time and unlimited flash packages January 31st wenakan upgrade downgrade dekama puluwan kiwwa. January 31n passe inna anytime package eken eta palleha anytime package ekakata downgrade karanna bahalu.

    Basically anytime packages tikai unlimited flash packages tikai ithuru wenne January 31n passe. Ewa walath downgrade karanna denne na mun.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    terenna kiyapanko
    man flash 10 inne,, unlimited eka, dawasata 10gb newi..
    dan me tyena widiyata meka nathi weida
    unlimited 10 eka dan dagena inna unta witharak tiyenawa. aluthin ganna be.
    Unlimited Flash 10 eka tiyenawa digatama,

    ehema seen ekak ynne. e kiyanne real unlimited packages (speed limited) okkma ain wenawa.
    namata unlimited ewa tika ithuru wenawa :baffled:
     
    • Like
    Reactions: u.saradiyel

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    *Rumors* unlimited packages coming with higher FUP

    Dance Meme GIF by Muyloco
     
    • Like
    Reactions: bball

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,653
    8,384
    113
    12 පස්සේ අන්ලිමිටඩ් දුන්නා අම්මේ ඇති කියල අපහු ඉල්ලන්න එපා යකූ ඉතින්. මමනම් හිත හදන් යුස් කරනවා මොනා උනත් ෆයිබර් ස්ටෙබල්